IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


’’මා විපක්ෂයේ නොවේ’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමට ඇහුම්කන් දී ඔවුන්ගේ ප්‍රශ්නය විසඳීම සඳහා වන කමිටුව වහා  ප්‍රකාශයට පත්කරන්නැයි පත් කළ මන්ත්‍රී හිටපු අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය.

තමාට  විපක්ෂය වෙනුවෙන් කතා කරන්න නොහැකි යැයිද  තමා විපක්ෂයේ නොවේ යැයිද කී හිටපු අග්‍රාමාත්‍යවරයා තමා පාර්ලිමේන්තු පක්ෂ නායක කමිටුවේත් නැතැයිද කීය.

සමගි ජන බලවේගයේ  මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව වර්ජනය කිරීම සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක් වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

"එක මන්ත්‍රීවරයෙක් චෝදනා කරලා තිබෙනවා. ඔහුට හානියක් වුණා කියලා . ඒ ගැන කමිටුවක් පත් කරලා පක්ෂ නායකයින් කැඳවා සාකච්ඡාවක් කරන්න. මට පුළුවන් මා වෙනුවෙන් කතා කරන්න .වෙන කවුරුවත් නැහැ. අප කළ ඉල්ලීමට එකඟ වන්නේ නැතිනම් සාකච්ඡාවක් පවතින්නේ නැහැ

දැන් තිබෙන්නේ ඊළඟදවස් කිහිපය සඳහා විපක්ෂය ගෙනෙන්වා ගැනීමට කටයුතු කිරීමයි. ඒ නිසා අදාල කමිටුව නම් කරන්න. ඊට පසුව අප අප වැඩ කරමු .ඒ ඉල්ලීම ඉටු කර දෙන්න. අන්තිම දවස් තුනේ දී අපට සම්පූර්ණ සාකච්ඡාවක් ගෙනයා හැකියි යනුවෙන් ද රනිල් වික්‍රමසිංහ මහතා කීය.



අදහස් (12)

’’මා විපක්ෂයේ නොවේ’’

SL Tuesday, 07 December 2021 04:59 PM

පාර්ලිමේන්තුවේ මීට වැඩිය ගහගෙන තියෙනවා.. පිහි අරගෙන හිටන් රණ්ඩු කරලා තියෙනවා. කවුරුවත් පාර්ලිමේන්තුව වර්ජනය කරලා නැහැ. පක්ෂ විපක්ෂ දෙකේම ඉන්න අති -බහුතරයක් රටට බරක් වුණු මිනිස්සු. සජිතුයි ගෝලයෝ රොත්තයි ගිහින් දියවන්නාවට පනින්න. කවුරුවත් දුක් වෙන්නේ නැහැ...

:       0       0

ravin Tuesday, 07 December 2021 05:21 PM

ඇත්ත නේන්නම් කාසියක් වුණාට උඩු යටිකුරු නැහැ නේද? උඩුයටිකුරු නැතිකොට වලංගු භාවය...?

:       0       0

FAIROOS Tuesday, 07 December 2021 05:32 PM

කවුද ඔහේව පාර්ලිමේන්තුවට යැව්වේ? ජනතාව ප්‍රතික්ෂේප කරපු නායකයා...

:       0       2

Raveendra Tuesday, 07 December 2021 05:53 PM

ඇඩ්‍රස් නැති වෙන්නම දියවන්නාව පට්ටියෙන් එලවපු මම දැන් පිං ගොනා.. එ් නිසා මම එක පට්ටියකටවත් අයිති නැහැ. ඇම්ඩන්ගේ කථාවට කටට පුන්නක්කු දාන්නම වටිනවා..

:       0       2

Bamunuarachchi Tuesday, 07 December 2021 06:27 PM

තමා විපක්ෂයේ නොවේ යැයිද කී හිටපු අග්‍රාමාත්‍යවරයා තමයි පාර්ලිමේන්තු පක්ෂ නායක කමිටුවේත් නැතැයිද කීය... ඔය ටික වෙනබව මම බොහෝම ඉස්සර කිව්වා. දැන් ඒවායින් වැඩක් නැහැ. ජෙප්පන් අනාථයි. මෙතුමාට ඇමැතිකම දෙන්න. දීලා රටට වැඩක් ගන්න. අබලන් උපකරණවලිනුත් අපි වැඩ ගන්න අවස්ථා තිබෙනවා..

:       1       2

සඳුන් Tuesday, 07 December 2021 06:31 PM

විමල් වීරවංශ සමග එකම ආණ්ඩුවක හිඳ වැඩකිරීමට හැකිවීම ගැන ඔබට සුබ පතනවා.

:       0       0

ජගත් ලියනගේ Tuesday, 07 December 2021 07:17 PM

ඇයි ඔයාට හොඳ කොල්ලෙක් වත් නැත්ද ?

:       1       0

siri Tuesday, 07 December 2021 08:11 PM

විපක්ෂයේ ඉඳල කොහොමද ආයෙත් අගමැති පුටුවේ ඉඳගන්නේ නේද මහත්තයෝ ? වාසනාව අත වනනවා කියලයි ආරංචි.

:       0       2

Saman Wijesinghe Tuesday, 07 December 2021 11:40 PM

අපි දන්නවා තාම විපක්ෂය නොවෙයි ආණ්ඩු පක්ෂයේ බව .දැන් කරන්නේ රාජපක්ෂලා ආරක්ෂා කරන එක නේ. මෙහෙම අමනයෙක්

:       0       1

Kumar (Gulf) Wednesday, 08 December 2021 12:39 AM

ඔව්, ඔහු විපක්ෂයේ හෝ කිසිඳු තැනක නොවේ, ඔහු මහින්ද රාජපක්ෂ ජුන්ටාවේ වහල් පක්ෂයේ සාමාජිකයෙකි.

:       1       1

ලුම්බිණි Wednesday, 08 December 2021 07:06 AM

කියන්නෙම ගොන් කතා

:       1       0

Soma dubayi Wednesday, 08 December 2021 08:26 AM

විශිෂ්ඨ ප්‍රකාශයක් මැතිතුමනි..,

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

මුදල් වංචා කළ හිටපු කොස්තාපල් මාට්ටු
2024 නොවැම්බර් මස 20 59 0

රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග


ට්‍රැක්ටර් රියදුරු ට්‍රැක්ටරයටම බිලි
2024 නොවැම්බර් මස 20 322 0

ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප


කාන්තාවකට වෙඩි තැබූ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 231 0

පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ


හරීන් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 3918 0

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


පස් කණ්ඩිය නිවසට කඩා වැටී සිසුවා මරුට
2024 නොවැම්බර් මස 20 334 0

තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ


හොර ලේඛන අරන් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගන්න ආ අ18 ක් මාට්ටු
2024 නොවැම්බර් මස 20 773 0

කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 410 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1903 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site