IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


‘‘යුක්තිය‘‘ නොවුනා නම් මෙරට චිකාගෝවක්

(තිලකරත්න දිසානායක)

"යුක්තිය "මෙහෙයුම ආරම්භ නොවූයේ නම් ශ්‍රී ලංකාව චිකාගෝවක් වීමට තිබූ බව අමාත්‍ය ටිරාන් අලස් මහතා අද ගම්පහ , නයිවලදී පැවසීය.

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුලු උසස් පොලිස් නිලධාරීන්ගේ සහභාගිතත්වයෙන් , ගම්පහ පොලිස් කොට්ඨාසයේ පොලිස්ථාන 19 කට අයත් ප්‍රජා පොලිස් කමිටු 709 ක නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනකදී අමාත්‍යවරයා එසේ පැවසීය.

මෙහිදී අමාත්‍යවරයා තව දුරටත් අදහස් දක්වමින් සදහන් කර සිටියේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ ජාත්‍යන්තරය මොනවා ප්‍රකාශ කළද මෙරට මත් ද්‍රව්‍ය සහ පාතාලය මැඩලීමේ " යුක්තිය" මෙහෙයුම කිසිසේත් නතර නොකරන බවත් ලබන ජූනි 30 වෙනි දින වනවිට මෙම මෙහෙයුම හේතුවෙන් රටේ විශාල වෙනසක් සිදුවන බවත් නිලධාරීන්ට කටයුතු කිරීම පිනිස තමන් පොලීසියට හොද ශක්තියක් ලබාදී ඇති බවත්ය.



අදහස් (14)

‘‘යුක්තිය‘‘ නොවුනා නම් මෙරට චිකාගෝවක්

සමන් Sunday, 28 January 2024 09:17 AM

"යුක්තිය" යුක්ති යුක්තයි. ඉදිරියටම යමු කුඩ්ඩන්, කප්පම් කරුවන්, NGO කාරයන්, ජෙප්පන් හා පෙරෙට්ටන් කියන කතා නොතකා. ජයවේවා...

:       17       9

PATTA hora Sunday, 28 January 2024 10:20 AM

දැන් මේක විසාලා මහනුවර වගේද පේන්නේ ඇමැති තුමෝ? මිනීමැරුම් නොඅසන දවසක් නොතිබෙන ගානයි. අනෙක ඒ මිනීමරුවෝ පිටුපස ඉන්නේ වැඩිමනත් දේශපාලුවෝ නේද? මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ගෙන්වීමටත් දේශපාලුවෝ සම්බන්ධ බව ප්‍රසිද්ධ දෙයක්. කප්පන් ගැනීමට, මිනී මැරුමට දඬුවම් ලැබූ අය මැති ඇමැතිවරු ඉන්නේ මේ පාර්ලිමේන්තුවේ. කොටින්ට කප්පන් දීමට චෝදනා ලැබූ කෙනෙක්..? මාල කඩපු, නීතිගත කසිප්පු විකුණන අය? සුනාමි, මහ බැංකුව කොල්ලකාපු අය? ඉන්නේ ඔබත් සමග පාර්ලිමේන්තුවේ. මහ උන් මර්දනය කරන්න, එතකොට පොඩි අයට නිකම්ම හැදෙන්න වෙනවා. මොකද අයව ආරක්ෂා කරන්න අය නැති නිසා...

:       0       16

Perera Sunday, 28 January 2024 10:21 AM

චිකාගෝ වලට අන්තයි ලංකාව.. පොලිසිය දාමරිකයන් දාලා මිනිස්සුන්ට ගස්සන්නේ. චිකාගෝ වල එහෙම නැ...

:       2       18

Lakmal Sunday, 28 January 2024 10:53 AM

ඇයි දැන් තමුන් හිතන් ඉන්නේ මේක තව්තිසාව කියලද?බොරුව කරන එකේ සීමාවක් තියාගන්න.

:       3       18

Sachith Sunday, 28 January 2024 11:01 AM

මම හිතුවේ ජනාධිපති විතරයි මිස්ටර් බීන් කියලා... බලාගෙන ගියාම මිස්ටර් බීන් වෙන්න ලොකු තරගයක් තියෙනවනේ...!

:       4       16

Sharm Sunday, 28 January 2024 11:37 AM

ඉතිං මේ උගත්, බුද්ධිමත් සභාතොමෝ මේ කියන ප්‍රලාප බහුබූත කෙප්පයක් ඉස් මුදුනෙන් පිළිඅරන් සාදුකාරයක් දුන්නාද?

