IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


මෙහෙම ගියොත් අපි අඩු කරගත් ණය සහනත් රටට අහිමි වෙයි

 

(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය සේවක වැටුප වැඩි කරන උදය සෙනෙවිරත්න වාර්තාව ක්‍රියාත්මක කරන බවට ලබන සිකුරාදාට පෙර ප්‍රකාශ නොකළොත් ජනතාව  පාර්ලිමේන්තු මැතිවරණයේදී මාලිමාවට සහාය දෙන්නේ කුමටදැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළුතර දී ප්‍රශ්න කළේය.

උපයන විට ගෙවන බද්ද අය කරන සීමාව ලක්ෂ දෙක දක්වා ඉහළ දැමීමට ආණ්ඩුව දුන් පොරොන්දුව ද අමතක නැතැයි කී රනිල් වික්‍රමසිංහ මහතා එක තැනක බදු අඩු කරන විට තව තැනක බදු පනවන්නට සිදුවන බව මොවුන් ජනතාවට ප්‍රකාශ නොකරන්නේ ඇයි දැයි ප්‍රශ්න කළේය.

ලංකාවට ගෙවීමට ඇති විදේශ ණයෙන් සියයට විස්සක් තම රජය විසින් අඩු කර තිබෙන අතර  අනුරගේ ආණ්ඩුවේ වැඩ නිසා එම සහනය රටට අහිමි වීමේ අවදානමක් පවතින බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ගෑස් සිලින්ඩරය යටතේ තරඟ වදින නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කළුතර පැවති ජන හමුවට සහභාගී වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.



අදහස් (12)

මෙහෙම ගියොත් අපි අඩු කරගත් ණය සහනත් රටට අහිමි වෙයි

sachith Wednesday, 06 November 2024 09:48 AM

හරි හරි .රට බේරාගන්න පාර්ලිමේන්තු ආවාට අපි මුකුත් කියන්නේ නෑ සීයේ

:       4       19

Amal Wednesday, 06 November 2024 09:52 AM

2048 වෙනකන් අපිට ඉවසන්න කියපු මිනිහට දැන් මාර තදියමක්නේ...

:       5       29

යෝගා Wednesday, 06 November 2024 09:57 AM

රටට හොඳක් වන සෑම ව්‍යාපෘතියකටම විරුද්ධ වෙලා, රට පුරා වැඩ වර්ජන කරලා නිදහසින් පසු රටට ලොකුම සාපය උනේ අනුර ඇතුලු ජවිපෙ. ඒ බව තවදුරටත් සනාථ කරලා, රටම කාබාසිනියා කරලා ඔය කප්පම් නඩේ පැනලා යයි.

:       43       10

Indhika Wednesday, 06 November 2024 09:59 AM

අපේ පඩි අපි බලාගන්නම්. ඔය බටලන්දේ පව් ටික පියවගන්න පන්සල් වත් යන්න පටන් ගන්න. දැන් අපායේ කොඩි පේනවා ඇතිනේ. ගෝනවල සුනිල් බලන් ඉන්නවලු අන්න.

:       9       37

Indika Wednesday, 06 November 2024 10:07 AM

අනේ මැහල්ලා ගෙදරට වෙල‌ා ඉන්න.....ඔයාට බැහැ...

:       9       40

පුරවැසියා Wednesday, 06 November 2024 10:11 AM

මේක විශාල කරදරයක් උනානේ

:       6       41

dileepa1986 Wednesday, 06 November 2024 10:30 AM

මෙච්චර කාලෙකට මේ රටේ පහල වෙච්ච ජරාම නායකයෙක්

:       8       45

Lakmal Wednesday, 06 November 2024 10:36 AM

රනිල් චුත වේවා

:       6       33

පිටරටවැසියා Wednesday, 06 November 2024 11:06 AM

කරුමවලට දිගක්, පළලක් නෑ කියන්නෙ මෙන්න මේවට තමයි. මේකනම් අමුම අමු අකුසළ කරුමයක්...ලොවෙත් නෑ, දෙල්කඳ පොළෙත් නෑ...

