IMG-LOGO

2025 අප්‍රේල් මස 12 වන සෙනසුරාදා


මෛත්‍රී සී.අයි.ඩීයට

(ගයාන් සූරියආරච්චි)

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිව සිටි සමයේ ජනාධිපති අරමුදලේ මුදල් අයථා ලෙස භාවිත කළ දේශපාලනඥයන් සහ පුද්ගලයන් සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනවලට අනුව ප්‍රකාශයක් ලබාගැනීම සදහා හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (7) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවනු ලැබීය.

හිටපු ජනපතිවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙරවරු 9.00 ට පෙනී සිටින ලෙස දැන්වුවද ඔහු පැමිණෙන විට දහවල් 12.00 පසුවී තිබූ බව පොලිසිය පවසයි.

 



අදහස් (6)

මෛත්‍රී සී.අයි.ඩීයට

බකල ජයා Monday, 07 April 2025 02:41 PM

මොහු වැනි ජනපතිතුමෙක් පොල්පිත්තකින්වත් කපාගන්න බැහැ.

:       0       38

RifanMonday, 07 April 2025 05:05 PM

මේ රටේ මෙවැනි ජනාධිපතිවරුන් තෝරාපත් කළේත් මේ රටේ බුද්ධිමත් ඡන්ද දායකයන් කියන එක තමයි. තිත්ත වූ ඇත්ත.

:       0       11

කෞෂි Monday, 07 April 2025 02:44 PM

පත්තරේ දාල තිබුණා නම් 9 ට එන්න කියලා මග ඇරෙන්නේ නැහැ...

:       0       34

SIRI Monday, 07 April 2025 05:51 PM

මුළු සර්වාන්ගයේම හිටන් හීන් දාඩිය දාන්න ඇති. කරපු දේවල් තවම අමතක වෙලා නැතුව ඇතිනේ...

:       0       16

Nandana Monday, 07 April 2025 06:27 PM

මෙයාව පිස්සන් කොටුවට යවන්න...

:       0       0

රාජු බායි Tuesday, 08 April 2025 11:16 AM

කිසිම පලක් නැති එකෙක්, මේවගේ එවුන්ව පත්කළේ ද , පත්කරන්නේ ද , මුදල් වලට සහ කසිප්පු වලට වහල් වෙච්චි පාහරයො නේද.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල නායයාම යලි සක්‍රිය වෙයි
2025 අප්‍රේල් මස 12 68 0

ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නායයාම යලි සක්‍රිය වීමට පටන් ගෙන ඇතයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (12) පැවසීය .


බටලන්ද හැදුවේ තෙල් පිරිපහදුව රකින්න
2025 අප්‍රේල් මස 12 376 0

සපුගස්කන්ද තෙල් පිරිපහදුවට ප්‍රහාරයක් එල්ල වේ යැයි යන සැකය බටලන්ද කඳවුර ස්ථාපිත කිරීමට ප්‍රධාන හේතුව බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයව


හාලිඇළ නගරයේ මළසිරුරු දෙකක්
2025 අප්‍රේල් මස 12 443 0

හාලිඇල නගරයේදී අභිරහස් ලෙස මියගොස් සිටි නාදුනන තරුණයන් දෙදෙනකු ගේ මළසිරුරු දෙකක් අද (12) සොයා ගත් බව හාලිඇල පොලිසිය පවසයි .


අවුරුද්දට ගමේ යන්න ලංගමෙන් ඩබල් ඩෙකර්
2025 අප්‍රේල් මස 12 572 0

එළඹෙන අලුත් අවුරුද්ද නිමිත්තෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා ගම්බිම් බලා යන ජනතාව විශාල පිරිසක් කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට පැමිණීම


දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියක් ගැටේ
2025 අප්‍රේල් මස 12 351 0

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොස්ගම අලුත් අම්බලම ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයක් හරහා ත්‍රිරෝද රථයක් ධාවනය කිරීමේදී දුම්රියක ගැටීමෙන් සිදු වූ අනතුරි


නිදහසේ නාන්න ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්
2025 අප්‍රේල් මස 12 1383 0

නාන කාමරයට යන ඇමෙරිකානුවන්ට, පහසුවෙන් ස්නානය කළ හැකි ආකාරයේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 34 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 187 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 684 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site