IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


’’මං ඡන්දෙට නැකතකුත් හැදුවා’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ )

ඡන්දෙට නැකතුත් සදාගෙන බලා සිටි නමුත්   ඒකට කෙළවී තිබෙන බවත් ඡන්දෙ තිව්වොත් අනිවාර්යයෙන්ම තමන්ගේ ආසන ජයග්‍රහණය කරන බවත් පොදුජන  පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඡන්දෙ අවශ්‍ය නමුත් මුලින්ම කළ යුත්තේ  බඩගින්නේ සිටින ජනතාවට කන්න දීම බව කී දිසානායක මහතා ඉහ මොල රත් වන බදු ගසා ඇතත් සියලුම දෙනා එක්ව දුක බෙදා ගත යුතුව තිබෙන බවද සඳහන් කළේය.

ජනපතිගේ වැඩපිළිවෙළ ගැන සතුටක් තිබෙන බව කී දිසානායක මහතා වසරකින් හෝ එකහමාරකින් නැවත ආර්ථිකය හරි ගැස්වීමට හැකියාව තිබෙන බවද සඳහන් කළේය.

රටට කෙල වුනේ ආයෝජකයන්ට බය වූ නිසා යැයි ද වරාය නගරය රටට සම්පතක් කර ගත යුතුව ඇතැයි ද කී දිසානායක මහතා වරාය නගරය කිසිවකුත් උත්සාගෙන යාවි යැයි බිය විය යුතු නැති බවද සඳහන් කළේය.



අදහස් (17)

’’මං ඡන්දෙට නැකතකුත් හැදුවා’’

Kule Wednesday, 22 February 2023 12:10 PM

රිලවුන්ටයි ගෙම්බන්ටයි මොන නැකැත්ද?

:       3       35

samWednesday, 22 February 2023 12:25 PM

එහෙම කියන්න එපා. සමෘද්ධි මාලිගාව හැදුවෙත් හොඳ නැකතකට...!

:       1       26

කලුබණ්ඩා Wednesday, 22 February 2023 01:48 PM

මේ කියමන නම් හරි.. මොකද මුන්දැ තමයි සමුර්ධි හදල නිකම්මු බෝකිරීමට ප්‍රධාන දායකත්වය දුන්නෙ. 1994 ඇතිකල සමුර්ධි ප්‍රෝඩාව විධිමත් ක්‍රමයක් ඇතුව එනම් IMF වගේ නීතියක් ඇතුව කලානම් රට සශ්‍රීක වෙන්න තිබුනා. නමුත් කලේ චීනගෙ ණය වගේ වැඩක් කියලා පේනවා. එහෙම කියන්නෙ සමුර්ධි ඇතිකර අවුරුදු තිහකට ආසන්න වුනත් රට තිබුන තත්වයෙනුත් පහලට වැටුනු නිසා .ඒ නිසා කියන්න පුළුවන් ඇස්බීට අවශ්‍ය හැමදාම බලය මිස රට හැදීම නොවෙයි කියලා

:       0       12

Aravinda Monarawila Wednesday, 22 February 2023 12:16 PM

රට විනාශ කෙරුව පට්ට හොරු රැල දැන් බන කියනවා

:       1       20

FAHIM Wednesday, 22 February 2023 12:23 PM

චන්දේ තිබ්බොත් ගෙම්බට දැනෙයි කවුද දිනන්නේ කියලා

:       1       17

Rata Perata Wednesday, 22 February 2023 12:47 PM

කොහෙද යන පිසසෙක්

:       2       30

පිටිගල මිලානෝ Wednesday, 22 February 2023 01:20 PM

මෙයාව ආයෙත් ඇතුලට ගියානම් මරු…

:       1       17

fairoos Wednesday, 22 February 2023 01:32 PM

අනේ නිකන් පීචන් වෙන්න එපා... ගියසැරේ ඡන්දයෙන් ගෙදර ගිය කෙනා මේ සැරේ ආසනය දිනනවලු... දැන් ජනතාව ඔයවගේ මෝඩ නැහැ.

:       1       18

Lonthaa Wednesday, 22 February 2023 01:36 PM

කන්ද උඩරට කට්ටිය මෙයා ගැන බලාගනිවී කියලා හිතනවා. පිස්සන් කොටුවෙන් පැනලා ප්ලාස්ටික් සර්ජරියක් කරලද කොහේද හොයාගන්න බැරිවෙලා තියෙන්නේ...!

:       1       20

chinthaka Wednesday, 22 February 2023 02:03 PM

නොදකින් විතරක්... මම හිතුවේ මෙයා දැන් නැහැ කියලා.

:       1       21

Hafeel Wednesday, 22 February 2023 02:43 PM

ඔබලා කවද්ද දුක බෙදා ගත්තේ...? දුක්බර, හිංසා, පීඩන සේරම රටේ සාමාන්‍ය ජනතාවට තමයි....

:       1       10

Deshapriya Wednesday, 22 February 2023 03:20 PM

ඡන්දය තිබ්බනං මුන්දලාගේ නැකත්..... පත

:       0       12

ගමේ එකාලා Wednesday, 22 February 2023 04:11 PM

තමුන්ගේ කෙරුවාවල් ගැන දන්නෝ හොඳාකාරවම දනිති. හිතන්න එපා.... ආයෙත් ජනතාව රැවටිලා ඡන්දෙ දෙයි කියලා.. හදපු නැකත අකුලලා ගහ ගන්නවා අහවල් තැන...

:       0       5

පරාසර සෘෂි Wednesday, 22 February 2023 04:33 PM

දේශප්‍රිය, නෑ....නෑ මෙයාද නැකත් හදන්නේ..?

:       0       5

Dasa P Wednesday, 22 February 2023 05:52 PM

නොපමාව පින් රැස් කරන්න. නැතිනම් අපායෙදීත් මේ අයව හම්බවේවි...

:       0       3

SurrathalaWednesday, 22 February 2023 06:12 PM

හොරාකාපු අයට ලෝදිය මොන කජ්ජක්ද?

:       0       0

Bamunuarachchi Thursday, 23 February 2023 08:13 PM

හූනෙකුට වෙන්න ඇති. නැකත් උන්ටත් කියනවානේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2034 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 473 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 954 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 5407 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 714 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 4288 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 297 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1727 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site