IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


යහපත් කල් ක්‍රියාවෙන් සිටි රැදවියෝ 19කට නිදහස

(ඉන්දිකා රාමනායක)

බන්ධනාගාරය තුළ සිරඳඩුවම් විදිමින් යහපත් කල් ක්‍රියාවෙන් සිටි සිරකරුවන් 19  දෙනකු බලපත්‍රයක් මත හෙට (17)  මුදාහැරීමට නියමිත බව  බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පිරිස වැලිකඩල, බදුල්ලල, ඇඟුණකොළපැලැස්සල, වටරැකල, අනුරාධපුරල, වීරවිල හා පල්ලේකැලේ යන බන්ධනාගාරයන් වල සිටි පිරිසක් බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් හා මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.

බන්ධනාගාරගත දඬුවමක් නියමකරනු ලබන සිරකරුවෙකු හට අපරාධ වැලැක්වීමේ ආඥා පනතේ 11 වන වගන්තිය ප්‍රකාරව අධිකරණ බන්ධනාගාර කටයුතුල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාට පැවරී ඇති බලතල අනුව මෙම නිදහස් කිරීම සිදුකළ බවද  ඒකනායක මහතා පැවසීය.

බන්ධනාගාර පුනරුත්ථාපන නිළධාරීන්ගේ පූර්ණ අධික්ෂණය යටතේ මෙම සිරකරුවන් සමාජ ගත කරනු ලබන  බවත්, 2022.11.29 දින පැවැති බලපත්‍ර  මණ්ඩලය මගින් අමාත්‍යතුමන්ගේ අනුමැතිය යටතේ මෙම නිදහස් කිරීම සිදුකරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.



අදහස් (1)

යහපත් කල් ක්‍රියාවෙන් සිටි රැදවියෝ 19කට නිදහස

Bunny Preena Tuesday, 17 January 2023 10:47 AM

ආයෙත් කල්ක්‍රියාවෙන් අයහපත් වෙලා ඇතුළට එන්නේ නැතිව, හොඳ කල්ක්‍රියාවෙන් හිටියොත් කාටත් හොඳයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට්ටුව 23යි : අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 1809 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 2156 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 795 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 2150 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 237 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 1414 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 347 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1797 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site