:       4       10

පැරකුම් Sunday, 28 January 2024 11:41 AM

මෙම මෙහෙයුමට ඇතුලත්විය යුතු මූලික අංගය විය යුත්තේ අනවසර ගිනි අවි භාවිතය අත්හිටුවීමයි. එසේ කළහොත් අනෙකුත් සියලු අපරාධ නිතැතින්ම පාලනය වනු ඇත. ඇල්ලීමට මත් ද්‍රව්‍ය ඉබේම නැතිව යනු ඇත. දේශපාලකයින්ට උපදෙස් දීමට තරම් බුද්ධියක් හා ආත්ම ශක්තියක් ඇති නිලධාරීන් නැතිකම රටේ අභාග්‍යයක් නොවේද?

:       0       11

Nihal Sunday, 28 January 2024 11:46 AM

රටම යුක්තිය සමඟයි, තරුණ පරපුර අපා දුක්විඳලා මරලා, කුඩු, පාතාලයෝ දරුවනුත් හදනවා,මුන්ට පිලිපීන ජනාධිපති කරපු දේ කළ යුතුයි.

:       4       7

suhani rajakaruna Sunday, 28 January 2024 11:46 AM

ඇමැතිතුමනි, ඔබ ක්‍රියාත්මක කරන යුක්තිය අපට යුක්තියක්මයි... ස්තුතියි..!

:       8       6

චන්දන Sunday, 28 January 2024 01:32 PM

ඒක දැන්ම කියන්න බැහැ. මොකද ඕක පටන් ගන්න කාලේ සහ දැන් තත්ත්වය අතර වෙනසක්නැහැ. ඊට පස්සෙ ඝාතන කීයක් වුණාද? ප්‍රසිද්ධියේම... අර පැජරෝව බෙලිඅත්තේ ඉඳන් ගෙදරට ඇවිත් හෝදලා ආයෙම යනකම් අල්ලගන්න බැරි වුණා. (පස්සේ හරි අල්ලපු එක හොඳයි)

:       0       7

fairoos Sunday, 28 January 2024 01:36 PM

අනේ මේ... නිකන් කයිය විතරයි. හැමදාම වෙඩි තැබීම්... ඕවා අල්ලගන්න බැහැ.

:       1       9

BamunuarachchiMonday, 29 January 2024 10:56 AM

මේකතා කොරන්නේ මස්කඩ ගැන නොවෙයි ඔහෙලගෙ මිනිස්සු කරන බිස්නස් එකක් නවත්තන්න ගන්න උත්සාහය ගැන.

:       0       0

Rata Perata Sunday, 28 January 2024 02:31 PM

තමුන් ඡන්ද වාසි ගන්න LTTE එකට සල්ලි දුන්නේ නැතිනම් රට මීට වැඩිය වෙනස් තත්වෙක තියෙන්න තිබුණා... තුප්පහි වැඩ කරලා පොර ටෝක් දෙන්න එපා...

:       2       14

Bamunuarachchi Tuesday, 30 January 2024 08:10 AM

තමන්ට උතුරේ හා නැගෙනහිර පාලනය දෙන්න සූදානමින් ඉන්න රනිල් පරදවලා සල්ලි වලට මහින්දට රටේ බලය අරන් දෙන්න තරම් මෝඩයෙක්ද ප්‍රභාකරන්? අනිත් පැත්තෙන් බලනකොට LTTE යුද්දය අවුරුදු 25 හිඟන්නාගේ තුවාල කරගෙන හිටපු පාලකයින්නිසා බැට කාපු ජනතාව වෙනුවෙන් ප්‍රභාකරන්ට සල්ලි දීල හරි බලය තමන් අතට අරන් ප්‍රභාකරන්ව මරාදැමීම සුළු කොට දකින ගොන් මැට්ටෝ සිටීම ජාතියේ අවසනාවක් කියලා හිතෙනවා. සතුරාට ආයුධ හා සල්ලි දීම මුන් කථා කරන්නේ නැහැ ඒ තරමට කුහකයෝ . අමුඩේ ගස්සවලා මහපාරේ තියන්න ඕන මේවගේ අය.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 0 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 52 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 778 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 933 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1977 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 1074 1

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38938 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25523 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1030 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 367 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site