IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


යුද හමුදාවෙන් ඇඳන් 20,000 නිෂ්පාදනය කරයි

(ඉන්දිකා රාමනායක)

කෝවිඩ් තෙවන රැල්ලේ ආසාදිත පුද්ගලයන් වෙනුවෙන් යුද හමුදාව මේ දක්වා යකඩ ඇදන් 20,000 ට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇති බව යුද හමුදාව පවසයි.

රජයේ රෝහවල ඇඳන් ධාරිතාව වැඩි කිරිම සදහා 10.000 ක ප්‍රමාණයක් මේ  වනවිට ලබාදී ඇති බව ද හමුදාව සඳහන් කරයි .

ඇඳන් නිෂ්පාදනයට අමතරව ආසාදිතයන් වෙනුවෙන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 112 මේ දක්වා පවත්වාගෙන යන බවද බව ද හමුදාව සඳහන් කරයි .

මෙලෙස නිෂ්පාදනය කර ඇති ඇඳන්වලින් කොටසක් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ලබා දී ඇති බවද හමුදාව සඳහන් කරයි .

කොරෝනා වයිරසයේ තුන්වන රැල්ල වේගයෙන් වර්ධනය වීමත් සමගම ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල්වල පහසුකම් අවම වීම හේතුවෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය පවත්වාගෙන යන බවද බව ද හමුදාව පවසයි .

කොස්ගම යුධ හමුදා යුධෝපකරන බලකා මධ්‍යස්ථානය තුළ මෙම ඇඳන් නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඇති බව ද හමුදාව කියා සිටියි.

 



අදහස් (4)

යුද හමුදාවෙන් ඇඳන් 20,000 නිෂ්පාදනය කරයි

siri Sunday, 23 May 2021 01:23 PM

යකඩ ඇඳන් උඩ ලෙඩ්ඩු නිදිකළාට ලෙඩ හොඳ වෙන්නේ නෑ. ඒවාට උපකරණ අවශ්‍යයි. පුහුණු කාර්ය මණ්ඩල අවශ්‍යයි. බෙහෙත් අවශ්‍යයි. ඒවාත් දැන් සූදානම්ද? වහලා තිබ්බ ඇඟලුම් කම්හල් "අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන" ලෙසට අලුත් වැඩියා කරදෙනවාට ඒවායේ අයිති කාරයෝ හමුදාවට පින්දෙනවා ඇති.

:       25       32

Senevi Sunday, 23 May 2021 01:28 PM

අපි නම් අහලා තියෙන්නේ වෙන රටවල්වල කරන්නේ රෝහල්වල තියෙන ඇඳන් ප්‍රමාණයට රෝගීන් අඩුකරගන්නට උත්සාහ කරන එක කියලයි. නමුත් අපි කරන්නේ රෝගීන් වැඩිවෙන්න ඇරලා ඒ ගානට ඇඳන් වැඩි කරන එකයි.

:       23       33

SudeshSunday, 23 May 2021 03:15 PM

සැප ගෙවල් වල පිනට කකා, කීබෝඩ් පලන උන්ට ගමේ එදා වේල හම්බකරන් ජීවත් වෙන මිනිස්සුන්ගේ ජීවන අරගලය තේරෙන්නේ නෑ. එහෙම උන් සෙට් එකක් නිසා තමයි එක්සත් ජාතික පක්ශයටත් මේ සෙතේ වුනේ. දවසේ රුපියල් දාහෙන් දවසට කන්න හාල්, පොල් එලවලු 2ක් ශොපින් එකේ දාගෙන යන අය සති දෙක ලොක් කරාම මැරිල වේලිල ඉඳීවි. පොඩ්ඩක් කාමරෙන් එලියට බැහැල බලන්න.

:       0       0

Sri Lanka Sunday, 23 May 2021 08:09 PM

ඇඳන් ලංකාවේ හැදුවට බෙහෙත්, යන්ත්‍ර ඔක්කොම පිටරටින්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

‘නැණ ඉසුර අරමුදලට’ විතාරන්දෙණියේ කස්සප නාහිමි කෝටියක්
2024 නොවැම්බර් මස 07 88 0

අපවත්වී වදාල ආචාර්ය ගල්බොඩ ඥණීස්සර නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය භික්ෂුවක් වන මහා බි්‍රතාන්‍යයේ සංඝ සභාවේ සභාපති, මිඩ්ලනඩ් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස


පාදුක්කේ වත්තක කාන්තා මළ සිරුරක්
2024 නොවැම්බර් මස 07 437 0

පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ වෙන්දේසි වත්තක ඉහල කොටසේ කාන්තාවකගේ නිරුවත් මළ සිරුරක් අද (07) දින දහවල් හමු වූ බව පාදුක්ක පොලිසිය පවසයි



’’වඩාත් කැමතිම දූපත’’ හිමි රන් සම්මානය ශ්‍රී ලංකාවට
2024 නොවැම්බර් මස 07 762 0

එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති


ඡන්ද නීති කඩකළ අපේක්ෂක 9කට වැඩ වරදී
2024 නොවැම්බර් මස 07 412 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි


ලග්ගල පතලකට යට වී අයෙක් මරුට
2024 නොවැම්බර් මස 07 286 0

මාතලේ, ලග්ගල පල්ලේගම පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේදී මැණික් පතලක පස්කණ්ඩියකට යට වීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි ලග්ගල පොලීසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 54 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 442 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1384 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site