( රොමේෂ් මධුෂංක)
වව්නියාව ඒ- 9 ප්‍රධාන මාර්ගයේ ශාන්තසෝලෙයි ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පොලිස් නිලධාරියෙක් ඇතුලු දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වව්නියාව පොලීසිය පවසයි.
ඕමන්ත දෙස සට පොලිස් නිලධාරියා වව්නියාව දෙසට යතුරුපැදියෙන් ගමන්කොට ඇති අතර එහිදී වව්නියාව දෙස සිට ඕමන්ත දෙසට ගමන්ගත් තවත් යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය අනාවරනය කොට ගෙන ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ දෙදෙනාම වව්නියාව මහරෝහලට ඇතුලත් කල අතර එහිදී පොලිස් නිලධාරියා රෝහලට ඇතුලත් කරන විටත් මිය ගොස් සිටි බවටත් අනෙක් පැදිකරු රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගිය බවටද පොලීසිය පැවසීය.
අනතුරින් මිය ගොස් ඇත්තේ වැලිඔය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි දිසානායක නැමති පොලිස් නිලධාරියෙකු සහ ශාන්තසෝලෙයි ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි ෂන්මුගනාදන් නැමති අයෙකි.
ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා
රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.
මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.
තමන් ගාසා තීරයට ගොස් ඇතැයි හිටපු ජනාධිපති, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කෙසේ නමුත් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසන්නේ ට්‍රම්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළුවකු වන රංජන් රාමනායක මහතා නායකත්වය දරණ ’’එක්සත් ප්‍රජාන්ත්‍රවාදී හඩ’’ නමින් දේශපාලන පක්ෂයක් එළි දැක්වීම
හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
යතුරුපැදි ගැටී දෙකක් මරුට