IMG-LOGO

2025 ජනවාරි මස 12 වන ඉරිදා


මීහරක් රංචුවක් දක්ෂිණ අධිවේගය කොටසක් පැයකට වහයි

(පද්මසිරි ගාර්දියවසම් )

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල දෙසට දිවෙන මංතීරුවේ අගුණකොළපැලැස්ස පොලිස් බල ප්‍රදේශයෙ 178.5 කිලෝමීටර් කණුව ආසන්නයේදී  අද (12) මාර්ගය හරහා පැමිණි මී ගව රංචුවක්  මෝටර් රියක ගැටීමෙන් අනතුරක් සිදුවී  ඇතැයි පොලිසිය පැවසීය . 

වාහන වල ගැටුණු මීගවයින් දෙදෙනෙකු මියගොස් ඇති අතර මෝටර් රියේ ගමන් කළ දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පැවසීය .

මීගවයින් ගැටුණු මෝටර් රථයටද දැඩි අලාභහානි සිදුවී තිබේ .  මීගවයින් මාර්ගයේ ගමන් ගත් බස් ර ථයක සහ ලොරි රථයක ගැටීමෙන් එම වාහන වලටද අලාභහානි සිදුවී තිබේ. මේ හේතුවෙන් පැයක පමණ කාලයක් මාර්ගයේ ගමනාගමන කටයුතු ඇණහිට තිබු බවද පොලීසිය කියයි.

මීගවයින් අධිවේගී මාර්ගයේ ආරක්ෂිත දැල් වැට කඩාගෙන මාර්ගයට පිවිසී ඇතැයි පොලිසිය කීවේය. ගව හිමිකරු අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ පදිංචි කරුවෙකි .ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිසියට කැදවා තිබේ 



අදහස් (5)

මීහරක් රංචුවක් දක්ෂිණ අධිවේගය කොටසක් පැයකට වහයි

janahitha Sunday, 12 January 2025 11:32 AM

දකුණේ පොහොට්ටු, ගෑස් සිලින්ඩර කට්ටිය ඔහොම තමයි. වරින්වර පාරට එනවා. ඔන්න ඕකයි තත්වේ.

:       6       3

karolisSunday, 12 January 2025 04:58 PM

ජනහිත මාලිමාවේ කට්ටිය තාම හානවා... ඒකයි පේන්න නැත්තේ එතැන...

:       3       1

ගමේ එකාලා Sunday, 12 January 2025 04:32 PM

මී හරක් ටික මැදමූලනේ ගාල් කෙරුවා නම් වැඩේ ගොඩ...

:       0       2

Nandalal de Silva - France Sunday, 12 January 2025 05:29 PM

ඒකෙන්ම පේනවා කකුල් හතරේ මී හරකුන්ට කඩාගෙන යාමට පුළුවන් තරමේ ශක්තිමත් "මී හරක් වැටවල්" බැදීමට තරම් දක්ෂ "කකුල් දෙකේ මී හරක්", සතර පිරින් පිරි සිරි ලංකාවේ තවමත් සිටින බව !!! ජයවේවා !!!

:       0       2

මැක්ස් Sunday, 12 January 2025 05:44 PM

ඕක මොකක්ද දැන් මාස 3-කට විතර කලින් පාලනය බාර ගත්තු මී හරක් රංචුව නිසා රටම ආපස්සට යන්නේ ඩොලර් එක ඉහළ යනවාටත් වැඩිය වේගෙන්...!

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 

දියත

කථක් නර්තනාචාරිණියට ඉන්දියාවේ දී සම්මානයක්
2025 ජනවාරි මස 12 3 0

ඉන්දියාවේ හෙලන් ගානා ප්‍රාන්තයේ හයිද්‍රාබාද්හි පැවති 6 වැනි සිගිඩී තරුණ හා විශිෂ්ටයන්ගේ සම්මාන උළෙලේදී මෙරට ප්‍රවීණ කථක් නර්තනාචාරිණියක වන ශ්‍රී ලං


අපුරේ මහ වැව් 9ක් වාන් දමයි
2025 ජනවාරි මස 12 255 0

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධානතම ජලාශ 14 න් ජලාශ 09 ක්ම වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව


දුම්රිය මහා අනතුරක් අනූ නවයෙන් බේරෙයි
2025 ජනවාරි මස 12 1471 3

උඩරට දුම්රිය මාර්ගයේ පැරකුම්පුර අබේවෙල දුම්රිය ස්ථාන අතර යකඩ පීල්ලක් දෙකට කැඩී යාමෙන් එම අවස්ථාවේ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1001 ද


ජිමී කාටර්ට සමු දෙන්න හිටපු ජනපතිවරු පහක් එති
2025 ජනවාරි මස 12 853 1

ඇමෙරිකාවේ 39 වැනි ජනාධිපති ජිමී කාර්ටගේ අවමංගල්‍ය උත්සවයට දැනට ජීවතුන් අතර සිටින ඇමෙරිකානු ජනාධිපතිවරුන් පස් දෙනාම සහභාගී වීම සමාජ මාධ්‍ය තුළ විශාල ව


දහ අට හැවිරිදි පාසල් දැරියක වෑන් රියකින් පැහැරගෙන
2025 ජනවාරි මස 12 2349 3

රුපියල් ලක්ෂ පණහක මුදලක් ඉල්ලා වෑන් රථයකින් පැමිණ පුද්ගලික අධ්‍යාපන ආයතනයකට යමින් සිටි දහ අට හැවිරි ගැහැණු ළමයෙකු පැහැරගෙන යාමක් සම්බන්ධයෙන් උඩුනුව


පොලොන්නරුවේ මුහුණු පොත සාදයක් වටලයි
2025 ජනවාරි මස 12 839 1

පොළොන්නරුව බැඳි වැව ප්‍රදේශයේ පුද්ගලික සංචාරක හෝටලයක 11 වැනිදා රාත්‍රියේ පැවති ෆේස්බුක් සාදයක නීති විරෝධීව රැගෙන විත් තිබූ දේශීය සහ විදේශීය මත්පැන් බ


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 146 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 529 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 281 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site