IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


යාපනයේ කුඩා දූපත් තුනකට විදුලිය

(අංජුල මහික වීරරත්න)

යාපනයේ කුඩා දූපත්වල දෙමුහුන් පුනර්ජනනීය බල ශක්ති පද්ධති ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

යාපනය අර්ධද්වීපයේ ඩෙල්ෆ් ,නයිනතිව් සහ අනලතිව් යන දූපත්වල පදිංචි කරුවන්ට විදුලිය සැපයීම ලබාදීම සඳහා ඇමරිකා ඩොලර් මිලියන 11 ක  ප්‍රදානයක් ශ්‍රී ලංකා රජයට සැපයීමට ඉන්දීය රජය කැමැත්ත පළ කර ඇතැයි රජය පවසයි.

ඒ අනුව එළඹි අවබෝධතා ගිවිසුමේ කොන්දේසි අනුව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය කොන්ත්‍රාත්කරුවන්ගෙන් පමණක් ලංසු කැඳවා ඇත.

ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව එකී කොන්ත්‍රාත්තුව ඉන්දීය සමාගමක් වෙත ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.



අදහස් (5)

යාපනයේ කුඩා දූපත් තුනකට විදුලිය

චන්දිම Tuesday, 12 December 2023 10:36 PM

රටේ මිනිස්සු දන්නවාද දන්නේ නැහැ.. මේ අති විශිෂ්ඨ විදියට කරන ආයෝජන ගැන. මරු වැඩේ කියන්නේ අදානිගෙන් අපේ රටේ හමන හුළඟින් නිපදවන විදුලි ඒකකයක් මිලට ගන්න වෙන්නේ රුපියල් 50 ගානේලු. එහෙම ගන්නවා කියලා ගිවිසුම් ගහලා නම් තියෙන්නේ මරු නේද? ඒ කියන්නේ තෙල් ගල් අගුරු වලින් නිපදවන විදුලියටත් වඩා වැඩි මිලටලු. අද දියවන්නාවේ ඒ ගැන ප්‍රශ්න කරනකොට කතාව හරි... ලොක්කා මුලදී මහා ඉහළින් පුනර්ජනනීය විදුලියක් ගැන ටෝක් ඒක දීලා ඒකකයක් අපිට ගන්න වෙන ගැන ඇහුවාම මොනවාද කෝෂ වගයක් ගැන වචන දෙක තුනක් කියලා පට් ගාලා මාරු වුණා. මදැයි නේද මේ සුපිරි මොළ ටික මේ රට දියුණු කරන්න වැඩ පිළිවෙලවල්... ඇත්තටම තත්වේ මෙහෙම නම් මේ දියවන්නා අල්මාරියේ ඉන්නේ ඇත්තටම කවුද? මොවුන් ගැන තවත් විශ්වාස කරන්න පුළුවන්ද?

:       1       1

pakeer Tuesday, 12 December 2023 11:34 PM

හම්බන්තොට කරන්න තිබුනෙත් ඕවා තමයි .මේ බූරුවන්ට කට කැඩෙනකම්ම කිව්වා .ඒත් මුන්ට ඕනේ උනේ බොරු වැඩ .මුන්ගේ ගාන ගහ ගන්න .ඉදිරියේ දී .බල ශක්තිය තමයි .දියුණුව කියන්නේ

:       1       2

Ahmed (Gulf) Wednesday, 13 December 2023 12:09 AM

ඉන්දියාවේ 29 වන පරිපාලන දිස්ත්‍රික්කය.

:       1       1

chandima Wednesday, 13 December 2023 01:12 AM

දූපත් ටිකම දුන්නානම් ඉවරයිනේ ?

:       1       1

chandima Wednesday, 13 December 2023 04:05 AM

ලයිට් දීලා වතුරත් දුන්නට පස්සේ හොඳ ගානකට විකුනන්න පුළුවන් වෙයි නේද ?

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

සිප්
2024 ඔක්තෝබර් මස 08 2 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


පුංචි සිඟිත්තියක් ඇළට බිලි
2024 ඔක්තෝබර් මස 08 85 0

දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08)වැනි දා දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇලකට වැටී දියේ


අනුර එක්ක වැඩ කරන්න සූදානම් බව ජෝ බයිඩන් කියයි
2024 ඔක්තෝබර් මස 08 503 0

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත උණුසුම් සුබපැතුම් පළ කර තිබේ.


චීන යුද පුහුණු නැවක් මේ මාසේ ලංකාවට
2024 ඔක්තෝබර් මස 08 472 1

චීන යුද පුහුණු නෞකාවකට මේ මාසයේදී ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ලංකා ආර්ථිකය ගොඩ නගන්න ඇමරිකා සහය
2024 ඔක්තෝබර් මස 08 1348 3

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන


අමරවීර සිටි නිල නිවස සිරිමාවෝ බාලිකාවට
2024 ඔක්තෝබර් මස 08 7229 10

හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39433 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25704 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 347 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1159 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site