IMG-LOGO

2024 ජුලි මස 05 වන සිකුරාදා


මිහින්තලේ නාහිමිත් ජනපති ඡන්දෙට ?



(සුජිත් හේවාජුලිගේ)

ජනපති අපේක්ෂකත්වයට ආරාධනාවක් ලැබුණහොත්  රටේ ජනතාව වෙනුවෙන් ඊට  සූදානම් බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණ වැවේ ධම්මරතන නාහිමියෝ පැවසූහ.

පක්ෂය ගන්නා යෝජනාවකට  එකඟ බවද උන්වහන්සේ සඳහන් කළහ.

රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් තමා සක්විති රජකමට හෝ ජනාධිපතිකමට හෝ  නොව ඕනෑම තැනකට යෑමට  සූදානම් බව පැවසූ  වලවාහැංගුණ වැවේ   නාහිමියෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට ජනතාවගෙන් දැනටමත්  ඉල්ලීම් විශාල සංඛ්‍යාවක්  ලැබී ඇතැයිද සඳහන් කළහ.

ජනාධිපති අපේක්ෂකත්වය තනිව කෙරෙන කටයුත්තක් නොවන බවත් එය ලොකු කණ්ඩායමක් එක්ව තීරණය කළ යුතු කාරණයක් බවත්  උන්වහන්සේ පැවසූහ.

පරම්පරා ගාණක් මේ රට පාලනය කරන්නේ එකම කණ්ඩායමක් බව පැවසූ වලවා හැංගුන වැවේ ධම්මරතන නාහිමියෝ මේ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතු බවද ප්‍රකාශ කළහ.

උන්වහන්සේ මෙසේ පැවසුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පෙරේදා (1) පැවැති වැඩසටහනකදීය.

 

 



අදහස් (12)

මිහින්තලේ නාහිමිත් ජනපති ඡන්දෙට ?

Lelwala Wednesday, 03 July 2024 09:56 AM

ඒක තමා මෙපමන දවසක් වුඩුබුරැම් දැම්මෙ. හතර වටේ ඉන්න ඉන්න හොර උපසක අම්මල ටික දේවි.

:       0       47

Janindu Perera Wednesday, 03 July 2024 10:40 AM

ආතල් නං ඉතින් මේ ට්‍රැක්ලන්තෙ තමා!

:       0       36

Walawahanguna Wewe Wednesday, 03 July 2024 11:25 AM

අම්මේ යාන්තන් ඇති, නිවන් දැක්කා වගේ මේ ආරංචිය අහලා...!

:       0       16

Thasmila Rithosha Wednesday, 03 July 2024 11:26 AM

හොඩටම පිස්සු

:       0       16

මැක්ස් Wednesday, 03 July 2024 12:47 PM

කව්ද හාමුදුරුවනේ ඔය "ජනතාව"...

:       0       17

amal Wednesday, 03 July 2024 12:51 PM

ජනපති වීමට එකම සුදුසුකම කටවාචාලකම පමණක් නම්, ඔබ වහන්සේත් ජනපතිකමට සුදුසුයි.

:       0       21

Prabha Wednesday, 03 July 2024 12:59 PM

ග්‍රාම සේවකයෙකුත් ජනාධිපති චෙච්චි රටේ බැරි වෙන එකකුත් නෑ. උත්සාහයක් දිලා බලන්න.

:       0       18

Ranil Wednesday, 03 July 2024 01:00 PM

BMW එකේ යනගමන් මිනිස්සුන්ගේ පර්ස් එකට විඳලා පෙරහර කරන එකනේ මේ...

:       0       20

චන්දිම Wednesday, 03 July 2024 04:15 PM

එපා හාමුදුරුවනේ. එහෙම කොලොත් වෙන්නේ චන්ද කැඩිලා හොරුම බලයට පත් වෙන එකයි. ඔබ වහන්සේ නිකම් අවඥාවට ලක් වෙන එකයි.

:       2       4

නන්දන පනා-මිලානෝ Wednesday, 03 July 2024 04:36 PM

තව තව දෙන්න පිංවතුනි…. හොදම කොටස දෙන්න පිවතුනි….. වී8 වල යනකන්ම දෙන්න පිංවතුනි…

:       0       7

බද්රානි Wednesday, 03 July 2024 06:46 PM

"නිල මැස්සෙක් ගිය උඩ කිව්වලු..?" මේවා අහලා කොහෙන් හිනා වෙන්නද කියලයි මම මේ කල්පනා කලේ..? ධර්මයෙහි හැසිරීමට වඩා අසූචි වල වටා හැසිරීම නිල මැස්සෙකුට පහසුයිනේ... අසුචි වලවල් වල වහන්න හපන් නිල මැස්සෝ බුද්ධ ප්‍රතිමාවේ වහන එක ගැන තමයි මට තියන කනගාටුව...

:       0       0

ABS Module Thursday, 04 July 2024 09:04 AM

එකම කණ්ඩායම් දෙකක් රට පාලනය කර කාබාසිනියා කල බව හැබෑව.මමත් ඔය දෙකටම මාරුවෙන් මාරුවට දුන්නු එකත් හැබෑව.ඒ හැමවිටම මාලිමාවට මම බැන්න එකත් හැබෑව.හැබැයි මේ අවස්ථාවේ මාළිමාවට බලය දෙන්න ඕනි කියලයි මමනම් හිතන්නේ.මොකද කලින් කරපුවා කියව කියවා මාළිමාවට බැනලා වැඩක් නෑ.මේ පොඩි පොඩි පක්ෂ වලින් කරන්නේ මාළිමාවට එකතු වුනු ජ්න්ද ගොඩ කඩන එක.ඒකේ එක්කෙනෙක් තමයි ඔබ වහන්සේත්

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පියුමිගේ සුදු වෙන ක්‍රීම් සමට හිතකරද?
2024 ජුලි මස 05 343 0

නිරූපන ශිල්පිනියක වන පියුමි හංසමාලි ප්‍රවර්ධනය කරනු ලබන සම සුදු කිරීමේ ආලේපන ඇතුළු රූපලාවන්‍ය නිෂ්පාදන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොම


“උරුමයෙන්’’ තවත් ලක්ෂ 20කට ඉඩම්
2024 ජුලි මස 05 134 0

ඇතැමුන් සමාජවාදය ගැන කථා කළද නියම සමාජවාදය ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විශ්‍රාම වැටුප දෙන්න අල්ලස් ගත් පියන්ලා රිමාන්ඩ්
2024 ජුලි මස 05 460 0

විශ්‍රාම වැටුප සහ පාරිතෝෂිත දීමනා ලබාගැනීමේ කටයුතු සලසා දීම සඳහා රුපියල් 30000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර


සා.පෙළ ප්‍රායෝගික පරීක්ෂණ දින මෙන්න
2024 ජුලි මස 05 130 0

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සෞන්දර්ය විෂයයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ මේ මස නවවෙනි දින සිට 19 වෙනි දින දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්


ණය ගිවිසුම් දෙක මැතිසබා න්‍යාය පුස්තකයට
2024 ජුලි මස 05 168 0

ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ ගිවිසුම් දෙක අනුමත කිරීම සඳහාවූ යෝජනා සම්මතය පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත.


රවී ට ’’වැල් පාලම’’ එපා වෙයි
2024 ජුලි මස 05 1063 4

හැමදාම වැල් පාලමේ ඉන්න බැරි බව එක්සත් ජාතික පක්ෂ ජාතික ලේකම් රවී කරුණානායක මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 688 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1643 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3528 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site