IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


යුද්ධයේ වේදනාවත් සාමයේ සතුටත් හොඳට දන්නවා

(අංජුල මහික වීරරත්න)

යුද ගැටුම් නිසා ඇති වන අහිතකර බලපෑම සහ අමිහිරි මතක සියැසින් දැක තිබෙන අතරම සාමකාමී පරිසරයක ඇති සුව කිරීමේ බලයද අත් දැක තිබෙන බව ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා පැවසීය.

මීළඟ අදියරට පා තබන විට ජාතියක් ලෙස අතීතයෙන් ඉගෙන ගන්නා පාඩම්  ඉදිරි දිවියට අත්දැකීමක් කරගන්නා ලෙස ඉල්ලා සිටින්නේ යැයිද ආරක්ෂක ලේකම්වරයා කීය.

සාමයේ, ස්ථාවරත්වයේ සහ සහයෝගීතාවයේ වටිනාකම පිළිබඳවද කිසිදා අමතක නොකළ යුතු බවද තුයියකොන්තා මහතා පැවසීය.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය අමතමින් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා මේ බව පැවසීය.

උපාධි ප්‍රදානෝත්සවයේ අවසන් සැසියේ ප්‍රධාන ආරාධිතයා  ලෙස ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා සහභාගී විය. 



අදහස් (1)

යුද්ධයේ වේදනාවත් සාමයේ සතුටත් හොඳට දන්නවා

ව්පරමා Wednesday, 16 October 2024 03:46 PM

යුද්ධය දිනාදීම වෙනුවෙන් තම දිවි පරදුවට තබා විශාල මෙහෙවරක් කරපු වීරෝදාර රණවිරුවෙක්. ඔබතුමාට අපගේ ගෞරවනීය ප්‍රණාමය... රට වෙනුවෙන් සේවය කිරීමට සියලු ශක්තිය දහිරිය නිරතුරුවම ලැබේවා..!

:       2       30

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 14 1005 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


හිජාබයට විරුද්ධ නම් මානසික රෝගීන්
2024 නොවැම්බර් මස 14 1021 0

ටෙහෙරානයේ ඉස්ලාමික් අසාද් විශ්ව විද්‍යාලයේදී සිය ඇඳුම් ගලවා යට ඇඳුමෙන් ඔබමොබ ගිය තරුණිය මානසික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසුව ඉරානයේ අනිවාර්ය නීතියක්


තැපැල් ඡන්ද ගණන් කිරීම ඇරඹේ
2024 නොවැම්බර් මස 14 298 0

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ගණන් කිරීම මීට සුළු මොහොතකට පෙර එනම් පස්වරු 4.15 ට පමණ ආරම්භ කළ බව මැතිවරණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.


ස්පා ආයතනය කොල්ලයට ඇවිත් ගුටි කයි
2024 නොවැම්බර් මස 14 504 0

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ස්පා ආයතනයකින් මුදල් කොල්ලකෑම සදහා තියුණු ආයුධ රැගෙන මෝටර් රථයකින් අද (14) අලුයම පැමිණි සිවුදෙනකු සහ ස්පා ආයතනයේ සිටි පිරිසක් අතර


ඡන්ද කොලේ ඉරූ තවත් අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 14 975 0

අක්මිමන හියාරේ මහා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය සලකුණු කරණු ලබන ස්ථානයේ දි ඡන්ද පත්‍රිකාව ඉරාදැමු පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අක්මිමන පොලිස


තංගල්ල විදුලි අධිකාරීවරයා පහර කෑමකින් රෝහලේ
2024 නොවැම්බර් මස 14 968 0

ලංකා විදුලිබල මණ්ඩලයේ තංගල්ල විදුලි අධිකාරී කේෂාන් බුද්ධික මහතාට දකුණු පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුමිත් කුමාර මහතා පහර දුන්නේ ඇයි කියන සිද්ධි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 225 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 546 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1658 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site