IMG-LOGO

2025 මාර්තු මස 04 වන අඟහරුවාදා


යළි පාර්ලිමේන්තුවට එනවාද? රනිල්ගෙන් පිළිතුරක්

(අංජුල මහික වීරරත්න)

" ෆෙරායි ලයිෂන් තියෙන කෙනෙක් එල්බෝඩ් කාරයන් සමඟ කාලය ගත කරන්නේ නැතැයි" හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

නැවත පාර්ලිමේන්තුවට පැමිණීමට අදහසක් තිබේදැයි මාධ්‍යවේදීන් පිරිසක් කළ විමසුමකට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.

රනිල් නැවත පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත යැයි පළවූ මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් මාධ්‍යවේදීන් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මේ පැනය විමසූයේ කොළඹ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේ පැවති තරුණ නීතිවේදීන්ගේ හමුවකින් අනතුරුවයි.

එල් බෝඩ් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වීමේ කිසිම අදහසක් තමාට නැතැයි තමා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට ද දැනුම් දුන්නේයැයි රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

රට බංකොලොත් වූ අවස්ථාවේදී තමා බාර ගත් අභියෝගය සාර්ථකව ඉටුකිරීම පිළිබඳව නිහතමානී සතුටක් තිබෙන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා ජනතාව විසින් රටේ වගකීම අලුත් කණ්ඩායමකට පවරා ඇති හෙයින් එම කණ්ඩායම පැවරුණු වගකීම් නිසි පරිදි ඉටු කළ යුතුව තිබෙන්නේ යැයි සඳහන් කළේය.

 



අදහස් (48)

යළි පාර්ලිමේන්තුවට එනවාද? රනිල්ගෙන් පිළිතුරක්

Asela Saturday, 01 March 2025 09:19 AM

මේ වැඩකට නැති පාලනය රනිල් ජනාධිපති ධුරයෙන් රට හැර යන විට බිලියන 6 ක් වූ අත්‍යවශ්‍ය විදේශ සංචිතය වියදම් කර ඇත. දැන්, ඔවුන් වෙනත් අරමුණු සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 0.3 ක් භාවිතා කර ඇති බව පෙනේ. අද වන විට ඉතිරි මුදල ඇමරිකානු ඩොලර් 5.7 ට ආසන්නයි. ට්‍රම්ප් දැන් IMF සහ ලෝක බැංකුවට ණය දෙන්නෙකු වීම නැවැත්වීමට උත්සාහ කරන බැවින් AKD පාලනය ඇමරිකා එක්සත් ජනපදය සමඟ රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු නොකළහොත් විශාල තර්ජනයක් පවතී. AKD මේ ආකාරයෙන් කටයුතු නොකළහොත්, අපට අවිනිශ්චිතව පෝලිමේ සිටීමට සිදුවනු ඇත. කොමියුනිස්ට් හෝ NPP ආධාරකරුවෙකු වීමෙන් තවදුරටත් රට බේරා ගත නොහැක. AKD සහ වැඩකට නැති කල්ලිය රනිල්ගෙන් බොහෝ දේ ඉගෙන ගත යුතුය.

:       477       294

ලුම්බිණි Saturday, 01 March 2025 10:49 AM

විහිලු කරනවද නැත්තන් ඇත්තටමද කිව්වේ ?

:       124       414

සත්‍යපාල Sunday, 02 March 2025 04:17 AM

සල්ලිකාර තාත්තලාගේ සෙල්ලක්කාර මෝඩ පුතාලා ෆෙරාරි ලැම්බෝගිනි අරන් පිස්සු කෙලලා තාත්තාගේ සියලු ව්‍යාපාර කාබාසිනියා කරනවා. මේ සෙල්ලක්කාර ගේ පුතාත් රට උකසට තියලා ෆෙරාරි පදිමින් සෙල්ලක්කාර විදිහට රට විනාශ කරා. පොඩි මිනිසුන් ගැන දන්නේම නෑ. දන්නේ බ්‍රේස්ලට් චුයිංගම් ෆෙරාරි. ඉන්නේ ලංකාවේ නොවෙයි මනසින් එංගලන්තේ. තවත් ලජ්ජානැතුව විහිලු කියා කියා මෝඩයෝ චූන් කරනවා. මිස්ටර් බීන් කෙනෙක් මිස උගතෙක් හෝ බුද්ධිමතෙක් නොවෙයි. නීති උපාධියයි වතු සුපිරින්ඩන්ට් කමයි ඉස්සර සල්ලිකාර සෝබනකාර පවුල්වල මෝඩ පුතාලට සමාජයේ ඉහල තැනක් ගන්න නොමිලේ ලැබුන අං තට්ටුව.

