(අංජුල මහික වීරරත්න)
තමා කිසි විටෙක අගමැති ධූරය ඉල්ලා සිටියේ නැතැයි ද රටේ ඇතිවී තිබූ අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනාධිපති කළ ආරාධනයකට අනුව ධූරය බාර ගත් බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
ලංකාවේ නිදහස් අධ්‍යාපනය භුක්ති විඳ කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ලබාගෙන ඉහළට ගිය ජාතික නායකයෙකු වශයෙන් තමා වගකීම බාර ගත් බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
2022 වසර සඳහා ඉදිරිපත් කළ සංවර්ධන අයවැය වෙනුවට අලුත් සහන අයවැයක් ඉදිරිපත් කරන බවද අග්‍රාමාත්‍යවරයා කීය.
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත
උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘මා අගමැතිකම ඉල්ලා සිටියේ නෑ‘‘
Deepal Nirosh Tuesday, 17 May 2022 01:57 PM
ඔබතුමා අගමැතිකම බාරගත්තේ රටේ ආර්ථිකය නැවත පණ ගන්වන පොරොන්දුත් ඇතිවනේ. හදිස්සියක් නැහැ, ඉස් ඉස්සෙල්ලා ඒ පොරොන්දුව ඉටුකරලා පෙන්නමු. සංවර්ධනය හා ව්‍යවස්ථා සංශෝධන පසුවට කල් තබමු. පත අට ඔක්කොම එකට අනාගත්තොත් හිටුපු අගමැතිතුමාට අත්වෙච්චි ඉරණම ස්ථිරයි, ඕං කිව්වා.
chandima Tuesday, 17 May 2022 03:07 PM
ඒකනේ අපිත් මේ ඔල්මොරොන්දම් වෙලා බලන් ඉන්නේ... හරියට කපුටෙකු හළ වසුරු පිඩක් වගේ ඔලුවට කඩාපාත් වෙච්චි හැටි නේද?