:       1       9

සුමිත් Wednesday, 06 November 2024 11:18 AM

මාලිමාව නැතහොත් ජේවීපී එකට ජනතාව චන්දෙ දුන්නෙ පඩි වැඩි කරගන්නවත් බඩු මිල අඩුකරගන්නවත් නෙවේ. කලින් ආන්ඩු එක්ක තිබුන තරහට. ගෑස් මිල වැඩි නොකෙරූ එකෙන් පේන්නෙ චන්දෙන් පස්සෙ කිසිම සහනයක් නොලැබෙන බව .

:       5       5

Asiri tharaka Rosairo Wednesday, 06 November 2024 11:19 AM

රටම විකුණලා දාන්න ගිය රනිලා 14 රට යනවලු... මුට අවශ්‍ය ගිනි තියන්න.. රනිල්ගේ පම්පෝරි වලට දැන් රැවටෙන මිනිස්සු නැ... දැන් රනිලෝ උබේ යුගය අවසන්... පෙට්ටටියට කීයක් හරි හොයන් යන තැනකට තට්ටු වෙයින් බන්.... දැන් වත් කාලකණ්ණි දේශපාලනය ඇති අපිට නම්... 2015 මාත් උබට දුන්නා දැන් වැඩක් නෑ... උබේ වාහනේ උබ කිවුව ඩොලර් එක උබ කිවුව කඩා වැටීම එකක් වුනේ නැති ⁣එකට නේද බල්ලකේ වගේ දැන් බුර බුර යන්නේ

:       2       6

කසුන් Wednesday, 06 November 2024 11:21 AM

කිසිම රාජ්‍යය තාන්ත්‍රික භාවයක් නැති පරිනත භාවයක් නැති අනුරල රට ප්‍රපාතයට ගෙනියනව නියතයි. ඩිස්ලයික් දැමීමට පොඩි දරුවන්ට ඕව තේරෙන්නෙ නැහැ.

:       11       2

ඔබේ අදහස් එවන්න

දියත

අගමැතිනියගේ වෛද්‍ය ඒකකය විසුරුවයි
2024 නොවැම්බර් මස 06 6 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය වෙනුවෙන් සහ එම කාර්යාලයීය කටයුතු සඳහා ස්ථාපිත කර තිබූ වෛද්‍ය ඒකකය විසුරුවා හැර එම වෛද්‍ය උපකරණ සෞඛ්‍ය කාර්


අඩු ආදායම් ලබන්නන්ට චීන උදව්වෙන් ගෙවල්
2024 නොවැම්බර් මස 06 113 0

අඩු ආදායම්ලාභි පුද්ගලයින් සඳහා චීන රජයේ ආධාර වැඩසටහන යටතේ නිවාස ඒකක 1,996 ක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


තවත් ඩිපෙන්ඩරයක් වෙන්නප්පුවෙන් සොයා ගනී
2024 නොවැම්බර් මස 06 198 0

ලියා පදිංචි අංක තහඩු නොමැති සැකකටයුතු ඩිපෙන්ටර් රථයක් වෙන්නප්පුව මිරිස්සන්කොටුව ප්‍රදේශයේ නිවෙසක සගවා තිබියදි සැකකරුවන් දෙදෙනකු සමග අත් අඩංගුවට ග


ළමා ආරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දිගු කරයි
2024 නොවැම්බර් මස 06 117 0

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රීති අනෝමා සිරිවර්ධන මහත්මිය වෙත මාස 6ක සේවා දිගුවක් ලබා දීමට කැබිනට් ඇනුමැතිය ලැබී ඇත.


පෙට්‍රල් නැව් 5ක් ගන්න කොන්ත්‍රාත්තුව දෙයි
2024 නොවැම්බර් මස 06 612 0

2024-12-01 දින සිට 2025-05-31 දින දක්වා කාලය තුළ පෙට්‍රල් 92 Uni නැව් තොග 5ක් මිල දී ගැනීම වෙනුවෙන් වූ දිගු කාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


චන්ද්‍රිකාගේ ආරක්ෂාව ඉවත් කර නෑ
2024 නොවැම්බර් මස 06 400 1

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාව ඉවත් කර හෝ අඩු කර නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 19 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 424 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1337 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site