IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


යාපනය ගුවන් තොටුපොල පෞද්ගලික අංශයට

(ආරියරත්න රණබාහු)

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොල පෞද්ගලික අංශයට බදු දිමට රජය තීරණය  කර තිබේ.

ඒ අනුව දෙස් විදෙස් ආයෝජකයින්ගෙන් අභිලාෂ කැඳවා ඇති බව වරාය  නාවික හා ගුවන් ගුවන්  සේවා අමාත්‍ය නිමල් සිරිපාල  දසිල්වා මහතා පැවසීය .

සුදුසු ආයෝජකයකු තෝරා ගැනීමෙන් පසු ඉදිරි කටයුතු සිදු කරන බවද ඇමතිවරයා කීය.

මේ අතර මත්තල ගුවන්තොටුපලේ මෙහෙයුම් ඉන්දීයාවේ හා රුසියාවේ  සමාගම් දෙකකට පැරීමේ යෝජනාව මුදල් අමාත්‍යංශයේ නිරීක්ෂණ සඳහා ඉදිරිපත් කර ඇති බවද ඇමතිවරයා කීය.  



අදහස් (7)

යාපනය ගුවන් තොටුපොල පෞද්ගලික අංශයට

Hafeel Wednesday, 03 April 2024 12:15 PM

මෙහෙම රාජ්‍ය ආයතනවල් විකුණගෙන විකුණගෙන ගියා නම්, රටට ආදායම් කොහෙන්ද? ජනතාවට බදු පටවලාද රජයට ආදායම් සොයන්නේ? මේකෙන් ඉතා පැහැදිලියි, මේ රනිල් රාජපෂ ආණ්ඩුවට රාජ්‍ය ආයතවල් විකුණන එක හැර වෙනම ආදායම් මාර්ගයක් නැති බව. රනිල් වික්කසිංග දන්නේ විකුණන එක සහ පුද්ගලික කරන එක පමණයි.

:       8       12

Asanga Wednesday, 03 April 2024 12:16 PM

අර ජපන් සමාගමට වුණ දේ මේකටත් වෙයිද දන්නේ නෑ.

:       4       10

Prabha Wednesday, 03 April 2024 01:15 PM

හූනා කිව්වා වගේ කියන්නේ දුන්නොත් දෙන්නේ ඉන්දියාවට..!

:       1       23

Asintha Wednesday, 03 April 2024 04:21 PM

මෙහෙම රටේ වටිනා ර්මස්ථාන වෙන රටවලට විකුණලා රටේ ආරක්ෂාවට දෙවියන්ගේම පිහිටයි. රටේ මිනිස්සුන්ට කන්න නැතිව ඉන්න වෙලාවේ වෙන රටවලට ඩොලර් මිලියන ගණන් ආධාර දෙනවා සුළු ජාතීන්ගේ ඡන්ද ගන්න හිතාගෙන. ඊට පස්සේ රටේ තියන සම්පත් විකුණනවා සල්ලිනේ කිය කියා. වැඩිකල් යන්න කලින් අපිටත් ශ්‍රී ලංකා මාතා කියන එක නවත්තලා වන්දේ මාතලන් කියන්න වෙයි වගේ. අපේ දරුවන්ට ජීවත් වෙන්න අපේම කියලා රටක් නැතිවෙයි.

:       4       14

Bamunuarachchi Thursday, 04 April 2024 01:11 AM

දැන් මේක කොටි ඩයස්පෝරාව අයිති කරගත්තොත් රනිල්ව උල තියලා නොවයි පුවක් ගස් දෙකක බැන්දලා ඉරා දැම්මත් වැඩක් නැහැ.

:       1       3

chandima Thursday, 04 April 2024 04:05 AM

චන්දෙන් පැසී දෙන්න ,ජනතාව කැමතිද දන්නේ නැහැනේ ?

:       0       0

Bunny Preena Thursday, 04 April 2024 09:54 AM

බැරිද ආණ්ඩුවත් පාලනය කරන්න කොන්ත්‍රාත්තුව හොංකොං හිටපු අග්‍රාන්ඩුකාර ක්‍රිස් පැටන්ට්ට දෙන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බස් ගාස්තු පහළට
2024 ඔක්තෝබර් මස 01 136 0

ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.


නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 94 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 148 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 165 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 157 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 66 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38362 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25285 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 866 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site