IMG-LOGO

2025 ජනවාරි මස 16 වන බ්‍රහස්පතින්දා


මැතිව්ස් - දුෂ්මන්ත ඉන්දියාවට පිටත් වෙති

(යොහාන් භාසුර, ලක්නව් නුවර සිට..)

හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සහ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර, ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීම සඳහා අද (19) රාත්‍රී ඉන්දියාව බලා පිටත්ව එන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උසස් නිලධාරියෙක් පැවැසීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරීත්වය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් අතර පැවැති විශේෂ සාකච්ඡාව වට කීපයකින් අනතුරුව මෙම තීරණයට එළඹි බව ද කී එම නිලධාරියා අද රාත්‍රී පිටත්ව යාමට සූදානම් වන ලෙස එම ක්‍රීඩකයන් දෙදෙනාටම දැනුම්දී ඇති බවද වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (9)

මැතිව්ස් - දුෂ්මන්ත ඉන්දියාවට පිටත් වෙති

Rana Thursday, 19 October 2023 05:20 PM

වැඩ වරදිනකොට මතක් වුණා එහෙනම්... ලංකාවේ ටීම් එකට සිලෙක්ට් කරන කොට ක්‍රිකට් බලන කීප දෙනෙකුත් නියෝජනය විය යුතුයි. නොඑසේනම් ඔන්ලයින් ජනතාවගෙනුත් අදහස් ගත යුතුයි. ලංකාවේ හොඳම ඇවරේජ් තියෙන අය ගන්න ඕනෑ. ඉන්දීය පිටියේ හොඳම ඇවරේජ් තියෙන අය තෝරගන්න ඕනෑ.

:       6       17

fairoos Thursday, 19 October 2023 05:35 PM

මැතිව්ස්ව එවන්න තිබ්බේ කළින්...!

:       6       20

samarasingheThursday, 19 October 2023 06:47 PM

මැතිව්ස් දැන් නාකියි.

:       3       0

nimal Thursday, 19 October 2023 06:45 PM

ලෙඩ්ඩු කවදාද ලොකු මැච් ගැහැව්වේ ? හැබැයි ඇෆ්ගනිස්ථානෙට පැරදිලා කටුනායකින් ලංකාවට එනවාඑම නොවෙයි,අශුචි වලින් නාවනවා.

:       1       0

de silva Thursday, 19 October 2023 06:47 PM

මැතිව්ස් යනු ලෙඩ ගොඩකි ,කලින් යැව්වා නම් මෙලහකට ගෙදර

:       2       0

Colombo Super King Thursday, 19 October 2023 07:39 PM

ඔය දෙන්නා ඉතිරි මැච් හයටම ගස්සන්න ඕනේ... ළහිරු කුමාර ආපහු ගෙන්න ගත්තාට කමක් නෑ. මැතිව්ස්, චමීර හිටියොත් එංගලන්තේ, නවසීලන්තේ දෙකටම ගහගන්න පුළුවන්...!

:       0       1

Lakmal Nilantha Friday, 20 October 2023 02:12 AM

ඒ අයට හොඳ අත්දැකීම් තියෙනවා.

:       0       2

Rasi Friday, 20 October 2023 06:03 AM

හරියට සුව නැත්තම්, අනෙක form එකෙත් නැති එකේ, බොරුවට දසුන් ඉන්දියාවට වෙලා ඉන්නවා tournament එක ඉවර වෙනකන්. එක තමයි ශ්‍රීලංකා Cricket ප්‍රතිපත්තිය. රටේ සල්ලි නාස්ති වීම සහ කිරීම දැන් ජොලියක් වෙලා තියෙන්නේ. Facebook කාරයෝ රට හදන්නෙත් නැහැ, පාර්ලිමේන්තුවේ එවුන් මේක හදන්නෙත් නැහැ.

:       0       1

chandana Friday, 20 October 2023 09:53 AM

මේ දෙන්නත් හරි දිනේෂ් චන්දිමාලුත් ඉන්න ඕනේ කෙනෙක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත


’’ලංකාවේ ආයෝජනයට එන්න’’
2025 ජනවාරි මස 16 183 0

ස්ථාවර ශක්තිමත් පාලනයක් හා විනිවිදභාවයෙන් යුතු ආර්ථිකයක් පවතින ශ්‍රී ලංකාවේ ආයෝජනයට එන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ආයෝජකයින්ට අද (16) ආ


සොරකමේ ගිය උපාධිධාරි ගුරුවරයා අත්අඩංගුවට
2025 ජනවාරි මස 16 394 0

දිවයිනේ ප්‍රදේශ රැසක විහාරස්ථාන හා කුලුපග වී එහි ස්වාමීන් වහන්සේලා නොමැති අවස්ථාවලදී ඇතුළු වී එහි තිබූ රුපියල් ලක්ෂ සියයකට අධික වටිනාකමින් යුත් දේශ


චීන-ලංකා අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් කරයි
2025 ජනවාරි මස 16 488 0

ජනපතිගේ චීන සංචාරයේ දී චීන-ලංකා අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් තැබූ බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


අලුත් තෙල් පිරිපහදුවකට සයිනොපෙක් සමග ගිවිසුමක්
2025 ජනවාරි මස 16 1415 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේ දී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහද


ලංවිම කෝටි 2194 ක් වතුරෙ යවලා
2025 ජනවාරි මස 16 572 4

විදුලි බල මණ්ඩලය පෞද්ගලික සමාගම් වලින් විදුලිය මිලදී ගැනීමේදී සහ ඉන්ධන මිලදී ගැනීමේදී නියමිත වේලාවට ගෙවීම් ප්‍රමාද කිරීම හේතුවෙන් රුපියල් කෝටි 2194


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 277 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 568 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 314 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site