IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


යුද හමුදාව ගෙයින් ගෙට ගොස් එන්නත්කරණයේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කැස්බෑවේ ග්‍රාම සේවා වසම් 20 වයස අවුරුදු 60ට වැඩි වයෝවෘද්ධ සහ ආබාධිත පුද්ගලයන් සඳහා  යුද්ධ හමුදා වෛද්‍ය බළකාය ගෙයින්ගෙට ගොස් එන්නත්කරණය අද දින සිදු කළේය.  

වෛද්‍ය බළකාය සහ කැස්බෑව පොලිසියෙන් නිලධාරීන් මගින් මඩපාත පදිංචි වයෝවෘද්ධ පුද්ගලයන්ගේ නිවෙස් වලට ගොස් එම එන්නත්කරණය සිදු කළේය.  ආබාධිත කාන්තාවක් යුද හමුදා වෛද්‍ය බළකායට සිය ආචාරය පුද කළාය.

 

 



අදහස් (4)

යුද හමුදාව ගෙයින් ගෙට ගොස් එන්නත්කරණයේ

රාගම Saturday, 21 August 2021 06:19 PM

රාගම MOH කාර්යාලයේ සහ රෝහලේ පසුගිය 19 දින දෙවන එන්නතට නියමිත අයට එන්නත නොතිබුණි. මෙම ජංගම දුරකථන අංකය උත්සාහ කළද අද දින පිළිතුරු දුන්නේ නැත. කරුණාකර ඇති තරම් එන්නත් මේ ප්‍රදේශයටද සපයන්න. දුරකථනයට පිළිතුරු දිය නොහැකි නම් ෆේස් බුක් පිටුවක්වත් විවෘත කරන්න.

:       0       2

මංගල Saturday, 21 August 2021 06:42 PM

කෝ ආණමඩුවට, පැත්ත පළාතේ නැහැ එකෙක්වත්.

:       0       1

අතුල Saturday, 21 August 2021 07:21 PM

විශේෂයෙන්ම වයෝවෘද්ධ කෙනෙකුට කොවිඩ් ආසාදනය වුවහොත් ජීවිත අවදානම ඉතාමත් වැඩියි. ඒ අනුව වයෝවෘද්ධ සහ ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් දියත් කර ඇති ඉතාමත් වටිනා සහ කාලෝචිත සත්කාරයක්. හමුදාවට හැමදාමත් අපේ ප්‍රණාමය

:       0       30

NuwanSaturday, 21 August 2021 11:55 PM

දැන් එතකොට බෙහෙත් 2කම විදගෙන හිටි ය මරුනේ නැද්ද මේ ටිකේ

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 1312 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


එදා අමාත්‍යාංශ දුන්න‍ෙ පනින අයට අල්ලසක් විදියට
2024 නොවැම්බර් මස 07 339 0

ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං


වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙකක් රෝහලට
2024 නොවැම්බර් මස 07 480 0

වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.


හිටපු ජනපති මෛත්‍රීගේ පෙත්සමක් විභාගයට
2024 නොවැම්බර් මස 07 623 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ


සිසුවියෝ සිවු දෙනෙක් වීදුරුවක් මත වැටිලා
2024 නොවැම්බර් මස 07 16 0

පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත


මදුෂ්ගේ බිරිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
2024 නොවැම්බර් මස 07 1423 0

හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 68 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 445 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1396 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site