IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


යුද හමුදාවෙන් තවත් සද්ක්‍රියාවක්

කොළඹ අවට සිටින යාචකයනට සහ ආහාර පාන සපයා ගත නොහැකි පිරිස්වලට සෞඛ්‍ය ආරක්ෂිතව ආහාර පාන ලබා දිමට යුද හමුදා භට පිරිස් කටයුතු කළේය.

කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ මගපෙන්වීම යටතේ, යුද හමුදා මූලස්ථානය යාචකයන්ට  ආහාරපාන සපයා ගත නොහැකි ජනයා හට දිවා ආහාරය සඳහා කෑම පාර්සල් තොගයක් සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද භාවිතා කරමින් යුද හමුදා භට පිරිස් විසින්  බෙදා දෙන ලදී. 

(ඡායාරූප  ශාන්ත රත්නායක)



අදහස් (2)

යුද හමුදාවෙන් තවත් සද්ක්‍රියාවක්

චාමර Saturday, 29 May 2021 06:30 AM

රැස්කරනා පින එයි පසු පස්සේ සැප සලසන්නට හැම තිස්සේ මේ රැස් කරනා පින එනවාමයි යන යන ගමනේ පසු පස්සේ මේ කාල දානයක්. අත්‍යාවශ්‍යම වෙලාවේ දෙන දානයක්. සියලු දෙනාට තෙරුවන් සරණයි. සියලු දෙනා නිදුක් වේවා! නීරෝගී වේවා! යහපතක්ම සැලසේවා!

:       0       11

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 29 May 2021 11:30 AM

හොඳ වැඩේට කව්රු කළත් හොඳයි කිවයුතුයි. මේ පිං වැඩේට ස්තූතියි. ඒත්, එළිපිට හිඟා කන්නට හෝ නොහැකි අසරණයන් රටේ දුක් විඳිනවා. සැබෑ යථාර්ථය එයයි. ඒ නිසා ඒ අසරණයන් ගැන මන්ත්‍රී ලිස්ට් එකෙන් නොසොයා, පොදුවේ සොයාබලා අර වියදම් නොකර තියෙන පෙර හා පසු ලැබුණු ආධාර මුදල් වලින් හා මන්ත්‍රීවරුන්ට වාහන ගේන සල්ලි වලින් මුදල් ටිකක් ගෙන, මොනවා හරි ආහාර පාන ටිකක් ඒ මිනිස්සුන්ට ලබා දෙන්න. එය මහා පිංකමක්.

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

නිධන් සොයන්න ගිය 5ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 25 0 0

වනාතවිල්ලුව රාල්මඩුව ප්‍රදේශයෙ ඉඩමක නිධන් සොයා කැණීම් කළ සැකකරුවන් පස් දෙනෙකු වනාතවිල්ලුව පොලිසියෙ නිළධාරීන් කණ්ඩායමක් අද(25) අත් අඩංගුවට ගත් බව කියය


ඇමති බංගලා කුලියට ගන්න ආයතන දහයක් පෝලිමේ
2024 නොවැම්බර් මස 25 181 0

හිටපු ඇමතිවරුන්ට වෙන් කෙරුණු කොළඹ බංගලා තම ආයතන පවත්වාගෙන යෑමට කුලියට දෙන්නැයි අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්


පස්සර- පිටමාරුව මාර්ගයට පස් කදු කඩා වැටෙයි
2024 නොවැම්බර් මස 25 30 0

පස්සර පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරියවත්ත ප්‍රදේශයේ දී අද (25) දහවල් මාර්ගය ට පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය ඇන‍ හිට


මන්නාරම -තලෙයිමන්නාරම පාර වසා උද්ඝෝෂණයක්
2024 නොවැම්බර් මස 25 267 0

තම ගම්මානයේ ගංවතුර ජලය බැහැර කිරීමේ විධිමත් ක්‍රියාවලියක් නොමැති බව පවසමින් මන්නාරම තුල්ලුකුඩිඉරිප්පු ප්‍රදෙශයේ ජනතව විසින් මන්නාරම සහ තලෙයිමන්නා


නිවාස බාර නොදී හිටපු මන්ත්‍රීවරු 5ක් විදේශ ගතවෙලා
2024 නොවැම්බර් මස 25 1515 0

හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාරදීම පසෙක තබා විදේශගතව සිටින බව වාර්තාවේ.


මත්ද්‍රව්‍ය බෙදූ පෞද්ගලික සරසවි සිසුන් 5ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 25 679 0

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික විශ්විද්‍යාලයන්හි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මත් මුද්දර සහ මත්කරල් මෙන්ම කුෂ් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 515 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 733 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2049 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site