(සඳුන් ජයවර්ධන)
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් අති බහුතරයක් පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් වන බවයි.
මනාප ඡන්ද ප්‍රතිඵලවලට අනුව මන්ත්‍රීවරුන්ගෙන් 140 කට වැඩි ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ පළමු වතාවටය.
එක් එක් දිස්ත්‍රික්කයෙන් දසවැනි පාර්ලිමේන්තුවට අලුතින් තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ කෙටි විස්තරයක් පහත දැක්වේ. පක්ෂ ජාතික ලැයිස්තුවලින් පළමු වරට පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රීවරුන්ගේ විස්තර මෙහි අඩංගු නොවේ.
කොළඹ
ජාතික ජන බලවේගය
01. චතුරංග අබේසිංහ - ව්‍යාපාර කළමනාකරණ උපදේශක, ජාතික විධායක කමිටු සාමාජික
02. සුනිල් වටගල - නීතිඥ, හිටපු පළාත් සභා මන්ත්‍රී
03. අරුණ පනාගොඩ - හිටපු නාගරික මන්ත්‍රී
04. එරංග ගුණසේකර - ජාතික විධායක සභික, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක
05. හර්ෂණ නානායක්කාර - නීතිඥ, මොරටුව ප්‍රධාන සංවිධායක
06. කෞෂල්‍යා ආරියරත්න - නීතිඥ, ජාතික විධායක කමිටු සාමාජික
07. අසිත නිරෝෂණ - හිටපු නාගරික මන්ත්‍රී
08. රිස්වි සාලි - විශේෂඥ වෛද්‍ය
09. සුසන්ත දොඩවත්ත - නීතිඥ, දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික
10. චන්දන සූරියආරච්චි - වෘත්තීය සමිති ක්‍රියාකාරික, දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික, අවිස්සාවේල්ල ප්‍රධාන සංවිධායක
11. සමන්මලී ගුණසිංහ - හිටපු නාගරික මන්ත්‍රී, සමාජවාදී කාන්තා සංගමයේ ජාතික සංවිධායිකා
12. දේවානන්ද සුරවීර - හිටපු නාගරික මන්ත්‍රී, දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික
ගම්පහ
ජාතික ජන බලවේගය
13. අනිල් ජයන්ත - මහාචාර්ය, ජාතික විධායක කමිටු සාමාජික
14. මහින්ද ජයසිංහ - හිටපු පළාත් සභා මන්ත්‍රී, අධ්‍යාපන ක්ෂේත්රයේ වෘත්තීය සමිති ක්රියාකාරිකයෙකි
15. ක්‍රිෂාන්ත අබේසේන - ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
16. මුනීර් මුලෆ්ෆර් - ගුරුවරයෙකි, ජාතික විධායක කමිටු සාමාජික
17. අශෝක රන්වල - හිටපු පළාත් සභා මන්ත්‍රී
18. ධර්මප්‍රිය විජේසිංහ - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී, දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික
19. රුවන් මාපලගම - ගුරුවරයෙකි
20. ලසිත් භාෂණ - කෘෂිකාර්මික ව්‍යවසායක
21. ප්‍රගීත් මධුරංග - විශ්‍රාමික නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්
22. චම්පික හෙට්ටිආරච්චි - ව්‍යාපාරික, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
23. රුවන්තිලක ජයකොඩි - මිනින්දෝරු, දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික
24. හේමාලි වීරසේකර - ගුරුවරියකි, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
25. උපුල් අබේවික්‍රම - නීතිඥ, දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික
26. ස්ටෙෆනි ප්‍රනාන්දු - පුද්ගලික ආයතනයක සහකාර කළමනාකාර, හිටපු නාගරික මන්ත්‍රී
27. චමින්ද ලලිත් කුමාර - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමගි ජන බලවේගය
28. අමිල ප්‍රසාද් සිරිවර්ධන - මීරිගම ආසන සංවිධායක
කළුතර
ජාතික ජන බලවේගය
29. නිලන්ති කොට්ටහච්චි - නීතිඥ
30. නිහාල් අබේසිංහ - විශේෂඥ වෛද්‍ය, ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්
