IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


යතුරුපැදි රේස් ගිය 8ක් අල්ලයි

(බිමල් ශ්‍යාමන්  ජයසිංහ) 

මුහුණු පොත හරහා සංවිධානය වී හොරණ කොළඹ මාර්ගයේ කුඹුක ප්‍රදේශයේ තරඟයට යතුරුපැදි ධාවනය කළ තරුණයන් අට දෙනකු  අත්අඩංගුවට ගත් බව මොරගහහෙන පොලිසිය කියයි.

එම තරුණයන්   කුබුක සිට ගෝනපල දක්වා අපරික්ෂාකාරී ලෙස ඝෝෂාකාරී අන්දමින් යතුරුපැදි ධාවනය කරන බවට  මොරගහහේන     පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතාට ලද තොරතුරක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

එම යතුරු පැදි විවිධ අංගෝපාංග එකතු කර ඉදිරිපස රෝදය ඉස්සිය හැකි ආකාරයෙන්  සකස් කර තිබූ බවත් පැති කණ්නාඩි ද එහා මෙහා කැරකිය හැකි ආකාරයෙන් සකස් කර තිබූ බවත් පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් කළුතර මොරන්තුඩුව හොරණ ආදී ප්‍රදේශ වල ප්‍රදේශවල පදිංචිකරුවන්ය

 

 

 



අදහස් (3)

යතුරුපැදි රේස් ගිය 8ක් අල්ලයි

චන්දිම ෆොන්සේකා Sunday, 13 August 2023 12:38 PM

මේකත් එක වසංගතයක්. මේ සමහර තරුණයන් හැසිරෙන්නේ මේ රටේ කිසිම පාරේ නීතියක් නොදන්නා හෝ නොතකන මහා අමුතු ජීවීන් පිරිසක් විදියට. හිටිහැටියේ මහා හෙනහඬක් නගමින් යතුරුපැදි රේස් කරමින් මිනිසුන්ව තැති ගස්වමින් යන එක ඔවුන් හිතන්නේ මහා දක්ෂකමක් විදියට. සවසට, රාත්‍රියට මාතර වෙරළ පාරෙත් ඔවැනි කල්ලියක් හරියට ධාවන පථයක යන ආකාරයට මහා හඬ නගමින් වෙඩි උණ්ඩ වගේ වේගෙන් යතුරුපැදි පදිනවා. ඒ නිසා මොවුන්ට අධිකරණයෙන් පාඩම් උගන්වා මේ සියලු යතුරු පැදි රාජසන්තක කළයුතුයි.

:       0       0

Asanka Monday, 14 August 2023 01:18 AM

මේ තමයි ලංකාවේ දැනටමත් මිනී කිහිපයක්ම මරාගත්තු තවත් භයානකම රැල්ල..මේ කාලයේ රෝහල්වල බෙහෙත් නැහැ. හදිසි ඒකක වැඩ නැහැ. ඒ අතරේ මොවුන් පාරේ යන අහිංසකයින් හප්පලා මරනවා. ඇගේ උණක් තිබේ නම් ක්‍රීඩා සමාජයකට බැඳිලා පිට්ටනියක පැදපියව්...

:       0       0

Perera Monday, 14 August 2023 07:19 AM

මේ අයට මව්නි දේවල් කිරීමට සුදුසු ධාවන පත හදන්න ඕන.කොහේ කරන්නද ඉතින්.රට බංකොලොත් නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අම්බලන්ගොඩ පාසල් 5ක් - ගාල්ල එක් පාසලක් හෙට වැසෙයි
2024 ඔක්තෝබර් මස 14 9 0

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව


පණු රෝගයකින් අ‘පුර සෝයා ගොවියා හාන්සියි
2024 ඔක්තෝබර් මස 14 79 0

අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු


රත්නපුර දිසා 3කට නායයාමේ අවදානම් නිවේදන
2024 ඔක්තෝබර් මස 14 60 0

රත්නපුර දිස්ත්‍රික්කයට පවතින අධික වර්ෂාව හේතුවෙන් කහවත්ත, පැල්මඩුල්ල සහ නිවිතිගල යන ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශ සදහා නාය යැමේ අවදානම් නිවේදන නිකුත


’’ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීමට ආසන්නයි’’
2024 ඔක්තෝබර් මස 14 1382 1

ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාව පසුගියදා එළඹී ගිවිසුම් සියලුම අවශ්‍යතාවයන් මෙන්ම ඉලක්ක වලට අනුකූල බව මෙරට නිල ණය හිමියන්ගේ කමිටුව සහ ජාත්


වියදම් වාර්තා දුන් ජනපති අපේක්ෂකයෝ මෙන්න
2024 ඔක්තෝබර් මස 14 7643 2

ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන්දෙනාගෙන් 35 දෙනෙකු මැතිවරණ වියදම් වාර්තා මැතිවරණ කොම්ෂන් සභාවට භාරදී ඇත.


‘අවුරා ලංකා’ සභාපතිගේ රහස් ප්‍රකාශයේ පිටපතක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 14 1958 0

රහස් පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන් තමන්ගෙන් රුපියල් කෝටි ගණනින් කප්පම් ලබාගෙන තම ධනය කොල්ලකෑ බවත් ඒ බව ඔප්පු කිරීමට තමන් සතුව ඔඩියෝ සහ වීඩියෝ සාක්කි ඇ


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 404 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 454 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1413 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site