IMG-LOGO

2025 අප්‍රේල් මස 09 වන බදාදා


මැතිසබේ කුස්සියට පීඑච්අයිලා පනිති

(සුජිත් හේවාජුලිගේ )

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පාර්ලිමේන්තුවේ මුළුතැන් ගේ මුළුමනින්ම පරීක්ෂා කිරීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අවසර දී ඇත.

මේ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එහි සෞඛ්‍ය ආරක්ෂිත භාවය පිළිබඳව සෙවීමටත් ඩෙංගු පැතිරෙන ස්ථාන ඇත්දැයි සෙවීමටත් ඉදිරි දිනවල කටයුතු කෙරෙනු ඇත.

මේ අතර පාර්ලිමේන්තුවේ මුළුතැන් ගෙයි සහ භෝජනාගාර අංශයේ සේවකයන් සියයකට ආසන්න පිරිසකට ටයිපොයිඩ් එන්නත දුන් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම එන්නත ලබාදීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණයට පසුගියදා පැමිණියහ

ටයිපොයි එන්නත ලබාදෙන්නේ උණ සන්නිපාත රෝගය වැළැක්වීම සඳහාය. උණ සන්නිපාතය යනු ආසාදිත පුද්ගලයෙකුගේ මළ මූත්‍රාවලින් සහ ඔහු හසුරවන අපවිත්‍ර වූ ආහාර හෝ ජලය ශරීරගත වීමෙන් සම්ප්‍රේෂණය වන රෝගයකි.

මුළුතැන් ගෙයි සහ ආපනශාලා අංශයේ එම එන්නත ජීවිත කාලයටම ලබා නොගත් සේවකයන්ද සිට එහිදී හඳුනා ගැනුණු බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

 



අදහස් (3)

මැතිසබේ කුස්සියට පීඑච්අයිලා පනිති

Lalla Monday, 07 April 2025 09:07 AM

පාර්ලිමේන්තුවේ භෝජනගාර සේවකයින් සීයකට එන්නත් දීලා. ඕක තරු පහේ හෝටලයක්ද ඔපමණ සේවක කණ්ඩායමක් ඉන්න.....

:       0       8

වින්සන්ට් කජ්ජා Monday, 07 April 2025 09:30 AM

ඉපදුන දා ඉඳල උණසන්නිපාතෙන් පෙළුණු අයනේ කලින් හිටියේ. ඒ අයට ප්‍රතිශක්තිය තියෙන නිසා ඒක ප්‍රශ්නයක් නෑ. අනික හොරකම් කෙරුවේ ඒ ලෙඩේ නිසා. නමුත් දැන් එන්නත දුන්න එක හොඳයි.

:       2       12

janahitha Monday, 07 April 2025 10:17 AM

මේක හෝටලයක් ද? 1980 අගබාගයේ පුපුරා ගිය පල්ඩෝරු නලයෙන් මතු උන ගෝනි ගනන් උපත් පාලන කොපු දැන් අසුවන්නේ නැතෙයි. එකල ඒවා මාධ්‍යට නොදෙන අපිට එන කල

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජාතික සංචාරක කොමිෂන් සභාවක් පිහිටුවිමට සැලසුම්
2025 අප්‍රේල් මස 09 17 0

ජාතික සංචාරක කොමිෂන් සභාවක් පිහිටුවිමට සැලසුම්


කතරගම හිටපු සභාපතිට ඇප
2025 අප්‍රේල් මස 09 134 0

කතරගම ප‍්‍රදේශයේ ඉඩමකට කුඨ ලේඛණ සකස් කළේ යැයි කියන චෝදනාව යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව අත් අඩංගුවට ගත් කතරගම ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරය


කෝසලගේ පුටුවට මැකෝ සමන්ත නම් කරයි
2025 අප්‍රේල් මස 09 200 0

ජාතික ජන බලවේගයේ කෑගලු දිස්ත්‍රික් මන්ත්‍රී කෝසල නුවන් ජයවිර මහතා හදිසියේ අභාවප්‍රාප්ත වීමෙන් පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධූරය සඳහා සමන්ත රණසිංහ මහතා


රැකියා ගුවන් ටිකට් පතිනුත් වංචාවක්?
2025 අප්‍රේල් මස 09 9 0

විදේශ රැකියා ඒජන්සිය මාර්ගයෙන් විදේශ රැකියාවලට යන ශ්‍රමිකයන්ට ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේදී යම් නිලධාරියකු හෝ පුද්ගලයකු වංචනික අන්දමින් කටයුතු කර


වැලිකඩ පොලිසියේදී මියගිය නිමේෂ්ගේ සිරුර ගොඩ ගන්නැයි නියෝගයක්
2025 අප්‍රේල් මස 09 448 1

වැලිකඩ පොලිසිය බාරයේ සිටියදි මරණයට පත් වුයේ යැයි කියන සත්සර නිමේෂ් ගේ දේහය යළි ගොඩගෙන ත්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩලයකින් සමන්විත විශේෂ කමිටුවකින් පශ්චාත


ගතවූ පැය 24ට මැතිවරණ පැමිණිලි 13ක්
2025 අප්‍රේල් මස 09 61 0

පළාත් පාලන මැතිවරණයට අදාලව ඊයේ (8) දා සිට අද (9) දා දක්වා ගත වූ පැය 24ට මැතිවරණ පැමිණි 13 ක් වාර්තා වන බව පොලිස් මූලස්ථානය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 20 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 807 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 624 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

Our Group Site