IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


යතුරු පැදිය ගසේ හැපී සිසුවා මරුට

(එස්.යු.ඩබ්ලිව්.කේ.ජයවර්ධන)

නිවෙසට අවශ්‍ය බිත්තර රැගෙන ඒම සඳහා යතුරුපැදියකින් ගමන් ගත් පාසල් සිසුවකු කලගෙඩිහේන හල්ගම්පිටිය ප්‍රදේශයේ දී සිදු වූ අනතුරකින් මියගොස් ඇතැයි වේයන්ගෙඩ පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ අලුත්ගම අනුර මධ්‍යමහා විද්‍යාලයේ 11 වන වසරේ ඉගෙනුම ලබන තිලාන් මාධව රත්නවීර නමැති සිසුවෙකි.

අනතුරට පත් සිසුවා නිවසේ සිට කලගෙඩිහේන හන්දිය දෙසට යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.

 



අදහස් (5)

යතුරු පැදිය ගසේ හැපී සිසුවා මරුට

Bamunuarachchi Thursday, 30 November 2023 08:34 PM

ඔව් දරුවා කණගාටුයි... නමුත් පාරේදී ඔබලා දාන සෙල්ලම් වලට අනේක වාරයක් මම කියලා තිබෙනවා... ඔයා වැඩිදුර යන්නේ නැහැ කියලා.

:       0       1

කල්පනා Friday, 01 December 2023 01:22 PM

වලංගු රියදුරු බලපත්‍රය නැතුව යාමට දීමෙන් දෙමාපියන් වරදක් කරලා දරුවත් නැතිකරගෙන තියෙනවා ඒ ගමන් කියන්න ඕන වාර්තාව ලියූ කෙනා ගෙදරට අවශ්‍ය බිත්තර ගේන්න ගියා නොකියා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගේන්න ගියා කියලා කිව්වා නම් වඩා හොඳයි නේද?

:       0       3

සෙනෙවිරත්න Friday, 01 December 2023 03:44 PM

හෙමින් ගිහිල්ල වෙන්න ඕන පාලනය කරගන්න බැරි, ස්කූටි කියන බඩකඩිත්තු නිසා ගෑනුත් කම්මැලිවෙනව. ජීවිතත් නැති වෙනව. සාමාන්‍ය යතුරුපැදියකට වඩා ඉන්ධනත් නාස්ති වෙනව. සාමාන්‍ය බයිසිකල් මෙච්චර පදින්න ලෙසි නැති නිසා ළමුන් මෙව පදිනව වැඩයි.

:       0       2

සසකල ගුරු Friday, 01 December 2023 06:08 PM

ඉක්මනින් ඔය හුචක්කු ගැන තීරණයක් නොගත්තොත් තිස් අවුරුදු යුද්ධයට වඩා ජීවිත හානියක් වෙන්න පුළුවන් කියලා ජාතිහිතෛශී බලධාරියෙකුගේ අවධානයට යොමුවේවා...!

:       0       0

ජයසිංහ Saturday, 02 December 2023 05:28 PM

ස්කූටියක් නෙමෙයි ට්‍රේල් බයික් එකක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 91 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 271 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


ටෙක්නිකල් හන්දියේ කාන්තා ඝාතනයට අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 08 448 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො


’’ බයිස්කෝප්’’ රූගත කිරීමක් උඩරට කෝච්චි පාර වහයි
2024 ඔක්තෝබර් මස 08 696 0

ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා


පාරිභෝගික අධිකාරියට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 08 572 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.


අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පරාස නිකුත් කරයි
2024 ඔක්තෝබර් මස 08 1220 0

ඉදිරි සතියක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39468 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25716 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 354 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1169 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site