(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මේ බටලන්ද නොව ඡන්ද ලන්ද යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමන් මහතා:- (ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙම බටලන්ද වාර්තාව මැතිවරණයෙන් පස් ලන්දකට විසි කර දමනු ඇතැයිද රහුමාන් මහතා කීය.
"කොමිෂන් වාර්තා වාර්තාවේ මෙහෙම කියනවා.ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරකම් පිළිබඳව එහි දැක්වෙනවා.ජවිපෙ ත්‍රස්තවාදී ක්‍රියාවලට කිසි ලෙසකින් අනුමත නොකරන බව කොමිසම කියනවා.ජවිපෙ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා සිවිල් වැසි දේශපාලනඥයන් සිය ගණනක් ජීවිතක්ෂයට පත් වූ බවත් එහි දැක්වෙනවා. මහජනතාවට අති විශාල දුෂ්කරතා වලට මුහුණ දීමට සිදුවූ බවද එහි දැක්වෙනවා. මේ ඇවිස්සුවේ කුණු කන්දක්.කුණු කන්දේ එහාට මෙහාට ප්‍රහාර ගහගන්න වෙනවා යනුවෙන්ද මුජුබුර් රහුමාන් මහතා කීය.
සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක
සිරි දළදා වන්නාව සජීවීව lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට ද වන්දනා කිරීමට සහ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.
පාස්කු ප්‍රහාරයට වැරදිකරුවකු ලෙස පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ආකාරයක් පෙන්වන්නට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්
විදෙස් ගතව සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන සමන් සපුගේ මනෝච් මුතු කුමාර නොහොත් කයිවාරු මුතු නමැත්තාගේ අපරාධ කටයුතු සඳහා සඟවාගෙන සිටි ටී56 ගිනි
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ ගමන් පහසුව වෙනුවෙන් විශේෂ දුම්රිය 13 ක් අද (18) සිට ධාවනයට යොදවා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
නාවලපිටිය ගලබඩ දියඇල්ලේ දිය නෑමට ගිය තරුණයෙකු අතුරුදන් වී ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
මේ බටලන්ද නෙමෙයි ඡන්ද ලන්ද
සෙනෙවිරත්න Thursday, 10 April 2025 01:56 PM
තමුන්ල නම් කුණු ළන්දට විසිකරලා ඉවරයි. මේ රජයට මැතිවරණ දිනන්න බටලන්ද අවශ්‍ය නැහැ. හැබැයි සූරියකන්දෙ ඇටකටු පෙන්නල බලයට ආපු අය තමයි බටලන්ද වාර්තාව යට ගැහුවෙ,
කපුරු හාමි Thursday, 10 April 2025 02:50 PM
බටලන්ද වදකාගාරයේ සිද්ධියේ බලලෝබී දූෂිත දේසපාලුවෝ යට ගහලා තිබුනේ.අල්ජසීරා නාළිකාවෙන් ලෝකෙටම හෙළිදරව් වුණා.
රුවන් Thursday, 10 April 2025 03:24 PM
මේ මනුස්සයා හින්දා ලංකාවේ සමස්ථ මුස්ලිම් ජාතියටම කරන නිගාවක්. මට මුස්ලිම් යාලුවෙක් කිව්වා ආයෙත් සජබේ, අලියාගෙන් එන මුස්ලිම් කෙනෙක්ට වුණත් ආයේ ඡන්දේ දෙන්නේ නෑ. ඒ අය ජාතිවාදී, ආගම්වාදී අදහස් දාලා ඡන්දේ දිනන්නට පස්සේ මහින්ද, නාමල් එක්ක එකට ජොලි කරනවලු කියලා...
kamal Koyrala Thursday, 10 April 2025 04:33 PM
කන්ජිපානිට ගෙවල් කුලියට දීලා ආරක්ෂා කරපු අය ගැනත් පරීක්ෂණ කරන්න වෙනවා.