IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


’’ මං දැකපු බොළඳම විපක්ෂ නායක’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

දැන් ඉන්නවා වගේ බොළඳ විපක්ෂ නායකයෙක් ජීවිතේටම දැක නැතැයි  පොදු ජන පෙරමුණේ  කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවට නොපැමිණි ඊයේ දිනයේදී අය වැය විවාදය නියමිත වේලාවටම පටන් ගන්නට හැකි වූ බව කී අබේවර්ධන මහතා පාර්ලිමේන්තුව පටන් ගත් වෙිලේ සිට කාලය කා දැමීම නිසා  පැයක්,එකහමාරක් විවාදය ඇරැඹීමට  පරක්කු වන බව කීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය අමාත්‍යාංශ වැය ශීර්ෂය දවසේ මුලින්ම පාර්ලිමේන්තුවේ වැළඳී ඇති ඇති ලෙඩේට බෙහෙත් දිය යුතුව ඇතැයි මන්ත්‍රීවරයා පැවසීය.

 

 



අදහස් (14)

’’ මං දැකපු බොළඳම විපක්ෂ නායක’’

ජේ ආර් ජයවර්ධන Thursday, 30 November 2023 02:34 PM

කෝච්චියකට පැනලා මාලයක් වත් කඩා ගන්න බැහැ නේ ආබොං

:       3       50

Kazi Shajahan Thursday, 30 November 2023 03:01 PM

ඒක ඇත්ත .අපි දැකපු අහපු ලොකුම නිව්ස් එක තමයි ඒ කාලේ ට්‍රේන් එකේ මාල කඩපු එකෙක් දැන් පාලිමන්ට් ඉන්නවා කියලා

:       3       53

Aravinda Monarawila Thursday, 30 November 2023 03:03 PM

ඒක තමයි ඔහෙලා තවම යහතින් ඉන්නේ !

:       3       44

PATTA hora Thursday, 30 November 2023 03:03 PM

අනේ බං, තමුසේ මාල හොරා කියලා රටම දන්නවා. හෙලුවෙන් ඉඳන්, අනුන් ට හූ කියනවා. ඩොලර් නැව් වලින් ගෙනාව, ගිනිගන්න නැවේ උෂ්ණත්වය අංශක ගාන කියපු මූ පට්ට උගතා, මැක්කා එල්ලිලා ඉන්න බල්ලා මැරීගෙන එනකොට තව බල්ලෙක් ගේ ඇඟේ එල්ලෙන්න බලනවා.

:       2       48

podi hadaya Thursday, 30 November 2023 03:19 PM

එතුමා මාල හොරෙක් නම් නෙමෙයි .ජනතාවට වැඩක් කරන අවංක රට ගැන හිතන මිනිහෙක්

:       35       19

Abarana Thursday, 30 November 2023 03:30 PM

බොලඳ විතරක් නෙවෙයි මරි මෝඩ වගේම හීනමානයෙන් පරිපුර්නම කෙනා නේද?

:       20       24

සිල්වා Thursday, 30 November 2023 03:45 PM

ඔබතුමන්ලා වාගේ දක්ෂ බුද්ධිමත් පිරිස රටට කල හදිය මදැයි.

:       4       50

Rata Perata Thursday, 30 November 2023 04:09 PM

අපි දැක්ක එකම හොර මන්ත්‍රී....

:       0       0

චන්දිම ෆොන්සේකා Thursday, 30 November 2023 04:59 PM

සජිත් බොළඳ මිනිහෙක් වෙනවා නොවෙනවා ඒක වෙනම කතාවක්. ඒක නෙමෙයි, පුළුවන් නම් මම ඔහෙට අභියෝග කරනවා තමන්ගේ එස්.එස්.සී. විභාග සහතිකය රටට පෙන්නන්න...!

:       0       0

sara Thursday, 30 November 2023 10:21 PM

ඔයගොල්ලෝ මොනවා කිවුවත් සජිත්ව වට්ටන්න ඔයගොල්ලන්ට ලැබෙන්නේ නැහැ

:       0       2

Amal silva Thursday, 30 November 2023 11:13 PM

මිනිස්සු කට තියන පළියට බොරුවට දොඩවනවා. දන්න දෙයක් නෑ. කළුතරින් මනාප ලක්ෂයක් අරන් පාර්ලිමේන්තුවට ආවේ නිකන් නොවේ. ඒක හොඳට මතක තියා ගන්න. වැඩකාරයෙක්, හිත හොඳ මනුස්සයෙක්...!

:       4       0

Chinthaka Friday, 01 December 2023 09:12 AM

මන් දැකපු පලවෙනි වතාව කෝච්චිවල මාල කඩපු එකෙක් මැතිසබේ ඉන්නවා ,

:       0       13

Carrolis Saturday, 02 December 2023 03:24 PM

ඩොලර් නැවෙන් ගේනවා කියලා කියපු කෙනාද?

:       0       0

Don Saturday, 02 December 2023 03:25 PM

මාල හොරා ඩොලර් නැවෙන් ගේනවා කියපු කෙනා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 111 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 329 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


ටෙක්නිකල් හන්දියේ කාන්තා ඝාතනයට අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 08 496 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො


’’ බයිස්කෝප්’’ රූගත කිරීමක් උඩරට කෝච්චි පාර වහයි
2024 ඔක්තෝබර් මස 08 775 0

ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා


පාරිභෝගික අධිකාරියට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 08 634 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.


අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පරාස නිකුත් කරයි
2024 ඔක්තෝබර් මස 08 1361 0

ඉදිරි සතියක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39468 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25716 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 354 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1169 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site