:       5       0

karolisSaturday, 01 March 2025 01:47 PM

ලංකාවේ වැඩියෙන් සිටින්නේ හරකුන් බැවින් ඔවුන් වඩා කැමති තඹුත්තේගම බර කරත්ත වලට මිසක් ෆෙරාරි වලට නොවේ.

:       650       150

senaSaturday, 01 March 2025 01:51 PM

රටට සත පහක වැඩක් නැති මෙ හාදයා විදේස ගමන්වලට විතරක් කෝටි කීයක් වියදම් කලාද රටට එක සත පහක් ගෙනාවද??

:       150       439

Pachcha SiraSunday, 02 March 2025 09:41 AM

රනිල් හාමුට ෆෙරාරි ලයිසන් තියන එක ඇත්ත. ඒ තියෙන්නේ අහුවෙන්නේ නැතිව පිල්ලි ගහන්න, රට ඉන්න මිත්‍රයෝ ලංකාවට ගෙනැල්ලා හොරාකන්න දෙන්න, ආහ් තව වොක්ස්වැගන් ෆැක්ටරි දාන්න, නංගිලා, මල්ලිලාට බ්‍රේස්ලට් අරන් දෙන්න, පස්දුන් කෝරලෙන් පස් ගෙනත් දෙන්න. නැතුව රට ගොඩ ගන්ඩ නෙමේ. හාමුලා ලංකාවේ සාමන්‍ය මිනිස්සු තුට්ටු දෙකට දාලා හිතන්නේ. ඉන්නේ ගොන්නු ටිකක්ය, මොවුන්ට මොන ප්‍රජාතන්ත්‍රවාදයද, මොවුන් වහල්කම් කරගෙන ඉන්න ඕනෑය. මා සහ මාගේ ප්‍රභූ මිත්‍ර සමාගමට සැප විඳීමට මොවුන් වහල් කම් කරාට මොකද? වගේ චින්තනයක් තමා පොරගේ තියෙන්නේ. ලංකාවේ මිනිස්සු සර්ව සම්පුර්ණ නැති බව ඇත්ත. හැබැයි ඒ මිනිස්සුන්ව ඉස්සරහට ගෙනියන්න මිනිස්සුන්ගේ හැකියා අඳුනා ගන්නේ නැති නායකයෙක්ට බෑ. ප්‍රභූ පැලැන්තියට සැප දෙන්න ෆෙරාරි ලයිසන් තියන රනිල් හාමු... ලංකාවට ගැලපෙන්නේ නැත්තේ ඒකයි....

:       1       10

Rashmi Saturday, 01 March 2025 09:33 AM

පස්ස දොරෙන් ආවොත් මිසක්, මහජන ඡන්දෙන් නම් මේ කපේට පාර්ලිමේන්තු එන්න බෑ.

:       271       842

හසක Saturday, 01 March 2025 10:33 AM

හැම රටකම ඉන්නවා. ඒ රටේ අවසනාවට ඉපදෙන මිනිස්සු. ඒ අයගෙන් වෙන හොඳට වඩා නරක වැඩී. එවැනි පුද්ගලයන්ට යම් බලයකුත් ලැබුණම වෙන විනාශේ. ඒ ලැබුණ බලයට හා රටේ බලය අනුව අඩු වැඩි වෙනවා. හොඳම උදාහරණයක් තමයි යුරෝපයේ ප්‍රබල රටක් වන ජර්මනියේ ඇඩොල්ෆ්.

:       17       113

පුරවැසියා Saturday, 01 March 2025 10:48 AM

අසේල මහත්මයා දැන්වත් බත් ටිකක් කන්න පුරුදු වෙන්න.

:       170       132

Rata Perata Saturday, 01 March 2025 10:59 AM

මේ වගේ මෝඩ අපතයෙක් ලංකාවේ නැතුව ඇති. ජනතාවගේ බදු සල්ලි බිලියන ගණන් විනාශ වෙනවා බලාගෙන හිටියා.

:       171       450

B Amarasinghe Saturday, 01 March 2025 11:03 AM

රවී අස්වෙන්න බෑ කිව්වලු.

