(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කැස්බෑව දියගම පාරේ පිහිටි පෞද්ගලික ආයතනයක යකඩ උණු කරන බොයිලේරුවෙන් ගිනියම් වූ යකඩ කැබලි පිටතට විසි වීම නිසා එහි සේවය කරන ඉන්දියන් ජාතිකයින් හත්දෙනෙකු පිලිස්සුම් තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.
කැස්බෑව පොලීසිය මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
2024 වසරේ ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යාඥයන් වන ඩේරියන් ආසේමෝගුලුස්, සයිමන් ජොන්සන් සහ ජේම
අයිස්වලින් සමන්විත යුරෝපා නමැති චන්ද්‍රයාගේ රහස් සෙවීමට ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ක්ලිපර්’ නමැති රොබෝ ගවේෂණ යානය පිටත් කර හැරියේය.
මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය
තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්
අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.
විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
යකඩ බොයිලේරුවේ කෑලි විසි වී 7ක් රෝහලේ
lankaputha Monday, 07 August 2023 09:32 AM
ඔවුන්ගේ ප්‍රතිකාරවලට සහ රජයේ රෝහල්වලට මුදල් ගෙවන්නේ කවුද. ඔවුන් අපේ බදු මුදල් පරිභෝජනය කරනවා
Karunajeewa Monday, 07 August 2023 11:14 AM
ලංකාවේ මිනිස්සුන්ට විරැකියාව.. ඉන්දියන් කාරයෝ මෙහෙ වැඩ කරනවා.. විදෙස් ආයෝජන කියා ඔවුන්ගේම මිනිස්සු මෙහෙ ගෙනත් වැඩ කරවා ගන්නවා...
මහීලාල් Monday, 07 August 2023 12:35 PM
මේ ඩිදුවීම්ට බොයිලේරුවක් සම්බන්ද වී නැත. යකඩ උනු කරනා උදුනක සිදුවූ අනතුරකි.