(චාපා මධුභාෂිණී)
මින්නේරිය නගරයේ යෝධඇලට වැටී කාන්තාවක් මියගොස් ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇති බව කියන කාන්තාවගේ අනන්‍යතාවය සම්බන්ධයෙන් කිසිවක් සොයාගෙන නැත. ප්‍රදේශවාසීන් හදුනාගෙන ඇති අකාරයට ඇය ප්‍රදේශයේ නිතර ගැවසුන යාචක කතක් බව කියයි.
ඇය මින්නේරිය නගරය ආසන්නයෙන් ඇලට වැටී ඇතැයිද පසුව ඇය කිලෝමීටර දෙකක් පමණ දුරට ගසාගෙන යමින් සිටියදි මින්නේරිය පොලස් ජීවිතාරක්ෂක නිළධාරීන් ඇය ගොඩගෙන ඇත.
ඇය ඒම අවස්ථාවේ ගොඩ ගන්නාවිටත් මියගොස් සිට ඇති අතර සිරුරේ ස්ථාන රැසකම තුවල සිදුව තිබූ බව කියයි.
ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ
ට්‍රැක් ලන්තේ තමයි ලෝකේ ආතල් එකේම ඉන්න මිනිස්සු ඉන්න රට. රටේ සිද්ධවෙන ඕනෑම තරාතිරමක සිදුවීමක් ආතල් එකක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් අරුම පුදුම හැකිය
ජාවාරම් කිරීම සඳහා ශ්‍රී ලංකාවට හෙරොයින් කිලෝ ග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් රැගෙන එමින් සිටියදී මට්ටක්කුලිය මුහුදු තීරයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක ක
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු නව දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (28) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශය
ඇසුරුමේ කල්ඉකුත්වන දිනය සහ නිෂ්පාදිත දිනය වෙනස් කළ කුරක්කන් මෙටි්‍රක්ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975 ක් වෙළඳපලට නිකුත් කිරීමට සූදානම් කර තිබියද
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ‘යුනිසෙෆ්’ ශ්‍රී ලංකා ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා හනාන්න් සුලෙයිමන් මහත්මිය අග්‍රාමාත්‍ය කාර්ය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යෝධ ඇලට වැටී කාන්තාවක් මරුට
Bunny Preena Saturday, 17 August 2024 10:51 AM
නොසලකා හරින ලද කාගේ හරි අම්මා කෙනෙක්ද දන්නේ නැහැ. පව්, මෙහෙම දේවල් සිදුවිය යුතු නෑ.