IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


‘‘මේ වෙලාවේ පනතක් ගෙන ඒම රෝමය ගිනි ගනිද්දි නිරෝ විණා වාදනය කළා වගේ වැඩක්‘‘

(සුජිත් හේවාජුලිගේ සහඅංජුල මහික වීරරත්න)

රටේ වසංගතයක් තිබෙන අවස්ථාවක වරාය නගර වැනි පනත් ඉදිරිපත් කිරීම රෝමය ගිනි ගනිද්දි නීරෝ වීණා වාදනය කළා වැනි ක්‍රියාවකැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායක වරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව අදහස් දක්වමිනි .

රටේ අර්බුදයක් ඇති අවස්ථාවක මෙවැනි පනත්ඉදිරිපත් කිරීම අශෝභන ක්‍රියාවකැයිද ඔහු පැවසුවේය.

 



අදහස් (18)

‘‘මේ වෙලාවේ පනතක් ගෙන ඒම රෝමය ගිනි ගනිද්දි නිරෝ විණා වාදනය කළා වගේ වැඩක්‘‘

Raveendra Tuesday, 18 May 2021 10:42 AM

වාචාලයින්ගේ සංගමයේ අනුශාසකත් අතාරින්නේම නැහැ නේද? උපන් පුරුද්ද...!!!

:       17       23

athuraWednesday, 19 May 2021 05:42 AM

රවීන්ද්‍ර ගොයියාට ආණ්ඩුවේ අය ඇනගන්න ඒවා ගැන කිසිම වගක් නැහැ.

:       0       0

wedage Tuesday, 18 May 2021 10:44 AM

ඇයි අපි ජිම් කට්ටල දෙනවා, ඩිජිටල් කාඩ් දෙනවා. තව මොනවද අඩු ඈ...?

:       7       19

විපරමා Tuesday, 18 May 2021 10:55 AM

මේ වෙලාව රටට හොඳ නැති වුණාට ආණ්ඩුවේ ඉන්න දේශපාලකයන් කාටකාටත් හොඳ වෙලාවක් වෙන්න පුලුවන්..

:       9       15

kapila Tuesday, 18 May 2021 11:00 AM

මේ රජය මේ වන විට හොඳටම අසමත්... රටම ඉල්ලන නායකයා සජිත්.. තරුණ සජිත්ව අගමැති කරමු.

:       34       14

sharm warnTuesday, 18 May 2021 11:57 AM

රජය බිංදුවටම අසමත් තමයි. හැබැයි ඒකට විසඳුම සජිත් නෙමෙයි. අපි මේ තට්ටු මාරුව නවත්තමුද දැන්වත්...?

:       2       18

kapilaTuesday, 18 May 2021 04:53 PM

සජිත්ලා එපා නම් ඉදිරි මැතිවරණයේදී ඔබලා කියන්නේ රටට අලුත් කණ්ඩායමක් පත්කර ගමුයි කියලද?

:       0       0

පොඩි මල්ලිTuesday, 18 May 2021 11:59 AM

ඔව් ඔව් අපි අැහුවා රංජන්ගේ, හිරුණිකාගේ සංවාද වලින් සජිත්ගේ කැපෑසිටිය.. අර අරුන්දතී රෝයි විද්වතා ගැන කිව්වා වගේ තමයි.. හිතාගන්න පුළුවන් තරම්.. එක්කෝ කට වහගෙන ඉන්න ඕනෑ. නොදන්නා දේවල් නොකියා.. එහෙම මනුස්සයෙක් ඉල්ලන්න තරම් ලංකාවේ මිනිස්සු මෝඩ නෑ. රනිල් හොඳයි මෙයාට වඩා...

:       3       19

KAMALTuesday, 18 May 2021 01:39 PM

සජිත් නොවෙයි නම් වෙන කවුද? අපි කැමැති සජිත්ට... අඩුම ගානේ ගෝඨාභය අගමැති යටතේ අගමැති කරමු.

:       7       2

යාපාTuesday, 18 May 2021 05:22 PM

සජිත් හොඳයි කියන ඔබ ගැන හිතාගන්න පුළුවන්. අඩුම තරමේ ඡන්දෙ තියන මාස 3 වත් බුද්ධිමත් ලෙස හැසිරීමට නොහැකි එවැනි නායකයන් ගම් සභාවකටවත් නොගැලපේ..

