(ලක්මි කුඩලිගම )
බුලත්සිංහල, මීගහවත්ත සහ හොරණ පොලිස් බල ප්‍රදේශවලදී සොරකම් කරන ලද යතුරු පැදි 03 ක් හා කැබලි කර අලවියට සූදානම් කර තිබූ යතුරු පැදි දෙකක කොටස්ද සමග සැකකරුවන් 04 ක් අත්අඩංගුට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි.
බුලත්සිංහල පොලිසිය මගින් ඉකුද්දා සිදුකරන ලද මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හොරණ, බැල්ලපිටිය, කිරිබත්ගොඩ සහ කඩුවෙල ප්‍රදේයේ ස්ථිර පදිංච් කරුවන් බව පොලීසිය පැවසීය.
මොවුන් බුලත්සිංහල සහ අවට ප්‍රදේශවල තාවකාලිකව පදිංචිව සිටිමින් මෙම ජවාරම සුදුකරන බවත් මොවුන් බෙහෙවින් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් වන අත්තර අත්අඩන්ගුවට පත්වන අවස්ථාවේ යතුරු පැදි 03 ක් හා කැබලි කර අලවියට සූදානම් කර තිබූ යතුරු පැදි දෙකක කොටස්වලට අමතරව හෙරොයින් මත්ද්‍රව්‍ය අත්අඩංගුට ගත් බව පොලිසිය පැවසීය.
ශ්‍රී ලාංකේය ජනතාවට ’’පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් ’’ ඇති කිරීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩ පිළිවෙළට චීනයේ සහාය ලබා දෙන බව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහත
හිඟුරාන සීනි කර්මාන්ත භූමියේ අලුතින් ඉදි කළ සීනි කර්මාන්ත ශාලාවේ පර්යේෂණ ඇඹරුම් වටයේ කටයුතු අද දහවල් සුභ මොහොතින් ආරම්භ කළේය.
බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ථ භූමියෙන් 66 % ක් පමණ කුමන හෝ අවධානමකට ලක්වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ බදුල්ල දිස්ත්‍රික් භූ විද්‍යාඥ හර්ෂනි පෙර
බෙන්තොට ප්‍රදේශයේ පාසලක දිවා විවේක කාලයේ කාලයේ සෙල්ලම් කරමින් සිටි සිසුවකු බිම ඇද වැටී රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බැව් පොලිසිය පවසයි.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් සාමාජිකත්වය දරණ ශ්‍රී ලංකා දුම්රිය සේවක යහසාධක සංගමය සාමාජිකයන්ට ණය වෙනුවෙන් නිකුත් කළ චෙක්පත් මුදල් කර
ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය වෙනුවෙන් චීනය කැපවී සිටින බව චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ජාඕ ලජී (Zhao Leji) මහතා
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
යතුරුපැදි කෑලි කර විකුණු 4ක් මාට්ටු