IMG-LOGO

2025 පෙබරවාරි මස 12 වන බදාදා


යෝෂිත රාජපක්ෂ යුග දිවියට

මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පුතු වන ලුතිනන් කමාන්ඩර් යෝෂිත රාජපක්ෂගේ විවාහ උත්සවය අද (3) කොළඹ ගෝල්ෆේස් හෝටලයේ දී පැවැත්වේ.

යෝෂිත රාජපක්ෂ මහතා අත ගනු ලබන්නේ ව්‍යාපාරික ආනන්ද ජයසේකර මහතාගේ දියණිය වන නිතීෂා ජයසේකර සමඟයි.



අදහස් (32)

යෝෂිත රාජපක්ෂ යුග දිවියට

Rata Perata Thursday, 03 October 2019 06:19 AM

මේ වගේ ලොකුවට මගුල් 3ක් අරගෙන දැන් ගොඩක් ණය වෙලා ඇති... පව්...!!!

:       505       651

sumithThursday, 03 October 2019 06:59 AM

අපෝ නැහැ... අර ආච්චිගේ මැණික් මල්ල, එ්ක විකුණපු සල්ලි වලින් මගුල් දාහක් වුණත් කන්න බැරිය. ඒ නැතත් ඊයේ පෙරේදා හම්බවුණු ඇරියස් එක, එ්කෙන් වුණත් මගුල් කන්න පුළුවන්නේ...

:       263       636

Gamarala Thursday, 03 October 2019 10:17 AM

ඉරිසියව, ක්‍රෝධය සිතින් ඈත් කරගෙන යහපත් සිතවිලි ඇති කරගන්න.

:       388       390

ShanakaThursday, 03 October 2019 10:31 PM

සිංහලයා කුහක ජාතියක්. ඒක තමයි ඔය ඔප්පු කලේ

:       80       88

Uditha - LondonThursday, 03 October 2019 07:07 AM

මෙවැනි හොඳ වටිනා අවස්ථාවක අවංකව, කාරුණිකව සහ නිහතමානීව සුබ පැතීමක් කරනවා විනා අනවශ්‍ය දේ නොකියන්න කාරුණික වන්න...

:       1317       1359

NalakaThursday, 03 October 2019 10:16 PM

වටින්නේ වහල්ලුන්ට තමයි. අපට නම් මෙය තවත් එක මගුලක්. ලන්ඩන් ගියත් වහල් කමෙන් මිදෙන්න බැරි වෙලා.

:       47       124

TissaThursday, 03 October 2019 07:11 AM

ජනාධිපති වෙලා සොයාගත්ත මුදල් ඇති නේද? අපේ හාමුදුරුවනේ !!!

:       62       316

BamunuarachchiThursday, 03 October 2019 03:11 PM

ඔයාලා ඉටිපන්දම් එළියෙන් හොරෙන් පැනගියාට නම්බුකාර විදිහට මගුල කන මිනිස්සු තිබෙන සල්ලි ප්‍රමානයට අනුව මගුල් කනවා. ඒවාට ඊර්ෂ්‍යා කරන්න එපා. ලබන ආත්මෙවත් මෙහෙම මගුල් කන්න පින් කරන්න.

:       195       215

Prabha Thursday, 03 October 2019 06:33 AM

මෙහෙම මගුල් කන්න කොහොම සල්ලියක් තියෙනවා ඇත්ද?

:       18       132

peiris Thursday, 03 October 2019 06:41 AM

සිරිසේන පහුගිය දවසක හදිසියේම යෝෂිතව හමුදා සේවයේ පිහිටෙව්වේ මේකයි එහෙනම්.. ගෝඨා ආවත්, මහින්ද ආවත්, සිරිසේන ආවත්, රනිල් ආවත් රටේ නීතියට දෙවියන්ගේම පිහිටයි. කොහොමත් වහල්කම අපේ ජනතාවට වැදගත් නීතියක් ඇති රටකට වඩා..

