IMG-LOGO

2025 මාර්තු මස 31 වන සඳුදා


මොරටුව සරසවියෙන් අලුත් රොබෝවෙක්

(ගයාන් සුරියආරච්චි)

අතේ ඇගිලි සහ මැණික්කටුව ආශ්‍රිත ව්‍යායාම  සිදුකිරීමට සහාය වන රොබෝ මූලාකෘතියක් මොරටුව සරසවියේ අවසන් වසර සිසුන් පිරිසක් විසින් නිර්මාණය කර තිබේ.

මොරටුව විශ්විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ, යාන්තික ඉන්ජිනේරු දෙපාර්තමේන්තුවේ අවසන් වසරේ ඉගෙනුම ලබන සිසුන් තිදෙනෙකු වන  කුලුණු වීරසූරි, උදීෂ කුමසාරු සහ වර්ණිත නිපුන් යන සිසුන් තිදෙනා විසින් මෙය නිර්මාණය කරනු ලැබීය.

යාන්තික ඉන්ජිනේරු දෙපාර්තමේන්තුවේ  මහාචාර්‍ය රුවන් ගෝපුර මහතාගේ මග පෙන්වීම යටතේ ඉන්ජිනේරු පුබුදු රණවීර හා ඉන්ජිනේරු මනුර ද සිල්වා යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම රොබෝ යන්ත්‍රය සිසුහු නිර්මාණය කළහ.

‘වර්තමානය වනවිට ශීඝ්‍ර යෙන් පැතිර යන කාපල් ටනල් සින්ඩ්‍රෝම් නැමැති මැණික් කටුව ආශ්‍රිතව ඇතිවන ස්නායු රෝගී තත්ත්වය හේතුවෙන් විශාල රෝගීන් පිරිසක් පීඩා විදිනවා. කාපල් ටනල් සින්ඩ්‍රෝම් රෝගී තත්ත්වයෙන් පෙළෙන රෝගීන් 10 ත් 15 ත් අතර සංඛ්‍යාවක් එක් දිනකදී ජාතික රෝහලේදී පමණක් හදුනාගන්නා බව අපට දැනගන්න ලැබුණා. සෞඛ්‍ය ක්ෂේත්‍ර යේ පවතින සීමිත සම්පත් ප්‍රමාණය සහ භෞත චිකිත්සකවරුන්ගේ හිගය හේතුවෙන් මෙවැනි රෝගීන්ට අවශ්‍ය පුනරුත්ථාපන ප්‍රතිකාර නිසි පරිදි ලබාදීම ගැටලුවක් වෙලා තියෙනවා. 

ඒ ගැටලුව සදහා විසදුමක් සෙවීම උදෙසා අපි මෙම ව්‍යාපෘතිය ආරම්භ කළා. මෙවැනි රොබෝවන් මගින් රෝගීන්ට අවශ්‍ය ව්‍යායාම ඉතා පහසුවෙන් කර ගත හැකි වෙනවා. මෙම රොබෝවා මගින් මැණික් කටුව නැමීම, ඉහළට එසවීම, ඇගිලිවලට ව්‍යායාම සිදුකිරීම ඇතුළු ක්‍රියාකාරකම් රැසක් මෙමගින් සිදුකළ හැකියි. ‘ යනුවෙන් නිර්මාණකරුවෝ පැවැසූහ.



අදහස් (5)

මොරටුව සරසවියෙන් අලුත් රොබෝවෙක්

Wyan Saturday, 04 November 2023 09:39 PM

මල් මිටක් ඔබට... ඇත්තටම ලෝකයේ මොළකාරම ඉංජිනේරුවෝ මොරටුවේ. තාක්ෂණය අතින් දිළිඳුම රටක් ලංකාව...

:       0       0

Bamunuarachchi Saturday, 04 November 2023 10:27 PM

නියමයි දරුවනි නියමයි. ඒක නොවෙයි බැරිද artificial intelligence වලින් වැඩ කරන රොබෝටික් ජනාධිපතියෙක්, ඇමැති, මන්ත්‍රීලා සෙට් එකක් හදන්න. ලංකාව, ඇමරිකාව හා කැනඩාවට පමණයි ඉතා අවශ්‍ය. කළොත් නොබෙල් තෑග්ග ලැබෙනවා ෂුවර්. කැනඩාවේ ඉන්නේ අපේ බදු මුදලින් යුක්රේනයට ඩොලර් මිලියන ගණන් නිකන් දෙන හන්ගොරකෙක්..!

:       0       1

තිලක Saturday, 04 November 2023 11:58 PM

වර්තමාන සමාජයට බොහෝ සේ ප්‍රයෝජනවත් වටිනා නිර්මාණයක්.. සුබපැතුම් ඔබ සියලු දෙනාට..!

:       0       0

Jinalal Sunday, 05 November 2023 10:54 AM

සුබපැතුම්...!

:       0       0

Nimal Sunday, 05 November 2023 11:53 AM

කුළුණු නම් කුළුණක් වගේම උසයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කෝටි 25ක යාත්‍රා අනතුර ගැන මහවත්තගෙන් පැය 4ක ප්‍රකාශයක්
2025 මාර්තු මස 31 37 0

ත්‍රිකුණාමලය වරායේ ස්ථානගත කර ඇති නවීණ නියමු යාත්‍රාවක් නීති විරෝධීව පරිහරණය කිරීමේදී අනතුරකට ලක්ව රුපියල් කෝටි 25 කට අධික අලාභයක් කළේ යැයි කියන සිද්ධ


මියන්මාරයට ශ්‍රී ලංකාවෙන් මානුෂික - මුදාගැනීමේ ආධාර
2025 මාර්තු මස 31 183 0

භූමිකම්පාවෙන් පීඩාවට පත් මියන්මාර ජනතාවට මානුෂික ආධාර සහ මුදාගැනීමේ කණ්ඩායම් වාහාම යැවීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.


මහා පරිමාණ ඉදිකිරීම්වල වර්ධනයක අපේක්‍ෂාවක්
2025 මාර්තු මස 31 111 0

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හදුන්වන ‘සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය’ පසුගිය පෙබරවාරි මාසයේ දර්ශකාංක 55.6 ක් දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බ


පො.එ.පේ අපෙක්ෂිකාව කුඩු සමග මාට්ටු
2025 මාර්තු මස 31 713 1

පොදුජන එක්සත් පෙරමුණ පක්ෂයෙන් මෙවර පානදුර නගර සභා අපේක්ෂිකාවක ලෙස තරග වදින කාන්තාවකට අයත් අයිස් මත්ද්‍රව්‍ය සමග අනුරාධපුර, ශාවස්තිපුර ප්‍රදේශයේ හෝට


මියන්මාරයට වෛද්‍ය බල ඇණියක් යවන්න
2025 මාර්තු මස 31 503 2

හමුදාවේ වෛද්‍ය බළකායේ වෛද්‍යවරුන් අතුළු කණ්ඩායමක් මියන්මාරයේ සහන කටයුතු සඳහා වහාම යවන්නැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


පාඨමාලා 16කින් කෝටි 2ක් නීතියට පිටින් අරන්
2025 මාර්තු මස 31 289 1

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය 2023 වර්ෂයේදී පාඨමාලා 16කින් දෙකෝටියකට ආසන්න පාඨමාලා ගාස්තු මුදලක් නීති විරෝධීව අය කරගෙන තිබූ බව ජාතික විගණන කාර්යා


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 20 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 654 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 742 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site