(යොහාන් භාසුර)
‘මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් ලොව පුරා ජනප්‍රිය වූ යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා මෙනවියට සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරකීමේ සංවිධානය ‘කළා කීර්ති අභිමාණී’ සම්මානය පිරිනමා තිබේ.
කළාව තුළින් ඇය ශ්‍රී ලංකාවට ලබාදුන් ජනප්‍රියතාව අගය කරමින් එම සංවිධානය ඇයට මෙම ගෞරව සම්මානය පිරිනැමා තිබේ.
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යොහානිට ‘කළා කීර්ති අභිමාණී’ සම්මානය
Sahan Monday, 22 November 2021 08:01 AM
සුබපැතුම් යොහානි, අලුත් නිර්මාණ අවශ්‍යයි ඔබෙන් අපට.
සුනිමල්Monday, 22 November 2021 12:50 PM
ගායිකාව ජනප්‍රිය වුනේ නිර්මාණය ඉතා සාර්ථකව සකස් කළ නිසා.. එ් නිසා නිර්මාණකරුටත් සම්මානයක් දියයුතුයි.
Chinthaka Monday, 22 November 2021 09:13 AM
ඔබට උණුසුම් සුභපැතුම්.!
පිටිගල මිලානෝ Monday, 22 November 2021 11:00 AM
අපේ ගුරුමුශ්ටි මාස්ටර්ලා ටික තත් කඩාගෙන මැනිකේ මගේ තනුව ඉහලටත් පහලටත් ගහනවලු අන්තර්ජාතිකේට යන්න තනුවක් සෙට් වෙනකල්.
සම්පත් බන්ඩාර Monday, 22 November 2021 12:17 PM
සෑහෙන කාලයක් ගතවෙලත් තාමත් විශාරද මාස්ටර්ලාට අන්තර්ජාතිකේට යන්න තනුවක් හදාගන්න බැරිවෙලා. ඒ අයගේ දැනුමේ කුමක් හො ලොකු අඩුපාඩුවක් ඇති. ඒකනේ කිසිම නවකයෙකුට මතුවෙන්න දෙන්නේ නැත්තේ. තවම කිසිම මාස්ටර් කෙනෙක් යොහානිට සුබ පැතුවේ නැහැ.
නිමල් Monday, 22 November 2021 04:52 PM
අඩුගානේ මැණිකෙගේ සෘතිය අවුට් කියලවත් කිව්වේ නෑනේ...
kamal Monday, 22 November 2021 12:31 PM
සුභ පැතුම් ඔබට