IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


’’මං සන්ධාන ගත වුනේ ජාතික නායකයන් එක්ක’’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

තමා සන්ධානගත වූයේ ජාතික නායකයන් සමඟ හෙයින් දිස්ත්‍රික් නායකයන් කියන කතා ගණන් නොගන්නා බව මහනුවර දිසික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පැවසීය.

තමා ව්‍යාජ ලේඛන සකස් කර ඇත්නම් ඕනෑම කෙනෙකුට අධිකරණයට යා හැකි බවද ඔහු සඳහන් කළේය.

සමගි ජන බලවේගයට පැමිණි ඇතැම් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අතර සමගිය අවුල් කරන නොසන්ඩාල කඩාකප්පල්කාරීන් ද සිටින බවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ඔහු මෙසේ ප්‍රකාශ කළේය.



අදහස් (10)

’’මං සන්ධාන ගත වුනේ ජාතික නායකයන් එක්ක’’

ගමේ එකාලා Monday, 20 May 2024 03:13 PM

අපි නොදන්න ජාතික නායකයෝ, කොහේද දන්නේ නැහැ ඉන්නේ...?

:       30       48

Prabha Monday, 20 May 2024 03:16 PM

මෙයා දන්නේ වහලේ උලු උඩ යන්න කෑ ගහන්න විතරයි

:       18       37

Aravinda Monarawila Monday, 20 May 2024 03:47 PM

අසමගි මළ සන්ධානයේ ඉන්නේ එකට එන්නෙත් එකම ජාතියේ බඩු.... ඔබලා කුලල්කාගත්තාට වැඩක් නෑ මෙදා සැරේ රටටම මාලිමාවට

:       39       42

Warnasinghe Monday, 20 May 2024 03:50 PM

එකතු වුණා විතරයි දැනටම උදලු හරස් කරගෙන. ඡන්දයට පසුව කැති පොලු හරස් කර ගනී වගේ

:       7       36

මැක්ස් Monday, 20 May 2024 04:18 PM

රටම මාලිමාවට, මාලිමාව රනිල්ට

:       24       17

අැම්.දර්මසිරි Monday, 20 May 2024 04:28 PM

මොවුන් කවුරුවත් රට ගැන හිතනවුන් නෙවෙයි. බඩගොස්තරවාදින්!

:       0       31

නිහාල් Monday, 20 May 2024 04:48 PM

දැන් ඉන්න පක්ෂයකුත් නෑ. යස අගේට උපකාරක පන්ති කරගෙන හිටියා නම් මේ මොකුත් නැහැනේ...!

:       0       26

සෙනෙවිරත්න Tuesday, 21 May 2024 04:25 AM

මේ සේරම නොගැලපෙන සන්ධාන මාලිමාවට එරෙහිවයි, ඒ වුනාට තෙලුයි වතුරයි වගේ පවතින්නෙ නැහැ, හැබැයි මාලිමාවට බයේ නයි මුුගටියො පවා එක්වෙලා, ඒකට තමයි අපි කැමති.මොකද ඇතුලේ කචල් හරි හුරතල්

:       1       8

සිරිපාල Tuesday, 21 May 2024 06:30 AM

හොඳින් බලන්න, මාලිමාවේ සමගිය,විනය සහ මේ අසමගි සංධානයේ වෙනස...පුතානෝ ඇතුළු මුං සෙට්එක එකාට එකා කාගන්නවා..මෙතන ඉන්න එක නාකියෙක් යහපාලන ආන්ඩුවේ දූත් එක්ක එකතුවෙලා මධ්‍යම අධිවේගයේ කොන්ත්‍රාත්වලින් පරම්පරා ගානකට සල්ලි හොරා කෑවා..දැං ආයෙත් දඟලනවා.මහනුවර මෝඩරැල මුන්ට ඡන්දේ දෙන්න ආයෙත් මුන්ට තාම බලයක් නැතූවත් එකාට එකා මරාගන්නවා..තොපි මොනවා කලත් මේ සැරේ අපේ ගම්, පව්ල්පිටින් මාලිමාවට..

:       3       7

wije Tuesday, 21 May 2024 12:18 PM

පොහොට්ටු හැතිකරේ මොන නමින් ආවත් ගහල පන්නන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1761 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


අතීත දොස් හොයනවට වඩා වගකීම ඉටු කරන්න
2024 සැප්තැම්බර් මස 28 15 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1102 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1654 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1155 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 617 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37969 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site