:       152       705

පම්පෝරි ජනක Saturday, 01 March 2025 11:11 AM

මාරු ෆෙරාරි ලයිසන්කාරය , පොඩ්ඩක් හොයල බලන්න මිනිහගේ යහපාලන කාලේදී කිසිම ලෝක අර්බුදයක්වත් නැතිව රුපියල්ට මොකද උනේ කියල ? ඒ කාලේ තමයි රටේ ආර්ථිකය කඩා වැටෙන්න පටන් ගත්තේ.

:       172       539

GAJAN Saturday, 01 March 2025 11:32 AM

ලංකාවේ තරම් මෝඩ පණ්ඩිතයෝ ලෝකයේ කොහෙවත් නැතිව ඇති . මොවුන් ලෝකයේ රටවල් කියක් තියෙනවද කියලවත් නොදන්නා මෝඩ ඒ වගේම උපන්ගෙයි කුහකයින්ට රනිල් එක්ක ඇරියස් එකක් තියෙනවා . මේ මිනිස්සු තමන්ගේ බුද්ධියෙන් නෙවෙයි අනුන්ගේ බුද්ධියෙන් හිතන උන්. ගැලරි ටෝක් ශේක්ස්ෆියර්ගේ නිර්මාණ කියල හිතාගෙන හුරේ දානවට වඩා යමක් මේ මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවනිද ?

:       247       129

RockeySaturday, 01 March 2025 07:45 PM

පාලකයෝ නෙමෙයි මෝඩ....එයාලා මොනා කළත් එයාලට කඩේ යාම අයයි මෝඩ

:       35       77

ජයනාත් Saturday, 01 March 2025 11:34 AM

අධිමාන්නය කියන්නේ ඕකට. මෙයා කරපු කෙං ගෙඩියක් නෑ . අයිඑම්එෆ් එක කියපු විදියට වැඩ කළා. එයාල සියල්ල සැලසුම් කළා. මෙයාලට කිව්වා මේව ක්‍රියාත්මක කරන්න කියලා. එච්චරයි. මෙයා පාර්ලිමේන්තු ඇවිත් අවුරුදු 40 වුණා. මෙච්චර කල් මොකද කළේ.. මේ ආණ්ඩුවටත් තියෙන්නේ ඒක තවදුරටත් ඉදිරියට ගෙන යන්න. එහෙම නැතුව බැහැ .

:       116       56

Bandula Saturday, 01 March 2025 12:15 PM

මෙයා හිතාගෙන ඉන්නේ මෙයා තමයි ලංකාවේ බුද්ධිමත්ම කියලා. පුළුවන් තරම් හොරකම් කරලා, හොරු රැකලා ගියා. ලැජ්ජ නැද්ද මන්දා පම්පෝරි ගහන්නේ?

:       171       490

මැක්ස් Saturday, 01 March 2025 12:56 PM

ශ්‍රී ලංකා දේශපාලනයේ අවසන් ප්‍රභූ පුරුක වන මෙතුමා සතු සදය උපහාසය, තැනට සුදුසු පිළිතුරු සැනෙකින් දීමේ හැකියාව තේරුම් ගැනීමට සමතෙක් ආණ්ඩු පක්ෂ බාල බොළඳ මැති ඇමැත්තන් අතර නම් නැහැ.

:       45       111

පිටරටවැසියා Saturday, 01 March 2025 01:03 PM

ලයිසන් තියෙන එවුන් ඕන තරම් ෆෙරාරි කුඩු කරගෙන හාන්සිවෙන වෙලාවල් අනන්තයි, අප්‍රමාණයි. ඒක හින්ද එල්බෝඩ් කට්ටියත් එක්ක පරිස්සමට, හිමිං ගියහම ඇති. කොහොමත් දශක හතක් තිස්සේ රටට කෙළවපු විදිහ එක රැයින් හරවනවා බොරු. දැන්වත් හරි පීල්ලට වැටුනොත්, තව දශකයකින්වත් යම් තරමකට ඔළුව උස්සගන්න පුළුවන්වේවි.

:       123       50

Rasi Saturday, 01 March 2025 01:18 PM

මුන් ෆෙරාරි කියන්නේ ගොන් කරත්ත වලට, මැරෙන්න ලංවෙලා හිටපු එවුන්ට සලකා ගෙන, උන්ගේ වතුර බිල්, ලයිට් බිල් ගෙවා ගෙවා රකින එක රට අවුලෙන් ගොඩ ගැනීම වේ. නිකමට කිව්වේ, බත් කන එවුන්ට. නැත්තම් ඉතින් ඤානා අක්කල වත් වෙලා ඉපදෙන්න ඕන මුන් රට කරන කාලෙට ජිවත් වෙන්න.

