IMG-LOGO

2024 ඔක්තෝබර් මස 22 වන අඟහරුවාදා


යහපාලනයේ කෘෂි ගොඩනැගිල්ලට දුන් කෝටි 66ක අතිකාරම් කෝ

(අංජුල මහික වීරරත්න)

යහපාලන රජය සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යෑම සඳහා රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලක් අධික කුලියක් ගෙවා ලබා ගැනීම සම්බන්ධයෙන් රජය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අදාල ගොඩනැගිල්ල කුලී පදනම මත ලබා ගැනීමට රුපියල් කෝටි 66ක තැන්පතු මුදලක් රජයෙන් එහි අයිතිකරුට ලබා දී ඇති අතර ගොඩනැගිල්ල ආපසු බාරදී වසර ගණනාවක් ගත වුවත් එම තැන්පතු මුදල ආපසු ලබා දී නැති බව කෘෂිකර්ම අමාත්‍යංශ ප්‍රකාශකයෙක් පැවසීය.

ඒ පිළිබඳව නීතිපතිවරයා දැනුවත් කර ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් උපදෙස් පතා ඇතැයිද අමාත්‍යංශ ප්‍රකාශකයා පැවසුවේය.

 



අදහස් (6)

යහපාලනයේ කෘෂි ගොඩනැගිල්ලට දුන් කෝටි 66ක අතිකාරම් කෝ

සෙනෙවිරත්න Tuesday, 22 October 2024 09:54 AM

ඔන්න කියන්න එපා මීඩියා ෂෝ කියල, හිතනවද රනිල් හරි සජිත් හරි බලයට ආවනම් මෙහෙම එකක් අහන්නවත් ලැබෙනවද කියල කුහක නොවී හිතල බලන්නකෝ, මේවගේ තවත් ඇති. අර නුවර වාහන දෙක හිටපු ඇමතිගෙ බෑනගෙ ගෙදර තිබුන වාහන දෙක කවුදෝ නොදන්නා අයෙක් ගෙනත් දාලලු. මේක හරියට ඩේසි ආච්චිගෙ මැණික් මල්ල වගේ නැත්නම් මල්වානෙ අයිතිකාරයෙක් නැති මන්දිරය වගේ.

:       6       94

පිටිගල මිලානෝ Tuesday, 22 October 2024 01:40 PM

හදිසියේම ඔහොම සබීතාගෙන් සල්ලි ඉල්ලුවොත් කොහොම ගෙවන්නද? අපි වුණත් අසරණ වෙනවා නේ. පව්. ඔය සල්ලි ඉල්ලන්න එපා. ඩිපොසිට් එක වෙන මොනාට හරි කපා ගන්න ඇති.

:       0       6

saman Tuesday, 22 October 2024 02:13 PM

දැන් කකුලුවෝ හොඳටම බයවෙලා.

:       1       25

ජනරළ Tuesday, 22 October 2024 03:11 PM

ඇත්තටම රනිල් වික්‍රමසිංහ කියන්නේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ බදු මුදල් කිසිම හිරිකිතක් දුකක් පැකිලීමක් නැතුව හිතුමතේ අත පය දිග හැරලා නිකරුනේ වියදම් කරපු සහ ඉදිරියටත් කරන්න හිතන් හිටපු මහා පුදුමාකාර මනුස්සයෙක්. ඕක වුනේ බත්තරමුල්ලේ රජමල් වත්තේ ගොඩනැගිලි සංකීර්ණයේ හොඳින් ස්ථාපනය කර තිබුණ කෘෂිකර්ම අමාත්‍යාංශය අයින් කරලා එයාට මොනවාද කමිටු රැස්වීම් වගයක් තියන්න එතනම ඕනි වුණා. ඒකට තමයි ඔය දුෂිත ගොඩනැගිලි මාරුව පටන් ගත්තේ. ආයේ පොඩ්ඩක්වත් හිතුවේ නැහැ. කමිටු රැස්වීම් වෙන තැනක තියන්න. ඔතනම ඕනි කිව්වා. අන්තිමේදී බඩු එහාට ගෙනිච්චා මෙහාට ගෙනිච්චා අන්තිමේදී කෙරිච්ච දෙයකුත් නැහැ. අලුතෙන් කුලියට ගත්ත ගොඩනැගිල්ලටත් විශාල කුලියක් ගෙව්වා. අන්තිමට කෘෂිකර්ම අමාත්‍යාංශය ආපහු රජමල් වත්තටම ගෙනාවා. ඔය කෙරුවාවට විශාල ධනයක් නිකරුනේ නාස්ති කරලා දැම්මා. රනිල්ට නම් සතපහක ගාණක් නැහැ.

:       1       8

Nimal 1 Tuesday, 22 October 2024 03:27 PM

මේ ගොඩනැගිල්ල කුලියට ගත්ත දා පටන් එල්ල වූ චෝදනා අපමණයි. මේ සියල්ලෙන්ම පිළිබිඹු වෙන්නේ යහපාලනයේ ක්‍රියා පටිපාටියයි.

:       0       11

තොත්ත බබා Tuesday, 22 October 2024 03:58 PM

ගොඩනැගිලි කුලියට ගන්න වෙලාවේ ගිවිසුමක් අත්සන් කරනවා නේද? එම ගිවිසුම අනුව කටයුතු කරන්න.

:       0       11

ඔබේ අදහස් එවන්න

දියත

රනිල් පෙත්සමක වගඋත්තරකරුවකු කරන්න අවසර ලැබෙයි
2024 ඔක්තෝබර් මස 22 12 0

විරෝධතා ව්‍යාපාරයට පොලිසියෙන් පහරදීමෙන් සිය මුලික අයිතිවාසිකම් කඩ කළ බවට සමාජවාදී තරුණ සංගමය ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් හිටපු ජනාධිප


ලංවීම සභාපති කොලේ වසා විශ්‍රාම වැටුපක් දෙන්න ගිහින්
2024 ඔක්තෝබර් මස 22 152 0

ලංකා විදුලිබල මණ්ඩලයේ නීති රීති උල්ලංඝනය කරමින් එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සභාපති ධූරය දරණ විශ්‍රාම වැටුප් අරමුදල ජ්‍යෙෂ්ඨ විගණන නිලධ


ගුවන් භාණ්ඩ ගම්මානයේ ගුදමකින් කෝටි අටක මත්
2024 ඔක්තෝබර් මස 22 213 0

කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානයේ යූ.පී.එස්. බන්ධිත ගුදම තුළ හිමිකරුවන් ඉදිරිපත් නොවු ,ගුවන් තැපැල් පාර්සල් 07 ක් විවෘත කර , පරීක්ෂා කළ රේගු සහ ප


ආනවිළුන්දාව පරිසර පද්ධතිය
2024 ඔක්තෝබර් මස 22 40 0

දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය දිනා ගත් ආනවිළුන්දාව පරිසර පද්ධතිය දරුණු ව්‍යසනයකට ගොදුරු වෙමින් පවතී.


සහල් පාලන මිලේ කිසිම වෙනසක් කරන්නේ නෑ
2024 ඔක්තෝබර් මස 22 801 0

සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් කිරීමට බලාපොරොත්තු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


ජොන්ස්ටන් හෙට සී.අයි.ඩියට
2024 ඔක්තෝබර් මස 22 601 0

හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී ”ගරාජ් අංක තහඩුවක්” සහිත බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් පසුගියදා සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශන වලට අදාල


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 85 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 784 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 540 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site