IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


යකඩ මුඟුරකින් පහරදී අයෙක් මරලා

( ඒ.ජි.වික්‍රමසිංහ)

පතල් වැඩපලක සේවය කරන ලද දෙදෙනෙකු අතර ඇතිවු බහින් බස් විමක් දුර දිග ගොස් පුද්ගලයෙකුට යකඩ මුගුරකින් හිසට පහරදි ඝාතනය කර ලද පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව සිරිපාගම පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මදගම අලුත්වත්ත ගිලිමලේ පදිංචි අවුරුදු 54 වන අවිවාහක අයෙක් බව පොලිසිය පවසයි.

පාගොඩ වෙල්යායක පතල් කැණිමි සේවයේ යෙදෙන තිදෙනෙක් ඊයේ( 10 ) රාත්‍රියේදි  පැලක සිටියදි මියගිය අය ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක කර ඇති බවත් එහි ශබ්දය අඩුකරන ලෙසට අනික් පුද්ගලයා පවසා ඇත .

පසුව එය අඩු නොකිරිම නිසා දෙදෙනෙකු අතර ඇතිවු බහින් බස් විමක් දුර දිග ගොස්  අසල තිබු යකඩ පොල්ලකින් අනික් පුද්ගලයාගේ හිසට පහරදි ඝාතනය කර ඇති බවත් පොලීසිය කියයි.

සැකකරු පාදුක්ක ප්‍රදේශයේ පදිංචි අවුරුදු 59ක් වන අවිවාහක අයෙක් බවද පොලිසිය පවසයි.

 

 



අදහස් (0)

යකඩ මුඟුරකින් පහරදී අයෙක් මරලා

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 14 858 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


මානප අංකෙ නොකීවැයි ඡන්ද පත්‍රිකාව ඉරලා
2024 නොවැම්බර් මස 14 370 0

ඡන්ද මධ්‍යස්ථාන නිළධාරීන් සමග ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් ඡන්ද පත්‍රිකාව ඉරාදැමූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි.


ගාල්ලේ තැපැල් ඡන්ද පෙට්ටි ගණන් කිරිමේ මධ්‍යස්ථානයට
2024 නොවැම්බර් මස 14 172 0

ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද පෙට්ටි ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාරයාලයේ සිට සවුත්ලන්ඩ්ස් විදුහලේ ගණන් කිරිමේ මධ්‍යස්ථානය වෙත මෙයට ටික වේලාවකට පෙර


විදේශ ලොක්කෝ දෙදෙනෙක් හදිසියේ මැතිසබයට
2024 නොවැම්බර් මස 14 670 0

පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයෙහි (FCDO) ඉන්දු පැසිෆික් කලාපීය සංවර්ධනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ පාලන උපදේශක ආචාර්ය බෙන් පවිස් සහ කොළඹ බ්‍රිතාන්‍ය මහ කො


මානපය ඡායාරූප ගන්න ගිහින් මාට්ටු
2024 නොවැම්බර් මස 14 364 0

ඡන්ද මධ්‍යස්ථානය තුළදී තම මනාපය සනාථ කිරීමෙන් අනතුරුව එය ඡායාරූප ගත කළ අයෙකු අද (14) පෙරවරුවේ ආලංකුඩාව මුස්ලිම් මහ විද්‍යාලයේ ශාලා අංක එක පරිශ්‍රයේ දී අ


මහ ඡන්දෙ ආරක්ෂාවට පොලිසියෙන් අලුත් වැඩක්
2024 නොවැම්බර් මස 14 271 0

මෙවර මැතිවරණ කටයුතු සාමකාමීව පැවැත්වීමට මෙන්ම ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් දිවා රෑ ක්‍රියාත්මක ඩ්‍රෝන කැමරා සහ සී.සී.ටී.වී කැමරා සම්බන්ධ කර ග


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 217 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 544 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1654 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site