(අප්සරා යෝසිත් විජේසූරිය සහ ලසන්ත නිරෝෂණ )
රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ කැටන්දොල පාලම පිහිටි ස්ථානයේ අද (13) පෙරවරුවේදී මෝටර් රියක සහ යතුරුපැදියක ගැටුණු කන්ටේනරයක් මාර්යෙන් ඉවතට පැන කැටන්දොල පාළමෙන් පහළට පෙරැළි අනතුරක් සිදුවි අතැයි රත්නපුර පොලිසිය පවසයි.
මෙම අනතුර සිදුවූ අවස්ථාවේ රත්නපුර ඇඹිලිපිටිය මාර්ගයේ රත්නපුර දෙසට ගමන් කළ කන්ටේනර් රථය රත්නපුර සිට ඇඹිලිපිටිය දෙසට ගමන් කර ඇති අතර මෝටර් රියක සහ යතුරුපැදියක ගැටී තිබේ.
මේ පිළිබඳව රත්නපුර මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් පරීක්ෂණ සිදුකරයි.
මේ අනතුරින් පසුව කන්ටේනර් රථයේ රියදුරු රෝහල්ගතකර ඇතිබව පොලිසිය සඳහන් කරයි .
මේ අනතුර හේතුවෙන් කාර් රථයට හානි සිදුවී ඇති අතර කාර්රථයේ සහ යතුරුපැදියේ ගමන් කළ අයට බරපතල තුවාල සිදුව නැති බව පොලිසිය කියයි.
(ඡායාරූප අප්සරා යෝසිත් විජේසූරිය)
(ඡායාරූප ලසන්ත නිරෝෂණ)
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
රත්නපුර දිස්ත්‍රික්කයේ ජාතික ඡන්ද තැපැල් ඡන්ද ඡාතික ජන බලවේගය ඡන්ද 24,776ක් ලබා ගත් අතර සමගි ජනබලවේගය ලබා ගත් ඡන්ද සංඛයාව 2969කි. නව ප්රජාතන්ත්රවාදි පෙරම
පළමු තැපැල් ඡන්ද නිල ප්‍රතිපඵලය මීට සුළු මොහොතකට පෙර නිකුත් කළේය. ඒ අනුව ජාතික ජනබලවේගය ඡන්ද 32296ක් ලබා ගත් අතර සමගි ජනබලවේගයට හිමි වූයේ ඡන්ද 3523කි.
තෙවැනි චාල්ස් රජු සිය 76 වැනි උපන්දිනය රාජකීය කටයුතු වල නියැලෙමින් අද(14) සැමරුවේය. තෙවැනි චාල්ස් රජු අද(14) ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථාන දෙකක් මහජනතාව වෙනුව
මැතිවරණ ප්‍රතිඵලවලින් අනතුරුව කිසිම අයකුට පෙළපාලියාම සදහා අවසර ලබා නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා අද (14) පැවැස
ඡන්ද මධ්‍යස්ථානය තුළදී තම මනාපය සනාථ කිරීමෙන් අනතුරුව එය ඡායාරූප ගත කළ අයකු,14 දින පෙරවරුවේ ආලංකුඩාව මුස්ලිම් මහ විද්‍යාලයේ ශාලා අංක එක පරිශ්‍රයේ දී ඔහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යතුරු පැදියේ සහ මෝටර් රියේ ගැටුණු කන්ටේනරය පාළමෙන් පහළට
noel Premachandra Friday, 17 September 2021 12:54 PM
පළමුවෙන්ම බලන්න ඕනේ රථයේ තිරිංග ක්‍රියා විරහිත වෙලාද කියලා. බොහෝ විට තිරිංග ක්‍රියා විරහිත වුණොත් එම වාහනය නතර වෙනවා. මම දන්න විදියට... ඒත් මේ වාහනයට මොනවා වුණාද දන්නේ රියදුරු පමණි. රූප රාමුවල හැටියට ඔහු වේගය පාලනය කිරීමට උත්සාහ ගෙන නෑ වගේ. නලාව නාද කළාට පාර පළල් වන්නේ නෑ කියලා කතාවක් තියෙනවා. ඊළඟ කරුණ මාර්ග සංවර්ධන කටයුතු කරන ස්ථාන වලදී වේගය පැයට කිලෝමීටර 30 ක් හෝ ඊට අඩු විය යුතුයි. මෙම අනතුර අනියම් මිනීමැරුමක් මැරුම් හැටියට සලකා කටයුතු කිරීමට නීති වෙනස් කළ යුතුයි. කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් පොලිසිය නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.. පිටස්තර පුද්ගලයින්ගේ කතා මෙහිදි අදාල නොවිය යුතුයි...