(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ විදුලිබල පද්ධතියෙන් සියයට 70 ක් පුනර්ජනනීය බලශක්තියෙන් ජනන කිරීමේ ව්‍යාපෘතියේ කොටසක් වන මෙගාවොට් 2 ක ‘ග්‍රවුන්ඩ් මවුන්ට් සෝලා’ ව්‍යාපෘතිය හොරණදී අද (9) විවෘත කළේය.
මෙම ව්‍යාපෘතිය 2021 මාර්තු මාසයේදී ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රදානය කළ මෙගාවොට් 150 ක ව්‍යාපෘති 23 න් පළමුවම ක්‍රියාත්මක ව්‍යාපෘතිය වේ.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඇතුළු පිරිසක් එම ව්‍යාපෘතිය විවෘත කළහ.
දශක 30 කට පමණ පෙර, එක්සත් රාජධානියේ ක්‍රෙඩිටොන් පුස්තකාලයෙන් රැගෙන ගිය ළමා කතා පොතක්, පසුගිය නත්තල් දා යළි පුස්තකාලයට ලැබී ඇත.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර අගැයීම මේ මස 08 සිට 12 දක්වා ආරම්භ කරන බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා පැවසීය
පෙබරවාරි මස 4 වැනිදාට යෙදීී ඇති 77 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් පැවැත්වීමට නියමිත නිදහස් දින සැමරුම් උත්සවයේ සංවිධායක කමිටුව සහ අග්‍රාමාත්‍ය ආචා
ලාෆ් ගෑස් මිල මෙම මස (ජනවාරි) සංශෝධනය කරනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය ලබන සඳුදා ප්‍රකාශ කරන බව ලාෆ් ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.
පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරු වලට නිලධාරීන් බාහිරෙන් බඳවා ගැනීමට සාකච්ඡා ආරම්භ වීමෙන් ඊට පාර්ලිමේන්තු සේවකයන්ගේ දැඩි විරෝධය මතුව ඇතැයි එහි ආරංචි මාර්
ජාත්‍යන්තර ’’FACETS Sri Lanka - 2025’’ මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අද (04) ආ
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
මෙගාවොට් 2 ක ‘සෝලා’ ව්‍යාපෘතිය විවෘත කරයි
සල්ලි Friday, 09 June 2023 08:05 PM
විවෘත කරන්න ඉන්නේ එයාලගේ පන්තියේ අය, ණය ගෙවනකොට අපේ පංතියේ අය ... සරලයි... පුදුමයි...
Bamunuarachchi Sunday, 11 June 2023 09:54 AM
ඔවුන් නැතුව විවෘත්ත කරන්නද මැට්ටෝ? මෙගා වොට් 2 විදුලි බලය පාවිච්චි කරන්නේ කාංචන නොවෙයි රටේ මිනිස්සු. අපි උඹලා මෙපමණ කල් පිනට කාපුවා තමයි දැන් අපි මේ ගෙවන්නේ...
Amal Saturday, 10 June 2023 06:38 PM
හොඳ උත්සාහයක්...
Indika nishantha Saturday, 10 June 2023 09:55 PM
කෑලැ එළිකරලා මේවා කරනවාද...? නැත්තං ගස් අඩුවෙන් වැවෙන පළාත් තියෙනවා.. ඒවායේ කරනවා නම් හොඳයි කියලා හිතෙනවා...!