31. සංජීව රණසිංහ - ගුරුවරයෙකි
32. ධනුෂ්ක රංගනාත් ගුණවර්ධන - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
33. ඔෂානි උමංගා - ව්‍යාපාරික කාන්තාවකි
34. චන්දිමා හෙට්ටිආරච්චි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
35. නන්දන පද්මකුමාර - හිටපු පළාත් සභා මන්ත්‍රී
සමගි ජන බලවේගය
36. ජගත් විතාන - ව්‍යාපාරික, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
නුවර
ජාතික ජන බලවේගය
37. ජගත් මනුවර්ණ - රංගන ශිල්පී සහ චිත්‍රපට අධ්යක්ෂ, ජාතික විධායක කමිටු සාමාජික
38. ප්‍රසන්න ගුණසේන - දන්ත ශල්‍ය වෛද්‍ය, මහනුවර දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික
39. හංසක විජේමුණි - වෛද්‍ය, මහනුවර දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික
40. තනුර දිසානායක - තොරතුරු තාක්ෂණ ඉංජිනේරු, මහනුවර දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික සහ සමාජවාදී තරුණ සංගමයේ මහනුවර සංවිධායක
41. ඊ එම් බස්නායක - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී, මහනුවර දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික
42. රියාස් ෆාරුක් - ව්‍යාපාරික
43. තුෂාරි ජයසිංහ - නීතිඥ
44. මොහොමඩ් පස්මින් - ව්‍යාපාරික
සමගි ජන බලවේගය
45. චමින්ද්‍රානී කිරිඇල්ල - නීතිඥ
මාතලේ
ජාතික ජන බලවේගය
46. ගමගෙදර දිසානායක (දිස්ත්‍රික් නායක) - ජාතික ජන බලවේගය ජාතික විධායක කමිටු සාමාජික, මාතලේ දිස්ත්‍රික් සංවිධායක, හිටපු පළාත් සභා මන්ත්‍රී
47. සුනිල් බියන්විල - ජාතික ජන බලවේගය මාතලේ දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික, ව්‍යාපාරික
48. දීප්ති වාසලගේ - ජාතික ජන බලවේගය මාතලේ දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික, ගුරුවරයෙකි
49. දිනේෂ් හේමන්ත පෙරේරා -කථිකාචාර්ය
නුවරඑළිය
ජාතික ජන බලවේගය
50. මංජුල සුරවීර ආරච්චි (දිස්ත්‍රික් නායක) - ගුරුවරයෙකි, ජාතික ජන බලවේගය ජාතික විධායක කමිටු සාමාජික
51. මධුර සෙනෙවිරත්න - වෛද්‍ය, ජාතික ජන බලවේගය වලපනේ සංවිධායක, නුවරඑළිය දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික
52. ආර් ජී විජේරත්න - ජාතික ජන බලවේගය දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික, හඟු රන්කෙත සංවිධායක
53. අනුෂ්ක තිලකරත්න - නීතිඥ, ජාතික ජන බලවේගය දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික
54. ක්‍රිෂ්නන් කලෙයිච්චෙල්වි - ප්‍රජා සේවක, ජාතික විධායක කමිටු සාමාජික
ගාල්ල
ජාතික ජන බලවේගය
55. නලින් හේවගේ (දිස්ත්‍රික් නායක) - හිටපු පළාත් සභා මන්ත්‍රී, ජාතික ජන බලවේගය ජාතික විධායක කමිටු සාමාජික
56. රත්න ගමගේ - හිටපු පළාත් සභා මන්ත්‍රී, ජාතික ජන බලවේගය ජාතික විධායක කමිටු සාමාජික
57. හසාරා ලියනගේ - නීතිඥ, ජාතික ජන බලවේගය කාන්තා විධායක කමිටු සාමාජික
58. නිශාන්ත සමරවීර - වෛද්‍ය
59. තිලංක යූ ගමගේ - ගුරුවරයෙකි
60. නිශාන්ත පෙරේරා - හිටපු පළාත් සභා මන්ත්‍රී
61. ටී කේ ජයසුන්දර - හිටපු පළාත් සභා මන්ත්‍රී, දිස්ත්‍රික් විධායක කමිටුව
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
62. චානක සම්පත් - හිටපු පළාත් සභා මන්ත්‍රී
මාතර
ජාතික ජන බලවේගය
63. සරෝජා පෝල්රාජ් - ගුරුවරියෙකි
64. එල්. එම්. අබේවික්‍රම - මහාචාර්ය
65. අක්රම් ඉල්යාස් - ඉංජිනේරු