:       0       0

මුණසිංහWednesday, 19 May 2021 01:33 AM

කපිලට ලැබෙන ප්‍රතිචාර පේනවා නේද? සජිත් ට කියන්න රනිල්ගේ වාර්තාව බිඳින්න සූදානම් වෙන්න කියලා. ඒ වගේම කට අරින්නේ නැතුව ඉන්නත් කියලා. කට ඇරියමනේ තේරෙන්නේ නරියෙක් කියලා.

:       0       0

pradeepa Tuesday, 18 May 2021 11:51 AM

ගියසැරේ නම් ඡන්දෙ විමසන කොට ගියා.. මේ වතාවේ කවුරු යයිද? සජිත් ඔබගේ පිල ආරක්ෂා කරගන්න... අඩු ගානේ මේ සැරේ...

:       1       6

chandima Tuesday, 18 May 2021 12:37 PM

ඔයගොල්ලෝ ගිනි දෙවියෝ වන්දනා කර කර ඉන්න. පසුගිය කාලේ ආණ්ඩුව අතට අරගෙනත් අවුරුදු 04ක්, 05ක්ම එක එකාට වන්දනා කර කර උන්නානේ...

:       2       9

යාප Tuesday, 18 May 2021 12:44 PM

8 පාස් කවටයෙක් නායකයා කරගෙන ඉන්න පක්ෂයක ඉන්න එකෙන්ම තේරෙනවානේ මොලේ තරම... කොරෝනා කියලා අනිත් හැම දෙයක්ම එකතැන නවත්තන එකද හරි?

:       10       15

chandimaTuesday, 18 May 2021 09:38 PM

මොලේ තරම බලන්න ඕනෑ. ඒකෙන් නෙමෙයි පරම්පරා ගණනාවක් තාත්තගෙන් පුතාට මාරුවන දේශපාලනේ පෙනි පෙනීත් මේ සක්කිලින්ට තට්ටු මාරුවට රැවටෙන අය පස්සේ යන ගොන්නු. අපි ඔහෙලා වගේ ගොන් හරක් දිහා බලලා... ජේ.ආර්. මාමාගෙන් රනිල් බෑනාට, මහ රජාගෙන් මල්ලිලාට... උන්ද හරක්..? නැතිනම් අපිද හරක්..?

:       0       1

athuraWednesday, 19 May 2021 05:41 AM

බලේට ගෙනාපු අය හොඳටම ඇනගෙන තිබ්බත්, ඡන්දෙ දුන්නු ගවයෝ තාමත් කඹුරනවා.

:       0       0

Bandara Tuesday, 18 May 2021 06:10 PM

පාරවල් ටික හදද්දිත් ඔය ටිකම කළා.

:       0       0

Bamunuarachchi Wednesday, 19 May 2021 02:57 AM

පනත් ගෙනෙන්න කොරෝනා ඉවර වෙනකම් හිටියොත් හොඳට හිටීවි නේද? කොහොමද ඔහේලාට පඩි වැඩිකරන පනතක් ගෙනාවොත්...?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සිසුවියෝ සිවු දෙනෙක් වීදුරුවක් මත වැටිලා
2024 නොවැම්බර් මස 07 5 0

පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත


මදුෂ්ගේ බිරිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
2024 නොවැම්බර් මස 07 432 0

හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි


හිස්බුල්ලා‌ගේ මැතිවරණ කාර්යාලයකට ගල් ගැසූ අයෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 07 341 1

හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ


වත්මන් පාලකයන්ට ’’ඩිමෙන්ෂියාවද’’ කියලා හිතෙනවා
2024 නොවැම්බර් මස 07 1179 0

අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


අලි ඇතුන් නඩුව විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය නවතයි
2024 නොවැම්බර් මස 07 1107 0

ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්‍රේ


නොවැම්බර් පළමු දින 6ට සංචාරකයින් 30,620ක්
2024 නොවැම්බර් මස 07 481 0

මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 61 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 444 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1392 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site