(ගයාන් සූරියආරච්චි, ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොට්ටාව අධිවේගී අන්තර් හුවමාරු ඒකකයේ ඇතුළුවීමේ මුදල් අයකැමි කුටියේ රාජකාරී කරමින් සිටි මුදල් අයකැමිවරියකට ලිංගික අතවර කළ බව කියන පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩතහනම් කළ බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසයේ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
මෙසේ වැඩතහනමට ලක්ව ඇත්තේ අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසයේ කොට්ටාව අන්තර් හුවමාරු ඒකකයේ රාජකාරීයේදී සිටි කොස්තාපල්වරයෙකි.
අතවරයට ලක්වූ කාන්තාව විසින් හෝමාගම පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ බව පොලිසිය පවසයි.
සැකකාර කොස්තාපල්වරයාගේ විෂමාචාර ක්‍රියාව හේතුවෙන් වැඩතහනම ලක් කළ බව අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසයේ පොලිස් අධිකාරී කාර්යාලය කියයි.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට පෙර ලබාදුන් අනුමැතීන්ට අනුව කටයුතු කිරීමට රජය කැමැත්තෙන් පසුවන්නේ නම් නැවතත් මෙගා වොට් 484 ක පුනර්ජනනීය බලශක්
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
මුදල් අයකැමිවරියට අතවර කළැයි පීසී ගෙදර
Nilantha Sunday, 16 February 2025 01:52 PM
ඔහොම කරල මදි නම කියන්න බැරිනම් පදිංච් ගම/නගරය හෝ වසම කිව්වම දඩුවමක් නිකම්ම ලැබෙනවා
sachith Sunday, 16 February 2025 02:05 PM
මේ මොකක්ද කියන අබප්බ්‍රන්සේ... වැඩ තහනමකට ලක් උන කෙනා කොහොමද අයම වැඩ කරන්නේ? හරිනම් එක නේද හොයන්න ඕනි
fairoos Sunday, 16 February 2025 05:25 PM
වැඩ තහනම් කළාට මදි. හරි දඬුවමක් දුන්නේ නැත්තම් ඔය වැඩේ ආපහු කරනවා.