(අංජුල මහික වීරරත්න)
"මා ස්වාධීන අගමැතිවරයෙක්"යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් රූපවාහිනී ආයතනයක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් පැවසීය.
"ඔබට ජනාධිපතිගේ මැදිහත් වීම් නැතිදැයි එම සාකච්ඡාවෙිදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා කීවෙි "නැහැ,අපේ මත අතර වෙනස්කම් ඇති වුවොත් අපි කැබිනට් මණ්ඩලයේ දී සහ පාර්ලිමේන්තුවේ දී විසඳා ගන්නවා. මා ගන්නා තීරණ ගැන ඇති වන ගැටළු වලදී මා ඔහු දැනුවත් කරනවා. ඔහු ගන්නා තීරණ ගැන මා දැනුවත් කරනවා යනුවෙනි.
වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්
2024 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කරගන්නා ලද
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’මා ස්වාධීන අගමැතිවරයෙක්’’
Tharindu Perera Monday, 13 June 2022 04:30 PM
පුහුල් හොරා කරෙන් දැනේ කිව්වාලු...
siri Monday, 13 June 2022 05:19 PM
ඔව් නේද? නැතිව කිසිම පක්ෂයකින් දිනලා පාර්ලිමේන්තු ආව කෙනෙක් නෙවෙයිනේ... ප්‍රතික්ෂේප ගණයට අයිති අගමැති කෙනෙක් කිව්වා නම් හරියට හරි.. ඡන්දෙ මුළු ප්‍රතික්ෂේප වුණ ඡන්ද සංඛ්‍යාව තරම් වත් පක්ෂයට ඡන්ද ගන්න බැරිවුණා නේද?
rangithMonday, 13 June 2022 07:36 PM
ඔව් නේද? ප්‍රතික්ෂේප ඡන්ද ගණන හත්ලක්ෂයකට වැඩි UNP එකට ලක්ෂ 3 ක් වත් ගන්න බැරි වුණා... ඊළඟ මැතිවරණයෙන් අන්ත පරාජයක් වෙනවා...
lakvidu Monday, 13 June 2022 06:01 PM
ඒ විතරක් නෙවෙයි... පරදින දේශපාලකයෙක්...
chandima Monday, 13 June 2022 06:50 PM
බයිලා වැඩක් නැහැ.. රට ගොඩගන්න පුළුවනිද? බැරිද? බැරිනම් තෙපරබාන්නේ නැතිව වැඩේ අත්ඇරලා දාන්න..