(සුජිත් හේවාජුලිගේ)
ඡන්ද පත්‍රිකා මුද්‍රණයට යන වියදම පසුව දෙන බවට මැතිවරණ කොමිෂන් සභාව දුන් ලිඛිත පොරොන්දුව අනුව තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට තමා සූදානම් බව රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය පැවසුවාය.
එහෙත් ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා පොලිස් ආරක්ෂාව නොදීම නිසා ඒ කටයුතු කරගෙන යාමට නොහැකිව ඇතැයිද ඇය ප්‍රකාශ කළාය.
ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා පොලිස් ආරක්ෂාව ඉල්ලා පොලිස්පතිවරයා ඇතුළු අදාළ අංශවලට ලිපි හතරක් දැනටමත් යොමුකර ඇතැයිද ඇය සඳහන් කළාය.
ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා පොලිස් නිලධාරීන් හැට පස් දෙනෙකු අවශ්‍ය බවද ලියනගේ මහත්මිය කීවාය.
මේ අතර ඡන්ද පත්‍රිකා මෙතෙක් පොලිස් ආරක්ෂාව නැතිව මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් සේවකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවී ඇති හෙයින් එම ඡන්ද පත්‍රිකා නැවත ගණනය කර සහතික කිරීමට සිදුව ඇතැයි මුද්‍රණාලාධිපතිනිය වැඩිදුරටත් පැවසුවාය.
දිස්ත්‍රික්ක 12ක තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර ඇතැයි රජයේ මුද්‍රණාලය පවසයි.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’මා සූදානම්’’
sharm warn Friday, 17 February 2023 12:47 PM
අමාරුම නම් අපිට PDF කරල එවන්න අපිම කොපියක් ගහගෙන ඇවිල්ල පෙට්ටියට දාන්නම්. .
ranjanaFriday, 17 February 2023 04:58 PM
PDF එකේම ලකුණු කරලා කොමසාරිස්ට වට්ස්ඇප් කරමු. ආච්චිගේ සීයා ගේ ඒවත් එක්කම...
Rocky Friday, 17 February 2023 12:49 PM
රජයෙ මුද්‍රනාලය දැන් මෙ කාන්තාවගෙ පුද්ගක කම්පනියක් බවට පත්ව තිබෙද ?
Kumara Friday, 17 February 2023 01:30 PM
අල්ලන්න ලෑස්තිද?
de silva berlin Friday, 17 February 2023 02:20 PM
ඉදිරියට පවත්වන මැතිවරණ වලට අවශ්‍ය මුදල් සඳහා ගිණුමක් ආරම්භ කරන්න.. දෙස් විදෙස්වල ජීවත්වන ශ්‍රී ලාංකික පුරවැසියන් වන අපි පුළුවන් විදිහට මුදල් පර්ත්‍යාග කරන්නම්... අපේ රටේ ප්රජාතන්ත්රවාදය මුදල්වලට වඩා වටිනවා.
ජගත් ලියනගේ Friday, 17 February 2023 02:20 PM
මගේ නමම තියන ඔයා නං මාරයි අනේ...
විජිත් Friday, 17 February 2023 02:41 PM
රටම කාපු හොර රංචුව ආරක්ෂා කරන්න කි දාහක් පොලිස් කාරයින් දාලා ඉන්නවද? නමුත් රටටම බලපාන ඡන්දය තියන්න අවශ්‍ය ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ආරක්ෂා කරන්න පොලිස් කාරයින් 3 දෙනයි? ඡන්ද පත්‍රිකා උස්සන්න "ප්‍රසන්න"ට කොන්ත්‍රාත් එකක් ලැබිලද? ඔය තරු, පටි, අරවා මේවා ගහලා තියෙන ඇඳුම් ගලවලා දාලා සුදුසු ඇඳුමක් ඇඳගන්න. මේ සමග " පාට පාට මල් ගවුමක් " ඒවා ඇත. එය කදිමට ගැලපෙනවා. ඔබ දන්නවද ශ්‍රී ලංකා පොලිසියේ පහළ වූ දුර්වලම, දේශපාලකයින් කියන හිඟන්නන්ට බැල මෙහෙවරකම් කරන බව? ලැජ්ජයි...!
Ashok Friday, 17 February 2023 03:13 PM
මුදල් හරි ගියාට පස්සේ පොලීසිය නැතිලු... පොලිස් නිලධාරීන් 60 යවන්න බැරිද? අද ලෝකයා ඉදිරියේ රටම විහිළුවට පත්වෙලා.. මොන්ටිසෝරි ළමයෙකුට වුණත් තේරෙනවා... පාලකයින්ගේ බලතණ්හාවක තරම...!
sweneSaturday, 18 February 2023 05:51 AM
පොලිසියේ ඉහළ නිලධාරින් සියල්ල නියෝජ්‍ය පොලිස්පති (බස්නාහිර පළාත - WP) වගේ වැඩ කරන්නේ...
Lionel R Friday, 17 February 2023 03:54 PM
ඔතැන පාලනය කරන්නේ සේවකයෝද, ඔබතුමියද?
sanjeewa Friday, 17 February 2023 03:58 PM
මුදල් ලැබුණාම පොලිසිය නැතිලු... පොලිසිය දුන්නාම කියයි ප්‍රවාහනයට ලොරි නැහැ කියලා.., ලොරි දුන්නාම කියාවි ඉන්ධන නැහැ කියලා... අනේ රනිල් රාජපක්ෂ.. ඔබ හිතන්නේ අපි බයියන් කියලද? ඡන්දෙ නොතිබ්බොත් අපි එනවා කොළඹට දෙකෙන් එකක් බේරගන්න...
