(රොමේෂ් මධුෂංඛ)
යුද්ධය නිමා වී වසර 10 ක් පිරීම නිමිත්තෙන් වන්නි පළාත් ප්‍රධාන යුද සැමරුම අද (22) වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරල් කුමුදු පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි.
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය ඉදිරිපිටින් අද උදෑසන ආරම්භ වූ විජයග්‍රාහී අලංකාරවත් වූ ධජ පෙළපාළියක් යාපනය මහනුවර ඒ-9 මාර්ගය ඔස්සේ ගමන් කරමින් වව්නියාව ශ්‍රී බෝධි දක්ෂිණාරාමය දක්වා ගමන් කළේය.
ධජ පෙළපාළිය වෙනුවෙන් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය , 21 සේනාංක මූලස්ථානය, 54 සේනාංක මූලස්ථානය, 56 සේනාංක මූලස්ථානය, 61 සේනාංක මූලස්ථානය, 62 සේනාංක මූලස්ථානය සහ ඉදිරි නඩත්තු පෙදෙස උතුරුමැද රාජකාරි කරන ලබන නිලධාරීහු සහ සෙසු නිලයින්හි පිරිස ද සහභාගී වූහ.
ඊට අමතරව යුද හමුදා සන්නද්ධ රථ පිරිස් හා යතුරුපැදි කණ්ඩායම් ද ඊට සහභාගී වූහ.
10 වන විජයග්‍රාහී යුද සැමරුම වෙනුවෙන් වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතා, ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් හරෙන්ද්‍ර රණසිංහ, 563 බලසේනාධිපති කර්නල් ඉන්දු සමරකෝන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද සෙසු නිලයින් 1000 කට අධික පිරිසක්ද සහභාගී වුහ.
රොමේෂ් මධුෂංඛ
යුද්ධය නිමා වී වසර 10 ක් පිරීම නිමිත්තෙන් මුලතිව් දිස්ත්‍රීක් යුද සැමරුමක් මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ඒ.ඩී.බී. රාජගුරු මහතාගේ උපදෙස් සංවිධානය කර තිබිණි.
මුලතිව් නගර මධ්‍යයේ මුල්ලියාවලෙයි මංසන්ධිය දක්වා විජයග්‍රාහි අලංකාරවත් වූ ධජ පෙළපාළියකින් යුද සැමරුම සංවිධානය කර තිබුණි.
ධජ පෙළපාළිය වෙනුවෙන් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් සියලුම සේනාංක හාබලසේනාවන් ආවරණය වන පරිදි යුද හමුදා නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් සහභාගී වූහ.
ඊට අමතරව යුද හමුදා සන්නද්ධ රථ හා යතුරුපැදි කණ්ඩායම් වලින් ද ආචාර පෙළපාළිය අලංකාරවත් විය.
යාපනය වාලම්පුරි ප්‍රදේශයේ හෝටලයකදී ඇති වූ බහින්බස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාතන් අර්ජුනා මහතා විසින් කළ බව කියන පහරදීමකින් පුද්ගලයන් දෙදෙ
මඩකළපුව,අම්පාර,මාතලේ,බදුල්ල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකිය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
තායිලන්ත අග්‍රාමාත්‍ය කාර්යාලයේ උප ඇමති විශ්‍රාමික ජෙනරාල් නිපාට් තොන්ග්ලික් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍රා
නවම් පුර පසළොස්වක පොහොය අදයි. ශාසන ඉතිහාසයේ වැදගත් කරුණු කීපයක් සිදු වී තිබීම නිසා නවම් පුර පසළොස්වක පොහොය වැදගත් කොට සැලකේ.
වාද්දුව පොලිසිය පහරදී එක්දරු පියකු ඝාතනය කර ඇතැයි කියමින් 40කට ආසන්න පිරිසක් විරෝධය පලකරමින් පොලිසිය ඉදිරිපිට සහ පොලිසිය අවට තැන රැස්ව සිටියහ.
මෙවර අයවැයෙන් රැකියා 30000ක් පමණ දෙන්න වැඩ පිළිවලක් අපි හදලා තියෙනවා,ඔබේ රාජකාරියට අපි ඇගිලි ගහන්නේ නෑ නිදහසේ වැඩ කරගෙන යන්න අවස්ථාව දෙනවා ඔබ සත්භාවයෙන්
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
යුද්ධය නිමාවීමේ 10 වසරක සැමරුම
nihal Thursday, 23 May 2019 05:24 AM
අපගේ ප්‍රණාමය ...ඉතාම හොදයි ....එතකොට සිංහ කොඩිය?
max Thursday, 23 May 2019 09:41 AM
විධායක ජනාධිපති ධුරය ඉවත් කිරීම නමැති පැරණි සටන් පාටයට මුවා වී ගෝඨා හැල්ලු කිරීම හැර අන් යමක් මෙහි ඇද්ද? වසර 2002 සිට 2006 දක්වා වසර 4 ක් පමණක් බුද්ධි සේවාවේ සිටි අයකුගේ හිතළු, පමණට වඩා උඩ දමමින්, තමාගේ ඉලක්කය වන ගෝටා හඹා යාමේ ඔබේ නිහීන ආසාව අපට තේරෙනවා නිලන්ත මානවසිංහ. " දින 52 ක් තිස්සේ විඳි සැප තවත් වසර කිහිපයක් විඳිම ඔහුගේ සිහිනය වේ". මේ මොන විහිළුද මානවසිංහ? අවරුදු 10ක් ජනාධිපති "සැප" විඳපු අයෙක්, අගමැති සැපක් පස්සේ පන්නන්නේ අහවල් දේකටද? කතාවක් හැදුවත් ඒක සංගත වෙන්න හදන්න මානවසිංහ.
nihal Friday, 24 May 2019 07:57 PM
විශිෂ්ටයි.. එ්ත්.. සිංහ කොඩිය නොපෙනේ...
sam Saturday, 25 May 2019 11:24 AM
ලංකාවාසී සියලු දෙනාගේ උත්තමාචාරය...