:       394       1264

VajiraThursday, 03 October 2019 07:56 AM

ඒ ඔක්කොම එකම පන්තියේ මිනිස්සු. දවල්ට අපිට පෙන්න රණ්ඩු වෙලා රෑට පාටි දානවා. අපේ රටේ මිනිස්සු මේ ටික තේරුම් අරගෙන අවුරුදු හැත්තා එකක් තිස්සේ රට විනාශ කරපු මේ කල්ලිය එළවලා දාලා අපේ පන්තියේ බලවේගයකට අවස්ථාව දෙන්න හිතට ගනිමු

:       60       529

Uditha - london Thursday, 03 October 2019 06:51 AM

සුබ පැතුම්!!! යහපත් යුගදිවියක් ගතකරලා රටට ලෝකෙට ගුණගරුක දරුවන් බිහිකරලා යහපත් ජීවිතයක් ගත කරන්න ලැබේවා කියලා ඔබ දේපොළට අවංක හිතින් ප්‍රාර්ථනා කරනවා..!!!

:       365       407

ලලිත් පුෂ්පකුමාර Thursday, 03 October 2019 06:54 AM

යෝෂිතට නාවික හමුදාවෙ තනතුරු එක්කම රැකියාව දුන්නේ නාවික හමුදා නිල ඇඳුමෙන්ම ගෞරවාන්විතව කරන්නලු...

:       1       116

Nuwan Thursday, 03 October 2019 06:55 AM

මගුලට හමුදා නිලඇඳුම අඳින්න නඩු පිට ඉඳලත් විශේෂ අවසර මත උසස්වීමකුත් දීලා.. ලංකාවේ නාවික හමුදාවට ගිය කලක්.. අර යුද්ධයේදී කොටි මරාගෙන නැවත් සමගම මුහුදු පතුලට ගිය රණවිරුවන් මතක්වෙද්දිත් පපුව රිදෙනවා.

:       55       532

kap Thursday, 03 October 2019 07:32 AM

දේශපාලන වශයෙන් මොන වැරදි තිබ්බත්, මේ වගේ ඉස්තරම් දවසක ජීවිතේ ඉතා වැදගත් අසිරිමත් අවස්ථාවකදී අපි හදවතින්ම සුබ පතන්න ඕනේ.. සුබ මංගල්‍යයක්, සුබ අනාගතයක් ඔබ දෙපළට...

:       463       506

banda Thursday, 03 October 2019 07:44 AM

සිරිසේන මහත්තයා ගිය සුමානේ නැවත නාවික හමුදාවේ රැකියාව දුන්නේ මේකට වෙන්න ඇති... ලැජ්ජයි මහත්තයෝ ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් අනුව මේ වගේ තනතුරක නිල ඇඳුමක් දා ගැනීම...

:       132       333

YapaThursday, 03 October 2019 12:17 PM

දැන් යූ.එන්.පී. එකේ ජනාධිපතිවරණ සටනට ඉන්න එන්න කෙනා ගැන මොනවද ඔබේ අදහස් එහෙනම්?

:       239       118

Raveendra Thursday, 03 October 2019 07:52 AM

නව යුවලට සුබ මංගලම් !!!

:       98       139

DD Thursday, 03 October 2019 08:00 AM

දේශපාලනය විවාහය එක්ක පටලවන්න එපා. ඒවා දෙකක්.

:       47       113

ස්වර්ණා Thursday, 03 October 2019 08:08 AM

ඡන්දෙට කලින් විවාහ වුනු එක හොඳයි. සජිත් ජනපති වුණාම මේ කට්ටිය ලංකාවේ ඉඳියිද දන්නේ නැහැ.

:       554       519

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Thursday, 03 October 2019 08:14 AM

ජාතිය ආගම කුමක් වුවත් ශ්‍රී ලාංකිකයෙක් හැටියට මගෙන් සුබ පැතුම්.

:       125       240

siri Thursday, 03 October 2019 08:27 AM

දේසපාලනය අපිට වැඩක් නැහැ යුග දිවියට සුබ පැතුම්

:       70       105

lion Thursday, 03 October 2019 08:30 AM

ඔහෙලා අපි වගේ නෙමෙයි මේ අය රජවරු .රටේ නීති ඒ අයට අදාල නැහැ .දවසින් නෙවි එකට බැඳෙනවා අවුරුදු ගානකට පස්සේ, පහුවෙනිදට උසස්වීම් ලබනවා. ඔබට මට මේ වැනි අස්චාර්ය කරන්න පුලුවන්ද .මේක තාමත් රජ පෙළපතක් තියෙන රටක් .අපි තව මෙවැනි අසාදාරන වැඩ බලාගෙන ඉන්නවද. මේවා වෙනස් කල යුතුයි. අවුරුදු 70 බලාගෙන හිටිය හොඳටම ඇති.

