(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නැවත ලංකාව කිසි දිනක බංකළොත් භාවයට පත්වීමට ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
"ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ පැය තුනක විවාදයක් තිබුණා.එහිදී අත්පත් කරගත් ප්‍රගතිය පිළිබඳව මෙහිදී හෙළිදරව් වුණා.
2028 වන විට අපට ණය ගෙවීමට සිදුවන බවත් ඒ නිසා නැවත බංකොල්ලොත් වන බවත් මතයක් තිබෙනවා.මතක තබා ගන්න. 2028 දී තිබෙන්නේ අපේ ආණ්ඩුව.ඒ වගේම මේ රට යළි කිසිදු දිනක අනාගතයේදී 2022-23 වගේ තත්ත්වයක් යළි ඇතිවීමට ඉඩ දෙන්නේ නැහැ.
2028 වන විට ඩොලර් බිලියන 15.1ක විදෙස් සංචිත ඇති කිරිගැනීමේ බලාපොරොත්තුවෙන් අප වැඩ කරනවා" යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.
සහල් තොග නොලැබීම හේතුවෙන් මරදගහමුල සහල් තොග වෙළඳ මධ්‍යස්ථාන භූමිය පාළු ස්වභාවයක් අද(18 ) දැකගත හැකිවිය.
උපයන විට ගෙවන බද්දේ සීමාව මසකට රුපියල් 100,000 සිට රුපියල් 150,000 දක්වා වැඩි කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයකට පැමිණි බව ජනාධිපති අනුර කුමාර දිසා
පෞද්ගලික පරිහරණය සඳහා මෝටර් රථ ආනයනය ලබන පෙබරවාරි පළවෙනි දා සිට ක්‍රියාත්මක කරන්නට යෝජනා කර තිබෙන බව ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ප
නැවත ලංකාව කිසි දිනක බංකළොත් භාවයට පත්වීමට ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවට තම අධ්‍යාපන සහතික සියල්ල රැගෙන ඇවිත් ඒවා ඉදිරිපත් කළේය.
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
යළි මව්බිම බංකොලොත් වෙන්න ඉඩ දෙන්නේ නෑ
Sara Wednesday, 18 December 2024 12:18 PM
ණය ගෙවන්න පටන් ගත්තාම ආයේ බංකොලොත් වෙනවා කියලා කවුදෝ කිව්වා තමයි දැන් ටික කාලයකට කලින්...!
මැක්ස් Wednesday, 18 December 2024 12:54 PM
වඳුරු හමුදාව යයි ගැරහූ ඉන්දියන් හමුදාවෙන් සැලියුට් ගහ ගන්න අතරේ රනිල් කපපු පාරේ උජාරුවට යන ගමන් කයිවාරුත් ගහන හැටි! ලැජ්ජා නැතිකම කය්යනායක කමටත් වැඩ ලොකුයි වශයෙන් උපහරණය දැන් වෙනස් වී ඇත්තේ එනිසා විය යුතුයි...
randil dunuwilleWednesday, 18 December 2024 01:30 PM
හැම එකකම ඇද කුද හොය හොයා දෙස් දෙවොල් දිදී රටට වින කරන්න එපා . රටේ පුරවැසියෙක් විදියට රටේ අනාගතය යහපත් වෙන්න කියලා හිතන්නවත් ප්‍රාර්ථනාවක් නැද්ද .මොන ජීවිතද මන්දා
සිල්වා Wednesday, 18 December 2024 01:30 PM
ඔබ හාල් මාෆියාවට යට වුනා. ඔබ අසමත්.
සමන් පෙරමුණ Wednesday, 18 December 2024 01:31 PM
බල්ලො බුරයි. ඒ බල්ලන්ගෙ හැටි. මෙතනම පේනවා නේද? ඒත් බුරන හැම බල්ලටම ගලක් ගහන්න නතර වුනොත් යන ගමන එක දිගට යන්න බැරි වෙනවා. ජනපති ඔය බලු බිරිලිවලට නතර නොවී, ගල් ගහන්නත් පමා නොවී යන ඒ ගමන ගැන මාර සතුටුයි. ආඩම්බරයි.