IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


මෛත්‍රීට නිල නිවෙසක් දීමට කැබිනට්ටුව ගත් තීරණය බල රහිතකරයි

(රන්ජන් කටුගම්පොළ)

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ කටයුතු කරමින් සිටියදී තමන් පදිංචිව සිටි කොළඹ මහගමසේකර මාවතේ පිහිටි නිවස විශ‍්‍රාම ගැනීමෙන් පසු තමන්ට හිමිවන බවට ආමාත්‍ය මණ්ඩලය ගත් තීරණය මගින් තම මූලික අයිතිවාසිකම් කඩවිමක් සිදුවු බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අමාත්‍ය මණ්ඩල තීරණය බලරහිතකරන නියෝගයක් නිකුත් කළේය.

මෙම නියෝගය නිකුත් කළේ විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගෙන තීන්දුව ප‍්‍රකාශයට පත් කරමිනි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ගාමිණී අමරසේකර, කුමුදුනි වික‍්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගේ එකඟත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රියන්ත ජයවර්ධන මහතා විසින් මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

 



අදහස් (5)

මෛත්‍රීට නිල නිවෙසක් දීමට කැබිනට්ටුව ගත් තීරණය බල රහිතකරයි

Sanath Thursday, 29 February 2024 11:11 PM

අනුර කුමාර සහෝදරයා පාර්ලිමේන්තුවේ හෙලි කළේ නැතිනම් කවුරුවත් මේවා ප්‍රශ්න කරන්නේ නෑ..

:       0       1

Bamunuarachchi Thursday, 29 February 2024 11:46 PM

ඔන්න හැන්ද අතට අසු වුණාම තමන්ටම බෙදා ගැනීමට තව හොඳ උදාහරණයක්. ග්‍රාමසේවකට කොළඹින් නිලනිවසක්? කාලා වරෙන්කෝ...

:       0       2

චතුරි Friday, 01 March 2024 01:30 AM

ටිකක් ඉන්න. සේරම නාකි නූගත් බයියන්ගේ... නිල නිවාස. ආරක්ශකයින්. නොමිලේ සියලුම සේවාවන් මේ සේරම තව ටික කාලයයි. උබලාට බස් එකේ තනියම යන්න වැඩේ ළඟදීම ඉෂ්ඨ කරනවා. හොර තක්කඩි. බොරු පක්ශ යක් මවා පාමින්. මේ අය හැදුණා... රට කෑවා කාපුවා වමාරන්න වැඩේ කරනවා. තොපි දෙවියෝ රැවට්ටුවා.. මල් වට්ටි අරන්. මේදාපාර ජනතාවට බුරියානී උයන්න වැඩේ කරන්නේ. කානිවල් දාලා ඔබලාව හිරේට යවලා...

:       0       1

Rocky Friday, 01 March 2024 06:30 AM

ප්‍රීතී ප්‍රීතී

:       0       4

Rohana Saturday, 02 March 2024 10:34 AM

එතකොට මෛත්‍රී අස්වැසුම ප්‍රතිලාභවලට සුදුසුකම් ලබනවා නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 619 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 175 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 504 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 123 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1743 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site