:       2       212

sirimewan Thursday, 03 October 2019 10:00 AM

බලන් ඉඳපන් සජිය ජනපති වෙනකන්...

:       72       128

Nishan Thursday, 03 October 2019 10:06 AM

සුබපැතුම්... යෝෂිත නේවි සූට් එකෙන් ඉන්නවා දකින්න වැඩියෙන්ම ආසාව තියෙන්න ඇත්තේ ජනාධිපති සිරිසේනට. එකනේ හිඟවැටුප් සමගම සේවයේ පිහිටෙව්වේ මගුලට සතියකට කලින්...

:       0       42

sugath Thursday, 03 October 2019 10:17 AM

දැන් ඉතින් අපට ඉස්සරහට අහන්ට තියෙන්නේ රාජපක්ෂවරුන්ගේ මගුල් කෑම පිළිබඳවයි.

:       0       18

BamunuarachchiThursday, 03 October 2019 03:16 PM

ඉතින් හලෝ ඔහෙලගේ ලොක්කෝ වඳ වුණු නිසානේ රටම වඳ වුනේ... වඳ වෙන්නේ... රාජපක්ෂවරු බලයට එනතුරුම ඇසුවේ අවමගුල් නේද? දැන් ඔන්න රාජපක්ෂලාම නැවත රටට ජයමගුල් ගෙනාවා. ඊර්ෂ්‍යා කරන්න එපා... අනුන්ගේ මගුල් බලලා...

:       120       142

sharm warnFriday, 04 October 2019 10:03 AM

බමුණු, අපි දේශපාලනය පැත්තකින් තියමු. මේ ගොල්ලෝ මෙහෙම හද්දා මගුල් කන්න තරම් පොහොසතුන් වුනේ කොහොමද? මේ ගොල්ලන්ගේ ආදායම් පරික්ෂා කරන්න කවුරුවත් නැති ද? අපේ හැම තඹ දොයිතුවටම බදු ගහලා ඒවායින් යටි මඩි ගහපු ඒවායින් නෙමෙයිද මේ ලෝකෙට පේන්න ජේත්තු කරන්නේ? එයාලගේ රාජධානියේම දවසට වේලක් කන්න විදියක් නැතුව දුක් විදින මිනිස්සු නැද්ද? ඉගෙන ගන්න පොත් ගන්න සපත්තුවක් ගන්න බැරුව දුක් විදින ළමයි නැද්ද ? බලන්න කවුරුවත් නැතුව තනිවෙලා අසරණ වෙච්ච වයසක මිනිස්සු නැද්ද? මෙහෙම මගුල් කන්නේ දුක් විදින මිනිස්සු ඉන්න රටක නේද ? ඔයාට හිතෙන්නේ නැද්ද මේක සහගහන අපරාධයක් කියලා ?

:       10       129

Lal Thursday, 03 October 2019 10:18 AM

ජය මංගලම්...!

:       47       54

Nilan de mellow Thursday, 03 October 2019 08:54 PM

මෙවැනි හොඳ වටිනා අවස්ථාවක අවංකව, කාරුණිකව සහ නිහතමානීව සුබ පැතීමක් කරනවා විනා අනවශ්‍ය දේ නොකියන්න කාරුණික වන්න...

:       27       41

Siri Friday, 04 October 2019 06:18 AM

යෝෂිත මොකක් ඇඳගෙන මගුල් කෑවත් අපිට ඇති වැඩේ මොකක්ද? සේනාධිනායක තීරණය කරනවානම් එයාගේ අභිමතය පරිදි නැවත සේවයේ පිහිටුවනවා, හිඟ වැටුප් ගෙවනවා, නිලය උසස් කරනවා කියල අපට ඒක ප්‍රශ්න කරන්න බැහැ. නමුත් නාවික හමුදාවේ අභිමානය මෙතරම් සැහැල්ලුවට ගැනීම ගැන අපි ජාතියක් හැටියට ලජ්ජා වෙන්න ඕනේ. අර කඩු ඔසවාගෙන ඉන්න සුළු නිලධාරීන්ට මොනතරම් ලැජ්ජාවක් ඇතිවෙන්න ඇද්ද.

