IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


යාපනේ දූපත්වලට ඉන්දියාවෙන් භූමිතෙල්

(සුජිත් හේවාජුලිගේ )

යාපනයේ දූපත්වල ජනතාවට ඉන්දීය ණය ආධාර යටතේ ලැබුණු භූමි තෙල් ලීටර් 15,000ක්   බෙදා දෙන ලදී.

භූමි තෙල් බෙදාදීම සිදු කෙරුණේ ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ නියෝජ්‍ය මහ කොමසාරිස් මහකොමසාරිස් ප්‍රකාශ රාකේෂ් නට්රාජ් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යාපනය කයිට්ස් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී  පැවැති වැඩසටහනකදීය.

ඉන්දියානු රජය  රටේ පවතින ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන  මෙම භූමිතෙල් තොගය පරිත්‍යාග කළේය.



 

 



අදහස් (7)

යාපනේ දූපත්වලට ඉන්දියාවෙන් භූමිතෙල්

swiss Sunday, 29 May 2022 06:12 PM

තමිල්නාඩු අය පිනට රටට කෑම එවලා කච්චතිව් දූපතේ ඉන්දියන් කොඩිය දාලා..! ඉතින් යාපනයේ ඔය කියන දූපත්වලට අඩුපාඩු දීලා ඒවාගෙත් ඉන්දියන් කොඩිය දායි. ඉන්පසු ක්‍රමයෙන් ලංකාවට ඉල්ලන දේ දීලා සිංහ කොඩිය හකුලලාම දමයි..!

:       6       52

sugathSunday, 29 May 2022 06:58 PM

පස්ස කහ ගන්න නියපොත්ත නැති වුණත්, මානය නම් ඉහටත් උඩින් තියෙනවා.

:       49       11

swissSunday, 29 May 2022 07:45 PM

මට කොහොම හරි කරගන්න පුළුවනි.. මොකද මට ගෙවන්න කියලා ණයක් නැති නිසා. ඒත් ඔබට ගෙවන්න තියෙන ණය වාරිකය ජූලි මාසේ ඉඳලා මාසිකවම ආවහම මට හිතාගන්න පුළුවනි, රත්වෙච්චි ඔලුව කොහොම කහගනීද කියලා..!

:       5       10

රා වනාMonday, 30 May 2022 07:57 AM

දැන් කියලා ඉතිං කොඩිය කෙලින් සිටුවලාද තියෙන්නේ..?

:       0       0

Tharanga Sunday, 29 May 2022 06:39 PM

ආධාර නම් කමක් නෑ කියමු. ඒත් ණය ආධාර වලින් හම්බවෙන දේවල් එක පළාතකට විතරක් දෙන්නේ කොහොමද? ඔය ණය හැම පළාතකම මිනිස්සු ගෙවන්න ඕනෑ...

:       2       56

no jobMonday, 30 May 2022 07:56 AM

ඒක තමයි ඊළඟ පාර ඡන්දෙට දෙන පොරොන්දුව. " යාපනේට වගේම හැමෝටම දෙන අපේ නායකයා දිනවමු" ...!

:       0       0

Hafeel Monday, 30 May 2022 08:17 AM

ඉන්දියාවෙන් දෙන මෙම භුමිතෙල් බෙදාහැරීමට ඇයි අනවශ්‍ය ඇමති ඩග්ලස් දේවානන්දව සම්බන්ධ කරගත්තේ? නිකම් ලකුණු දාගන්නද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 1162 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 2219 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1669 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1617 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 1084 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 801 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25717 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18854 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 373 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1844 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site