(රොමේෂ් මධුසංඛ සහ ප්‍රදීප් කුමාර)
යුද්දයෙන් මියගිය අය සිහිකිරීම සඳහා යාපන විශ්ව විද්‍යාල භූමියේ ඉදිකළ ස්මාරකය විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය අද (23) පෙරවරුවේ විවෘත කර ඇත.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අවසරයක් තොරව ඉදි කළ මෙම ස්මාරකය ඉකුත් ජනවාරි මස ඉවත් කළ අතර එය නැවත ඉදිකිරීම ජනවාරි 15 වැනි දා ආරම්භ කෙරිණි.
එසේ ඉදිකළ ස්මාරකය අද නැවත විවෘත කර ඇත.
රාජ්‍ය සේවක වැටුප වැඩි කරන උදය සෙනෙවිරත්න වාර්තාව ක්‍රියාත්මක කරන බවට ලබන සිකුරාදාට පෙර ප්‍රකාශ නොකළොත් ජනතාව පාර්ලිමේන්තු මැතිවරණයේදී මාලිමාවට සහ
දොම්පෙ ප්‍රදේශයේ දේවාලයක් තුළ නිදන් හාරමින් සිටි සැකකරුවන් දහතුන් දෙනෙකු අත්අඩංගුවට ගත් බව දොම්පෙ පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීමෙ මේ වනවිට සිදුවෙමින් පවතින අතර, අපේක්ෂා කළ අන්දමට, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක ඩ
දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය(AFS) සහ අභිජනන හා ශ්වසන සහලක්ෂණ රෝගය(PRRS) සඳහා ආසාධිත හෝ රෝග අවදානම් ප්‍රදේශයන් ලෙසත් ඌරන්
කොස්ගම ඇස්වත්ත තුම්මෝදර ඇල මාර්ගය හරහා ධාවනය කල ඩබල් කැබ් රථයක් සැඩ පහරකට හසු වී එහි ගමන් ගත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු රෝහල් ගත කර ඇතැයි
මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලහේදී හෝ රාත්‍රී කාලහේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යාපන සරසවියේ ඉදි කළ ස්මාරකය විවෘත කරයි
thushara Friday, 23 April 2021 06:05 AM
ඔයාලා කැමති විදියට ඉන්නකෝ ස' ජනාධිපති වෙනකල්... ඊට පස්සෙ ඔය සෙල්ලම් ඔක්කොම ඉවරයි...
Don perera Friday, 23 April 2021 08:15 AM
කෝ අපේ කමල් ගොයියා..?
Raveendra Friday, 23 April 2021 08:36 AM
නන්දසේන එක්ක බැරි වුණාට හිට්ලර් එක්ක කමල් සර්ලාට ඕවා නවත්තලා දාන්න පුලුවන් වෙයි.
Isuru Chathuranga Friday, 23 April 2021 09:06 AM
වේදනාව සමරන්න තහනම් වෙනවා නම් ඒක ගෝත්‍රික ලක්ෂණයක්...