:       5       173

Bamunuarachchi Thursday, 10 October 2019 11:28 AM

අපි දේශපාලනය පැත්තකින් තියමු. මේ ගොල්ලෝ මෙහෙම හද්දා මගුල් කන්න තරම් පොහොසතුන් වුනේ කොහොමද? හොද ප්‍රශ්නයක්? හැබැයි දීර්ඝ වශයෙන් කතා කළ යුතුයි. කොටින්ම කියනවානම් පොහොසත් උනේ සල්ලි හම්බ කරපු නිසා. බිල් ගේට් පොහොසත් උනේ කොහොමද? තව අය ඉන්නවා. එයාලගේ රාජධානියේ නොවෙයි ඇමරිකාවෙත් එහෙම අය ඉන්නවා. එත් ඇමරිකන් ජනාධිපති එහෙම කන්න දෙන්න යනවාද? තමන්ගේ මුදල් වලින් මගුල් කන එක අපරාධයක් වෙන්නේ කොහොම? 1960 ගණන්වල නගර සභාවේ ප්‍රජාශාලාවල මගුල් කාපු මිනිස්සු අද මගුල් ගන්නේ ලොකු හෝටල්වල. ඔබේ ප්‍රශ්නය මිනිස්සු මුදල් හම්බකරපු විදිහනම් එය වෙනම කතාවක්, නමුත් හම්බකරපු මුදල් වියදම් කරන්නේ තමන්ට ඕනේ විදිහට. ඒක ඔබ ප්‍රශ්නයක් කර ගන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

බීම බෝතලයක් තාත්තයි දුවයි රෝහලට යවයි
2025 පෙබරවාරි මස 12 702 1

බලන්ගොඩ කිරිදිගල ප්‍රදේශයේ ඇති ආපනශාලාවකින් බිිම බෝතලයක් රැගෙන එය පානය කිරිමෙන් පසු 09 හැවිරිදි දැරියකට හදිසි ක්ලාන්තය තත්ත්වයක් සමග වමනය සැදි


කඩුවෙල ජාතික පාසල් ගැටුමේ සිද්ධියට මුල් වූ සිසුන්ට ඇප
2025 පෙබරවාරි මස 12 310 0

කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඊයේ (11) දින ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් එම පාසලේම සිසුන් අට දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් ප


‘බොරුවෙන් බලයට ආපු අයට ස්භාවධර්ම දඩුවම් දීම අරඹලා‘
2025 පෙබරවාරි මස 12 889 4

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් නවයක ආණ්ඩු පෙරළන්න යූඑස්ඒඩ් සංවිධානය මුදල් වියදම් කළ බව හෙළිවීම බෙරුවෙන් සහ වංචාවෙන් ජනතාව රවටා බලයගත් පිරිසට ස්භාවධර්ම දඩුව


ලස්සන ලෝකයක් හදන්න එන්නැයි ජනපති ලෝකයට ආරාධනා කරයි
2025 පෙබරවාරි මස 12 371 2

ගෝලීය දේශගුණික ගැටලු දුප්පත් හෝ පොහොසක් භේදයකින් තොරව සැමගේ දොරටුවලට තට්ටු කරමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


මුහුදේ ගසාගෙන ගිය 13 කගෙන් 12ක් බේරා ගැනෙති :අයෙක් අතුරුදන්
2025 පෙබරවාරි මස 12 440 0

පානදුර මුහුදේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගසාගෙන ගොස් 12 දෙනෙකු බේරාගෙන ඇති බවත් එක් තරුණයකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවත් පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසයි.


’අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය’ අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්
2025 පෙබරවාරි මස 12 269 1

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ටවර් හෝල් රඟහල පදනම 5 වැනි වරට සංවිධානය කළ ’’අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය’’ ‘ටවර් නාට


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 123 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 126 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 911 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site