IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


යහපාලන රජය කෝටි 1500 එතනෝල් ගෙනල්ලා-කබ්රාල්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ )
යහපාලන රජය කාලයේ දී රුපියල් කෝටි 1500 ක  එතනෝල් ලීටර් දාහතර කෝටි  තිස් ලක්ෂයක් ආනයනය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.
සමාගම් ගණනාවක් විසින් මෙම එතනෝල් ගෙන්වා ඇතැයි ද එයින් සියයට පනහක් ගෙන්වා ඇත්තේ සමාගම් තුනක් බවද කබ්රාල් මහතා කීය.
චීනය, ප්‍රංශය ,ජර්මනිය, කැනඩාව,ඕස්ට්‍රේලියාව,ස්විට්සර්ලන්තය  යන රටවලින් මේ එතනෝල් ගෙන්වා ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය .
පොදුජන පෙරමුණේ  පත්කළ මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව හෙළි කළේය.



අදහස් (6)

යහපාලන රජය කෝටි 1500 එතනෝල් ගෙනල්ලා-කබ්රාල්

විපරමා Wednesday, 10 March 2021 02:51 PM

අනේද කියන්නේ ? ඊට කලින් ගෙනල්ලාම නැහැ වගේ. කුරුණෑගල පැත්තේ ඇමතියෙකුටත් නමට මුලින් ඔය නම කියනවා.

:       3       22

කුමාර Wednesday, 10 March 2021 03:33 PM

යහපාලන කාලය‌ේ වුනත් වැඩිපුරම එතනෝල් ‌ග‌ෙනාවේ කුරුණෑගල සහ මාතල‌ේ පැතිවල වර්තමාන රජයට සම්බන්ධ ද‌ෙන්න‌ෙක් කියලයි අපට මතක...

:       3       20

Rata Perata Wednesday, 10 March 2021 04:26 PM

මේ වගේ අයත් පාර්ලිමේන්තුවේ ඉන්නවනේ..

:       0       0

කපුරු හාමි Wednesday, 10 March 2021 04:31 PM

යහපාලනේට කලින් නම් එතනෝල් විතරක් නෙවෙයි කුඩු ජාවාරමත් සෑහෙන්න නැගලා ගියා.. කුඩු නාළිකාවක් ගැනත් කියන්නේ.., අනේ මන්දා අහලා නැතුවා වාගේ...

:       0       1

Nishan Wednesday, 10 March 2021 10:01 PM

එතනෝල් රජාට මේ ආණ්ඩුවෙන් බදු සහනත් දුන්නා. සියලු බදු නඩුවලින් නිදොස්කොට නිදහස් කළා. එයා මේ ආණ්ඩුවේ ප්‍රබලයෙක්...

:       0       1

puppa Thursday, 11 March 2021 12:26 AM

මේ ඇවිල්ලා තව රාජපක්ෂ වහලෙක්... ග්‍රීක් බොන්ඩ්වල සල්ලි දැම්මා. නාමල් එක්ක රට රටවල සවාරි ගැහුවා... පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ලංකාවට ගේන්න කියලා.. හැම ක්‍රියාවකින්ම මේ දුප්පත් රට විනාශ කළ යොධයෙක්..

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

පෙට්‍රල් නැව් 5ක් ගන්න කොන්ත්‍රාත්තුව දෙයි
2024 නොවැම්බර් මස 06 0 0

2024-12-01 දින සිට 2025-05-31 දින දක්වා කාලය තුළ පෙට්‍රල් 92 Uni නැව් තොග 5ක් මිල දී ගැනීම වෙනුවෙන් වූ දිගු කාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


චන්ද්‍රිකාගේ ආරක්ෂාව ඉවත් කර නෑ
2024 නොවැම්බර් මස 06 12 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාව ඉවත් කර හෝ අඩු කර නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 නොවැම්බර් මස 06 17 0

ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා නිලධාරියකු පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


රටේ සහල් හා වී තොග පිළිබඳ වාර්තාව අද සවස ජනපතිට
2024 නොවැම්බර් මස 06 26 0

දැනට රට තුළ පවතින සහල් හා වී තොග පිළිබඳව සැකසූ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (6) පස්වරුවේ භාර දෙන බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍යං


ජාවාරම්කරුවකුගේ කෝටි 10 ක දේපළ තහනම්
2024 නොවැම්බර් මස 06 204 0

අතුරුගිරිය ටැටූ කලාගාරය තුළදී ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයේ සැලසුම් කරුවෙකු ලෙස හඳුනාගෙන සිටින විදේශගත මහා පරිමාණ මත


අලුත් අවුරුද්දේ පාසල් නිල ඇඳුම් ඔක්කොම චීනයෙන්
2024 නොවැම්බර් මස 06 55 0

2025 වර්ෂය සඳහා මහජන චීන සමූහාණ්ඩුව විසින් ප්‍රදානයක් ලෙස ලබා දෙන පාසල් නිල ඇඳුම් රෙදි, පාසල් හා පිරිවෙන් සිසුන් වෙත බෙදා හැරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 16 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 424 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1335 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site