IMG-LOGO

2025 මාර්තු මස 28 වන සිකුරාදා


මොනරාගල නාම යෝජනා හතක් ප්‍රතික්ෂේපයි

(කේෂර ගුණතිලක)

2025 පළාත් පාලන මැතිවරණයේ මොනරාගල දිස්ත්‍රික්කයට ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර හතක් ප්‍රතික්ෂේප විය.

තණමල්විල,බඩල්කුඹුර සහ සියඹලාණ්ඩුව යන ප්‍රාදේශීය සභා සඳහා සර්ව ජන බලය පක්ෂය ඉදිරිපත් කළ නාම යෝජනා හතරක් එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනරජ පෙරමුණ කතරගම ප්‍රාදේශීය සභාවට ඉදිරිපත්කළ නාම යෝජනා දෙකක් සහ ස්වාධීන කණ්ඩායමක් මැදගම ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත්කළ එක් නාමයෝජනාවක් එසේ ප්‍රතික්ෂේප විය.

සමඟි ජන බලවේගය,ශ්‍රීලංකා පොදු ජනපෙරමුණ,පොදුජන එක්සත් පෙරමුණ,ජාතික ජන බලවේගය යන පක්ෂ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන දහයම වන සියඹලාණ්ඩුව, මොනරාගල, බඩල්කුඹුර, මැදගම, බිබිල, බුත්තල, කතරගම, වැල්ලවාය,තණමල්විල,මඩුල්ල යන පළාත් පාලන ආයතන දහය සඳහාම ඉදිරිපත් කළ නාමයෝජනා පිළිගත්තේය

 



අදහස් (1)

මොනරාගල නාම යෝජනා හතක් ප්‍රතික්ෂේපයි

කව්ද බෝයි Thursday, 20 March 2025 07:46 PM

පළපුරුදු කට්ටියගේ නාමයෝජනාත් ප්‍රතික්ෂේපයිනේ...? බංකුවක වාඩිවෙලා, එල් බෝඩ් කට්ටියගෙන් ලෙක්චර්ස් ගන්න වේවිද?

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

’’මියන්මාර භූ කම්පනයෙන් එරට ලාංකිකයන්ට අනතුරක් නෑ’’
2025 මාර්තු මස 28 31 0

මියන්මාරයේ හටගත් රික්ටර් මාපකයේ 7.7 ක සහ 6.4 ක අගයක් ගත් ප්‍රබල භූමි කම්පා දෙකෙන් තායිලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික කිසිවෙකුට අහිතකර බලපෑමක් එල්ල වූ බවට තොරතු


මීරිගම - කඩවත අධිවේගේ වැඩ කඩිනම් කරන්නැයි ජනපති උපදෙස්
2025 මාර්තු මස 28 118 0

මහනුවර - කොළඹ අධිවේගී මාර්ගයේ මීරිගම - කඩවත කොටසේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කරන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්⁣ට උපදෙස් ලබා දුන්නේය.


මෝදි 4වැනිදා මෙරටට
2025 මාර්තු මස 28 113 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එළැඹෙන 4 සිට 6 වැනිදා දක්වා ශ්‍රී ලංකාව නිල සංචාරයක යෙදෙන බව


ලක්ෂ අටකට අවුරුදු තෑගි මලු ලැබෙන්නේ මෙහෙමයි
2025 මාර්තු මස 28 285 1

අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් ලක්ෂ 8කට අලුත් අවුරුදු සමයේ සතොස අලෙවිසැල් මගින් වට්ටම් මිලකට ආහාර පැකේජයක් ලබා දීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපත


දක්ෂිණ අධිවේගීයේ බස් රථයක ගින්නක්
2025 මාර්තු මස 28 531 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක මීට සුළු මොහොතකට පෙර ගින්නක් හට ගත් බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි


මහවැලි ක්‍රිකට් තරගාවලියට උසස් නිලධාරී​න් හරහට හිටී
2025 මාර්තු මස 28 354 0

මහවැලි අධිකාරිය සංවිධානය කරන වාර්ෂික මහවැලි ක්‍රීඩා උළෙලේ දෙහිඅත්තකණ්ඩිය මහවැලි ක්‍රීඩාංගණයේදී හෙට (29) පැවැත්වීමට නියමිතව තිබූ මහවැලි නිලධාරී ක්‍රි


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 507 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 700 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1395 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site