66. අජන්ත ගම්මැද්දගේ - සංවර්ධන නිලධාරි, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
67. ලාල් ප්‍රේමනාත් - හිටපු පළාත් සභා මන්ත්‍රී, ජාතික ජන බලවේගය මාතර දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික
සමගි ජන බලවේගය
68. චතුර ගලප්පත්ති - හිටපු පළාත් සභා මන්ත්‍රී v හම්බන්තොට
ජාතික ජන බලවේගය
69. අතුල හේවගේ - හිටපු පළාත් සභා මන්ත්‍රී සහ ජාතික ජන බලවේගය දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික
70. සඳරුවන් මදරසිංහ - වෛද්‍ය, හම්බන්තොට දිස්ත්‍රික් ජාතික ජන බලවේගය තරුණ අංශයේ විධායක කමිටු සාමාජික
71. අරවින්ද සෙනරත් විතාරණ - ගුරුවරයෙකි, ජාතික ජන බලවේගය හම්බන්තොට දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික
72. රුවන් සෙනරත් - ජාතික ජන බලවේගය හම්බන්තොට දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික සහ තංගල්ල සංවිධායක
යාපනය
ජාතික ජන බලවේගය
73. කරුණානාදන් ඉලංකුමාරන් - වෘත්තීය සමිති ක්‍රියාකාරකම්වල නිරත තරුණ ක්රියාකාරිකයෙකි, ජාතික ජන බලවේගය විධායක කමිටු සාමාජික, ලංවිම සේවා සංගමයේ උතුරු සම්බන්ධීකාරක.
74. ශ්රීබවනන්දරාජා සංමුගනාදන් - වෛද්‍ය, 2022 වසර වන තුරු යාපනය ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ
75. රජීවන් ජෙයචන්ද්‍රමූර්ති - යාපනය හින්දු කාන්තා විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති, විදුහල්පති සේවා සංගමයේ උතුරු සම්බන්ධීකාරක, සිංහ සමාජය හරහා සමාජ ක්‍රියාකාරකම්වල නියැළී ඇත
ස්වාධීන කණ්ඩායම 17
76. රාමනාදන් අර්චුනා - චාවකච්චේරි මූලික රෝහලේ හිටපු වෛද්‍ය අධිකාරී. සමාජ මාධ්‍ය හරහා වෛද්‍ය නොසැලකිලිමත්කම්වලට සම්බන්ධ රහස් හෙළි කරන්නෙකු ලෙසින් කටයුතු කරයි
වන්නි
ජාතික ජන බලවේගය
77. සෙල්වතම්බි තිලකනාදන් - පශු වෛද්‍ය
78. ආරුමුගම් ජෙගදීෂ්වරන් - ගුරුවරයෙකි, අධ්‍යාපන අංශයේ වෘත්තීය සමිති ක්රියාකාරිකයෙකි ඉලංකෙයි තමිල් අරසු කච්චි
79. තුරෙයිරාසා රවිකරන් - හිටපු පළාත් සභා මන්ත්‍රී, සිවිල් සමාජ ක්රියාකාරිකයෙකි මඩකලපුව
ඉලංකෙයි තමිල් අරසු කච්චි
80. ඉලයතම්බි ශ්‍රීනාත් - වෛද්‍ය
ජාතික ජන බලවේගය
81. කන්දසාමි ප්‍රභූ - ජනතා විමුක්ති පෙරමුණේ දිස්ත්‍රික් සංවිධායක සහ නැගෙනහිර අධ්‍යාපන සමුපකාර සංගමයේ නියෝජ්‍ය ගණකාධිකාරී, ඔහු විසින් ආරම්භ කරන ලද සාමි පදනම හරහා සමාජ සේවයේ නිරත විය
දිගාමඩුල්ල
ජාතික ජන බලවේගය
82. මංජුල රත්නායක - ගුරුවරයෙකි, අධ්‍යාපන අංශයේ වෘත්තීය සමිති ක්රියාකාරිකයෙකි
83. ප්‍රියන්ත විජේරත්න - නීතිඥ
84. මුතු රත්වත්තේ - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය
85. එම්. එම්. තාහීර් - දේශපාලනඥයෙකු බවට පත්වූ ව්‍යාපාරිකයෙකි, නින්දවුර් ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති, සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ උත්තරීතර කමිටුවේ සාමාජික
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
86. මීරාසාහිබු උතුමාලෙබ්බේ - ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ විධායක කමිටු සාමාජික, නැගෙනහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය
ත්‍රිකුණාමලය
ජාතික ජන බලවේගය
87. අරුන් හේමචන්ද්‍ර - ත්‍රිකුණාමලය දිස්ත්‍රික් නායක සහ ජාතික ජන බලවේගය ජාතික විධායක කමිටු සාමාජික
88. රොෂාන් අක්මීමන - ගුරුවරයෙකි, අධ්‍යාපන අංශයේ වෘත්තීය සමිති ක්රියාකාරිකයෙකි
