(ගයාන් සූරිය ආරච්චි)
ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් යාපනය ප්‍රදේශයේ රන්බඩු අලෙවිි සැලක හිමිකරු බියවද්දා රුපියල් ලක්ෂ 30 ක් බලෙන් ලබාගෙන පලා ගිය යුද හමුදා විශේෂ කාර්යාංශයේ සෙබළුන් දෙදෙනෙකු, රක්ෂණ සමාගමක දිස්ත්‍රික් කළමනාකරුවෙකු ඇතුළු සිව් දෙනකු ඊයේ( 18) අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහයියාව, කටුගස්තොට, බද්දේගම සහ මැණික්හින්න ප්‍රදේශවල පදිංචි අවුරුදු 39 ත් 50 ත් අතර වයස් වල පසු වන සැකකරුවන් සිව් දෙනෙකි.
සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂ විස්සකට ආසන්න මුදලක්ද පොලිසිය සොයාගෙන ඇත.
යාපනය කස්තුරියා ප්‍රදේශයේ රන්බඩු අලෙවිි සැලකට ඉකුත් 16 දා පැමිණි සැකකරුවන් ඔවුන් ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් බව පවසා වරෙන්තු කොළයක්ද ඉදිරිපත් කර එම වෙළෙඳසලේ එල්ටීටීඊ සංවිධානයෙන් බලෙන් ලබාගත් රන් බඩු ඇති බව පවසා එම රන්බඩු අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹට රැගෙන යා යුතු බව කියමින් වෙළඳ සල් හිමිකරු බිය වද්දා ඇති බව පොලිසිය පවසයි.
මුදල් කොන්ත්‍රාත් පදනම මත කඩු මන්නාවලින් පහරදී මනුෂ්‍ය ඝාතන සිදුකරන සංවිධානාත්මක අපරාධ කල්ලියක හිටපු හමුදා සෙබළකු ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගැනීම
පවුල් ආරවුලක් හේතුවෙන් සිය බිරිද ඇතුළුව එකම පවුලේ සිව්දෙනකුට තියුණු ආයුධයකින් පහරදුන් පුද්ගලයකු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොල
මුහුණු ආවරණය කරගෙන යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයකු සිදුකල වෙඩි තැබීමකින් පිංවල පදිංචි පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයකු තුවාල ලබා ඇති බව හිර
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි
වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
යාපනයේ ලක්ෂ 30 කොල්ලයට සෙබළු දෙකක් ඇතුළු හතරක් මාට්ටු
Pradeep Kumara Sunday, 19 January 2025 09:18 AM
පවතින නීති ප්‍රමාණවත් නොවන්නේ නම් නව නීති පනවා හෝ මේ දූෂිත නිලධාරීන්ට දැඩි දඬුවම් ලබා දෙන්න. එමෙන්ම මොවුන් කිසිඳු වන්දියකින් හෝ විශ්‍රාම වැටුපකින් තොරව සේවයෙන් පහ කරන්න.
ලුම්බිණි Sunday, 19 January 2025 12:19 PM
අයියෝ රණවිරුවෝ...!