(බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
මුහුණු පොත හරහා සංවිධානය කර පිළියන්දල කැස්බෑව විකල්ප මාර්ගයේ යතුරු පැදි තරගයක් පැවැත්වූ තරුණයන් 39 දෙනෙක් සහ යතුරු පැදි 27 ක් අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි .
පොලිස් හදිසි ඇමතුම් අංශයේ 119 දුරකථන අංකයට ලද තොරතුරක් අනුව පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් , පරිපාලන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් කොඩිතුවක්කු මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන් 20 දෙනෙකුගෙන් පමණි.
සමන්විත පොලිස් කණ්ඩායම් තුනක් වැටලීම සිදු කර මෙම සැකකාර තරුණයන් පිරිස අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරීයෙක් පැවසීය .
දඹුල්ල නාවුල වෑමැඩිල්ල ජලාශයෙන් පිට වානේ සිට මසුන් අල්ලන පිරිසක් ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මෙසේය. මෙය ඉතා අනාරක්ෂිත මෙම ක්‍රියාවෙන් ජිවිත හානි සිදු
අධික වර්ෂාව හේතුවෙන් යාපනය - මන්නාරම මාර්ගයේ පාලිඅාරු ප්‍රදේශයේදී මෝටර් රථයක් ජලපහරකට හසුවී ගසාගෙන ගොස් අැති බව යාපනය අාපදා කළමනාකරණ එ‍්ක
ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පසුගිය 24 වැනිදා ආරම්භ කළ ’’අවසන් නිවේදනය’’ පෙළපාළියට සහභාගී වූ 1000 ක පිරිසක් අත් අඩංගුවට ගෙන ඇතැයි පාකිස්තාන පොලිස
අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් වරෙන්තු ලද යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතාට නිකුත් කළ වරෙන්තු නියෝගය ආපසු කැඳ
හම්බන්තොට මයුරුපුර මහවැලි බල ප්‍රදේශයට අයත් හොඬවැල් පොකුණ වැවේ පිටවාන පසුගියදා ඇති වූ අධික වැස්සට හසුව කඩාගෙන ගොස් ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති.
දින තුනක කාලයක් පුරා පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 970 ක පුද්ගලයන් 3742 නෙකු පීඩාවට පත්ව ඇති බව පොළොන්නරුව දි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යතුරුපැදි තරගයක් පැවැත්වූ 39 ක් අත්අඩංගුවට
Saman Sunday, 26 July 2020 04:35 AM
ඔව් ඕවා කරන්න තමයි පොලිසිය ඉන්නේ... රටේ පුරාවස්තු විනාශ කරන අය අල්ලන්න. තොණ්ඩමන්ගේ මරණේදි නීතිය කඩපු අය අල්ලන්න පොලිසියට කොන්දක් නැහැ.... රටේ නීතිය වල්වැදිලා... එන්නකෝ 2/3 ගන්න... දෙන්නම් මේ පාර...
පිළියන්දල බබානිස් ආතා Sunday, 26 July 2020 06:02 AM
හොඳ දඬුවමක් දෙන්න මහපාරවල් වල රේස් පදිනවට.
සමන්ත පෙරේරා - පිළියන්දල Sunday, 26 July 2020 07:40 AM
මේ මානසික ලෙඩ්ඩු ටික නිසා අවට ජිවත්වන ජනතාව මහත් අපහසුතාවයකින් සිටින්නේ. මහා රෑ 2 ට විතර මාහා ගෝෂාවක් නගාගෙන මේ මෝටර් සයිකල් රේස් යනවා. මිනිස්සුන්ට නිදාගන්න බැහැ. කිහිපවරක් මේ ගැන පොලිසි වලට දන්වලා නීතිමය පියවර ගෙන තිබුනා.
දෙනෙත් Monday, 27 July 2020 09:52 AM
අර පුත්තලමේ කෙනා අල්ලන්නේ කවද්ද සර්?