ගමේ එකාලා Friday, 17 February 2023 03:58 PM
දිනපු ඔක්කෝම ආවේ ජනතාවාදී කියාගෙන තමයි. හැබැයි ආවාම අවස්ථාවාදී...
de silva berlin Friday, 17 February 2023 04:04 PM
චන්ඩ පත්‍රිකා මුද්රරනය කරපු නිසා ,පලත්පලන චන්දෙ වහාම පවත්වන්න , පලාත්සභා , ජනාදිපතිවරන, මහ මතිවරණ ඔක්කොම එකතුකරල මෙ අවුරුද්ද අවසානෙ එකම දිනක තියන්න , එවිට මුදල් ඉතුරුවෙනව , ඒ්ව කරන්න මුදල් නොමති නම් විශේෂ ගිනුමක් අරම්භ කරල ප්‍රසිද කරන්න , අපි මුදල් එවන්නම් එවිට ජනතාව කැමති කෙනෙක් පත්කරගනිවි , ඉට පස්සෙ මෙ අවුල් සියල්ල විසදිල , වර්ජන උද්ගෝශන නැවතිල රට ඉදිරියටයාවි
රනිල් Friday, 17 February 2023 05:13 PM
ඔයා කියන්නේ මාර කතාවක්නේ. ඡන්ද ඔක්කෝම එකට පැවැත්වූවොත් අපි ඔක්කෝම පරාද වෙනවා. අරුන්.. අර රතුපාට අය උඩින්ම දිනනවා. දැනටමත් බුද්ධි අංශ වාර්තා අනුව 51% වැඩිය තියෙන්නේ ඔවුන්ට. ඒකනේ මේ හැම ගැටයක්ම ගහන්නේ ඡන්දෙ නොතියා ඉන්න. ඔය කට්ටිය ආපු ගමන් අපි ඔක්කෝමව අල්ලලා හිරකරනවා. මගේ දෙවියෝ "මුක්තියත් "ඉවර නිසා බැංකුව කඩපු නඩුයි, මිනීමරපු නඩුයි ඔක්කෝම ආවාම ජීවිතාන්තයටම හිරේ තපින්න වේවි. මාවත් එල්ලාවි... හැබැයි, මම අලුගෝසුවාගෙන් ඉල්ලීමක් කරනවා මට කලින් මහින්දව එල්ලන්න කියලා. එදා ඉඳලම මාව රවට්ටලා ගොනාට ඇන්දුවා. ඒ විතරක් නොවෙයි මාව ඡන්ද 134 කින් තොරාගත්ත හොරු රැලත් එල්ලන්න ඕනෑ මට ඉස්සර.. මම පෙරේතකමට ඒ ලණුව කෑවා. අනේ අම්මෝ මට හැමදාම අනුරව හීනෙන් පෙනෙනවා.. එයා කියනවා මාව අල්ලලා හිරේ දානවා' කියලා...
විපරමා Friday, 17 February 2023 08:02 PM
ඔබේ අදහස නිවැරැදියි. නමුත් ලංකාවේ ඉන්න බලලෝභී, බඩගෝස්තරවාදි දූෂිත දේශපාලුවන්, පවුල් පාලනේ අය ඒකට කැමැති නැහැ. ඒ අය බයයි.
Sarath Friday, 17 February 2023 04:19 PM
කාලකණ්නි හොර දේශපාලුවන් ආරක්ෂාවට දාලා ඉන්න අය, ඒවායින් ඉවත් කර මේ සඳහා යොදවන්න. දේශපාලුවන් මෙන්ම උසස් නිලධාරීන් කියා ගන්නා, අයගෙන් වැඩි දෙනෙක් හොරු.... ඔවුන් මේ මජර ක්‍රමයෙන් මිදෙන්න කැමැති නැහැ. මොකද ඔවුන්ට දඬුවම් විඳින්න වන බව ඔවුන් දන්නවා. ඒ නිසයි ඔය එක එක ප්‍රශ්න...!
chandima Friday, 17 February 2023 10:21 PM
දැන් ගණන් කරලා වැඩක් නැහැ. කළින් ආරක්ෂාව නැතිව ගහපු ඡන්ද පත්‍රිකා යන්න ඕනෑ තැන්වලට ගිහින් ඇති... ඡන්දෙදි එළියට එයි.. ප්ලෑන් කළේ ඕකටනේ... ?
Sherine chandrasekara Saturday, 18 February 2023 10:31 PM
මේ අවස්ථාවේ මුළු රට මේ එකතු වෙලා ඉන්නේ... සේවකයින් නිකන් කන්කෙඳිරි ගාන්නේ නැහැ. පොලිසිය ඕනෑ තැනට එවන්නේ නැත්තේ... හේතුව ඔලුව තියෙන මිනිස්සුන්ට තේරෙනවා ඡන්ද පත්‍රිකා ගණින්න...
Uduguwane Karanagara Himi Monday, 20 February 2023 09:51 AM
මමත් සූදානම්