කුරුණෑගල
ජාතික ජන බලවේගය
89. ආනන්ද විජේපාල - දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලයේ හිටපු ලේකම්, ජාතික ජන බලවේගය ජාතික විධායක කමිටු සාමාජික
90. සුජීව දිසානායක - ගුරුවරයෙකි, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සහ කුරුණෑගල දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික
91. විජේසිරි බස්නායක - විශ්වවිද්‍යාල කථිකාචාර්ය, කුරුණෑගල දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික
92. ගීතා හේරත් - නීතිඥ, ජාතික ජන බලවේගය කුරුණෑගල දිස්ත්‍රික් නීතිඥ සංගමයේ විධායක සභික
93. නාමල් සුදර්ශන - වෛද්‍ය
94. ජගත් ගුණවර්ධන - වෛද්‍ය
95. අශෝක ගුණසේන - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
96. ඩී. සූරියබණ්ඩාර - විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල්, දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික
97. චන්දන තෙන්නකෝන් - ගුරුවරයෙකි, අධ්‍යාපන අංශයේ වෘත්තීය සමිති ක්‍රියාකරු
98. ධර්මප්‍රිය දිසානායක - ව්‍යාපාරික, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
99. මහම්මදු අස්ලම් - ව්‍යාපාරික සහ සමාජ ක්‍රියාකාරික, දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික
පුත්තලම
ජාතික ජන බලවේගය
100. චන්දන අභයරත්න (දිස්ත්‍රික් නායක) - ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, ජාතික විධායක කමිටු සාමාජික
101. අජිත් ගිහාන් - ව්‍යාපාරික, පුත්තලම දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික
102. ගයාන් ජානක - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
103. හිරුණි විජේසිංහ - නීතිඥ
104. ඇන්ටන් ජයකොඩි - භූ විද්‍යාඥ, පුත්තලම දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික
105. මොහොමඞ් ෆයිසාල් - පුත්තලම දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික
සමගි ජන බලවේගය
106. ජනත් චිත්‍රාල් ප්‍රනාන්දු - නීතිඥ
අනුරාධපුරය
ජාතික ජන බලවේගය
107. සේන නානායක්කාර - ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
108. සුසිල් රණසිංහ - වෛද්‍ය, ජාතික ජන බලවේගය අනුරාධපුර දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික
109. සුසන්ත කුමාර නවරත්න - ගොවි, ගොවි ප්‍රජාවගේ වෘත්තීය සමිති ක්රියාකාරිකයෙකි
110. ජීවන්ත භාග්‍ය ශ්‍රී හේරත් - නීතිඥ, ජාතික ජන බලවේගය අනුරාධපුර දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික
111. පී. ඩී. එන්. කේ. පලිහේන - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ජාතික ජන බලවේගය ජාතික විධායක කමිටු සාමාජික
112. තිළිණ සමරකෝන් - බැංකු නිලධාරි, ජාතික ජන බලවේගය අනුරාධපුර දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික
සමගි ජන බලවේගය
113. සුරංග රත්නායක - ව්‍යාපාරික, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
පොළොන්නරුව
ජාතික ජන බලවේගය
114. ටී. බී සරත් - පොළොන්නරුව දිස්ත්‍රික් නායක, උතුරුමැද හිටපු පළාත් සභා මන්ත්‍රී, ගොවීන් නියෝජනය කරන වෘත්තීය සමිති ක්රියාකාරිකයෙකි
115. ජගත් වික්‍රමරත්න - වෛද්‍ය සහ වෛද්‍ය පරිපාලක
116. සුනිල් රත්නසිරි - ගුරුවරයා සහ ජාතික ජන බලවේගය දිස්ත්‍රික් ලේකම්
117. පද්මසිරි බණ්ඩාර - ගුරුවරයෙකි සහ වෘත්තීය සමිති ක්රියාකාරිකයෙකි
බදුල්ල
