කොළඹ නගරයට ඇතුළු වන යතුරු පැදිකරුවන් සහ ත්‍රිරෝද රථ රියැදුරන්ට හෙට සිට මාර්ගයේ වම් පස තීරුව හෝ බස් ප්‍රමුඛතා මංතීරුව භාවිත කරන්න ලෙස පොලිසිය ඉල්ලීමක් කරයි.
බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවේ, කොළඹ රථවාහන තදබදයට පිළිමයක් වෙනුවෙන් කරන අත්හදාබැලීමක් වශයෙන් මෙය ක්‍රියාත්මක කරන බවය. ඊයේ(14) දිනයේ සිට මෙම මංතීරු නීතිය ක්‍රියාත්මක කර තිබේ.
බොහෝ යතුරු පැදිකරුවන් සහ ත්‍රිරෝද රථ රියැදුරන් රථවාහන තදබදය අවම කරගැනීම වෙනුවෙන් වන මාර්ග නීති පිළිනොපදින බව අවදානයට යොමු වූ බවද ඒ මහතා පැවසීය.
අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද
රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යතුරු පැදි - ත්‍රිරෝද රථ වම් මංතීරුවෙන් යන්න
saravi Tuesday, 15 September 2020 07:49 AM
90% පොඩි මිනිස්සුන්ට එක මන්තීරුවක්. 10% ලොකු අයට ඉතිරි ලේන් ඔක්කොම...
young peopleTuesday, 15 September 2020 08:15 AM
මෝඩ කතා කියන්ඩ එපා... ලංකාවේ හැම පාරකම වගේ මංතීරු දෙකයි තියෙන්නේ.. එතකොට අනිත් සේරම ලේන් ලොකු මිනිසුන්ට යන්නේ කොහොමද?. නෙගටිව් හිතුවොත් අපිට කවදාවත් දියුණුවක් නෑ.
අනුරTuesday, 15 September 2020 09:33 AM
ඔය ලොකු, පොඩි මානසිකත්වය තමයි හෙනේ. වාහනේට නැග්ගහම ඔක්කොම ලොකුයි. එයාට වඩා කෙනෙක් නැහැ.
BamunuarachchiThursday, 17 September 2020 01:58 PM
ජෙප්පන්ගේ මානසිකත්වය කියන්නේ ඕක...
BamunuarachchiThursday, 17 September 2020 01:58 PM
වැස්සකටවත් ඉස්කෝලෙකට ගොඩවෙලා තියෙනවද?