IMG-LOGO

2025 ජනවාරි මස 10 වන සිකුරාදා


යතුරු පැදිය ගසේ හැපී සිසුවා මරුට

(එස්.යු.ඩබ්ලිව්.කේ.ජයවර්ධන)

නිවෙසට අවශ්‍ය බිත්තර රැගෙන ඒම සඳහා යතුරුපැදියකින් ගමන් ගත් පාසල් සිසුවකු කලගෙඩිහේන හල්ගම්පිටිය ප්‍රදේශයේ දී සිදු වූ අනතුරකින් මියගොස් ඇතැයි වේයන්ගෙඩ පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ අලුත්ගම අනුර මධ්‍යමහා විද්‍යාලයේ 11 වන වසරේ ඉගෙනුම ලබන තිලාන් මාධව රත්නවීර නමැති සිසුවෙකි.

අනතුරට පත් සිසුවා නිවසේ සිට කලගෙඩිහේන හන්දිය දෙසට යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.

 



අදහස් (5)

යතුරු පැදිය ගසේ හැපී සිසුවා මරුට

Bamunuarachchi Thursday, 30 November 2023 08:34 PM

ඔව් දරුවා කණගාටුයි... නමුත් පාරේදී ඔබලා දාන සෙල්ලම් වලට අනේක වාරයක් මම කියලා තිබෙනවා... ඔයා වැඩිදුර යන්නේ නැහැ කියලා.

:       0       1

කල්පනා Friday, 01 December 2023 01:22 PM

වලංගු රියදුරු බලපත්‍රය නැතුව යාමට දීමෙන් දෙමාපියන් වරදක් කරලා දරුවත් නැතිකරගෙන තියෙනවා ඒ ගමන් කියන්න ඕන වාර්තාව ලියූ කෙනා ගෙදරට අවශ්‍ය බිත්තර ගේන්න ගියා නොකියා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගේන්න ගියා කියලා කිව්වා නම් වඩා හොඳයි නේද?

:       0       3

සෙනෙවිරත්න Friday, 01 December 2023 03:44 PM

හෙමින් ගිහිල්ල වෙන්න ඕන පාලනය කරගන්න බැරි, ස්කූටි කියන බඩකඩිත්තු නිසා ගෑනුත් කම්මැලිවෙනව. ජීවිතත් නැති වෙනව. සාමාන්‍ය යතුරුපැදියකට වඩා ඉන්ධනත් නාස්ති වෙනව. සාමාන්‍ය බයිසිකල් මෙච්චර පදින්න ලෙසි නැති නිසා ළමුන් මෙව පදිනව වැඩයි.

:       0       2

සසකල ගුරු Friday, 01 December 2023 06:08 PM

ඉක්මනින් ඔය හුචක්කු ගැන තීරණයක් නොගත්තොත් තිස් අවුරුදු යුද්ධයට වඩා ජීවිත හානියක් වෙන්න පුළුවන් කියලා ජාතිහිතෛශී බලධාරියෙකුගේ අවධානයට යොමුවේවා...!

:       0       0

ජයසිංහ Saturday, 02 December 2023 05:28 PM

ස්කූටියක් නෙමෙයි ට්‍රේල් බයික් එකක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ගොවීන් දෙන්න තිබූ කෝටි 116ක වව්චර අවලංගු වෙලා
2025 ජනවාරි මස 10 32 0

පොහොර නිකුත් කිරීම සඳහා ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ගොවීන් නිශ්චිතව හඳුනා ගත නොහැකි වීම හේතුවෙන් රුපියල් කෝටි 116කට වැඩි වටිනා වව්චර පත් දෙලක්ෂ එක


යොවුන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම නම් කරයි
2025 ජනවාරි මස 10 136 0

අන්තර්ජාතික ක්‍රිකට් සභාව සංවිධානය කරන වයස 19 න් පහළ විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා වයස 19 න් පහළ ක්‍රිකට් කණ්


ආහාර විස වී ළමුන් 13ක් රෝහලේ
2025 ජනවාරි මස 10 101 0

ආහාර විස විමක් හේතුවෙන් දික්ඔය මුලික රෝහල වෙත පාසල් ළමුන් 13 දෙනෙකු අද (10) දින පස්වරුවේ ඇතුලත් කර ඇති බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු පැවසිය.


උදයංග වීරතුංග රිමාන්ඩ්
2025 ජනවාරි මස 10 784 0

බටයකින් ඇන පුද්ගලයෙකුට බරපතල තුවාල කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග නමැත


ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් අගමැතිනිය හමුවෙයි
2025 ජනවාරි මස 10 302 0

නව පත්වීම් ලැබූ බශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීහු රාජ්‍යතාන්ත්‍රික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ මාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ


භික්ෂු විශ්ව විද්‍යාලය තාවකාලිකව වහයි
2025 ජනවාරි මස 10 436 0

ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලය හෙට (11) දහවල් 12.00 සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව අනුරාධපුරේ දී අද (10) සවස රැස් වූ එහි පාලක සභාව ගනු ලැබූ තීරණ දැනුම්ද


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 96 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 504 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 266 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site