ජාතික ජන බලවේගය
118. කිට්නන් සෙල්වරාජ් - වතු අංශයේ වෘත්තීය සමිති ක්‍රියාකරු, ජාතික ජන බලවේගය ජාතික විධායක කමිටු සාමාජික
119. අම්බිකා සැමුවෙල් - ජාතික ජන බලවේගය බදුල්ල දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික සහ ජාතික ජන බලවේගය බදුල්ල දිස්ත්‍රික් කාන්තා අංශයේ සාමාජිකා
120. රවීන්ද්‍ර බණ්ඩාර - ඉංජිනේරු
121. සුදත් බලගල්ල - ඌව පළාත් සභා මන්ත්‍රී, ජාතික ජන බලවේගය බදුල්ල දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික
122. දිනිඳු සමන් කුමාර - සංවර්ධන නිලධාරි සහ වෘත්තීය සමිති ක්‍රියාකාරික
මොණරාගල
ජාතික ජන බලවේගය
123. ආර්. එම්. ජයවර්ධන (දිස්ත්‍රික් නායක) - හිටපු පළාත් සභා මන්ත්‍රී, මොණරාගල දිස්ත්‍රික් සංවිධායක
124. අජිත් අගලකඩ - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී, ව්‍යාපාරික
125. චතුරි ගංගානි - ගුරුවරියකි, දිස්ත්‍රික් කාන්තා විධායක කමිටු සාමාජිකා
126. රුවන් විජේවීර - හිටපු විදුහල්පති
127. සරත් කුමාර - නීතීඥ, මොණරාගල දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික
රත්නපුර
ජාතික ජන බලවේගය
128. ශාන්ත පද්මකුමාර (දිස්ත්‍රික් නායක) - හිටපු විදුහල්පති, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
129. එස්. ප්‍රදීප් - ගුරුවරයෙකි, වෘත්තීය සමිතිකාරයෙක්, රත්නපුර දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික
130. හිනිදුම සුනිල් සෙනෙවි - මහාචාර්ය, ජාතික විධායක කමිටු සාමාජික
131. ජනක සේනාරත්න - වෛද්‍ය
132. සුනිල් රාජපක්ෂ - අධ්‍යාපන අධ්යක්ෂ, දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික
133. උපුල් කිත්සිරි - ගුරුවරයෙකි, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
134. වසන්ත පුෂ්පකුමාර - වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ, දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික
135. නිලූෂා ගමගේ - නීතිඥ, දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික
සමගි ජන බලවේගය
136. බාසූරියගේ ආරියවංශ - හිටපු පළාත් සභා මන්ත්‍රී
කෑගල්ල
ජාතික ජන බලවේගය
137. ධම්මික පටබැඳි (දිස්ත්‍රික් නායක) - වෛද්‍ය, කෑගල්ල දිස්ත්‍රික් සංවිධායක සහ ජාතික ජන බලවේගය ජාතික විධායක කමිටු සාමාජික. ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභිකයෙකි
138. කෝසල ජයවීර - ඉංජිනේරු, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී, රුවන්වැල්ල සංවිධායක
139. සාගරිකා අතාවුද - නීතිඥ, ජාතික ජන බලවේගය කෑගල්ල දිස්ත්‍රික් කාන්තා විධායක කමිටු සාමාජිකාව
140. මනෝජ් රාජපක්ෂ - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී, කෑගල්ල දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික, දැදිගම සංවිධායක.
141. නන්දන මිල්ලගල - විශ්වවිද්‍යාල කථිකාචාර්ය
142. කාංචන වැලිපිටිය - කථිකාචාර්ය, කෑගල්ල දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික
143. නන්ද බණ්ඩාර - ගුරුවරයෙකි, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී, අරණායක සංවිධායක
(“සන්ඩේ ටයිම්ස්” පුවත්පතේ පළවූ ලිපිය සිංහලට පරිවර්ථනය කළේ අනිල් කරුණාරත්න)
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන
ජනාධිපතිවරණය ජයග්රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මැති සබේ නවක මුහුණු