:       117       43

Nihal Saturday, 01 March 2025 01:43 PM

අවුරුදු 45 පමණ බලයේ හිටියා රට ගියේ ඉදිරියට නොවෙයි.රටේ දරුවන්ගේ මන්ද පෝෂණයෙන් පෙලෙන එක විතරයි කළේ. දරුවන්ගේ අතපය කෝටු කෑලි වගේ.

:       115       759

sugath Saturday, 01 March 2025 02:00 PM

මේ මනුස්සයට තවමත් තේරෙන්නේ නැහැ රට බංකොලොත් වුනේ ණයට ෆෙරාරි පදින්ට ගිහින් කියලා.

:       136       61

rs Saturday, 01 March 2025 02:38 PM

ඔය ලැයිසන් කතාව නිසා ඔය ලයිසන් එකකට රත්නපුරෙත් නෑ... කොළඹත් නැ. දැන් අතරමං වෙලා ඉන්නේ ඔය වගේම...!

:       70       20

කව්ද බෝයි Saturday, 01 March 2025 02:38 PM

කවමදාකවත්, ෆෙරාරි තියා යතුරුපැදි ලයිසන් එකක්වත් තිබුනේ නෑ. ලයිසමක් තියෙන්න ජනතාව ලයිසන් දෙන්න එපැයි? හොර පාරෙන් ටෙම්පරියක් කරලා, කොහොමද දෙන ටෝක් වල සයිස් එක...!

:       111       46

සාලිය Saturday, 01 March 2025 02:46 PM

ඊස්ටර් ඇටෑක් එක වෙද්දීත් ෆෙරාරි ලයිසන් තිබ්බාද?

:       97       543

pathiraja Saturday, 01 March 2025 03:23 PM

රෙදි ඇදන්ද එන්නේ ආයෙත්

:       0       4

Pankumburage Saturday, 01 March 2025 03:38 PM

ඡන්දෙකින් ජනාධිපති උනානම් තව කොහෙද. හොරු 134 දෙනෙකුගෙ පිනාධිපති. ලොකු ටෝක්.

:       59       20

Upali Saturday, 01 March 2025 03:51 PM

පාර්ලිමේන්තුවේ නොවේ රටෙත් නොඉද පලාගියොත් හොදයි කපටි රජා

:       64       21

Kalum Fernando Saturday, 01 March 2025 03:56 PM

ලංකාවේ ඉන්න තක්කඩිම දේශපාලකයා

:       87       26

SANATH Saturday, 01 March 2025 04:33 PM

ෆෙරාරි ලයිසන් කාරයා ගියා වේගය නිා රට නිල වශයෙන් බංකොලොත් වුනා

:       60       16

Mohan Mangala Mapa Saturday, 01 March 2025 05:05 PM

ලංකාවේ වැඩකට නැතිම හාදයා

:       65       19

ගමේ එකාලා Saturday, 01 March 2025 05:13 PM

දූෂිත පව්ල් පාලනේ අය රනිල්ට රට බාර දුන්නා කියලා දන්නෝ හොඳා කාරවම දනිති. රටේ කී පාරක් අගමැති වුණාද? මහ බැන්කු බැන්දුම්කර හොරාට පැනලා යන්න ඉඩ දුන්නා. එල් බෝඩ් කාරයින්ගෙනුත් ඉගෙන ගන්න හුඟාක් දේවල් තියෙනවා. පළපුරුදු කපටි කෛරාටික, බලලෝබි බඩගෝස්තරවාදි, දූෂිත දේශපාලුවෝ කරලා තියෙන දේවල් ලෝකෙම දන්නවා.

:       53       20

ගුණරත්න Saturday, 01 March 2025 06:32 PM

හීනමාන මාලිමාවුන් කුපිත වෙලා. හිනා යනවා... ඔවුන්ගේ මොට්ට බැන වැදීම් කියවලා. යකෝ එක මන්ත්‍රී ධුරයක් නැතිව රනිල් ජනාධිපති වෙලා කරපු දෙයින් අංශුවක් 2/3 සහ විධායක ජනාධිපතිකමක් තිබිලත් කරගන්න මේ මාලිමාවුන්ට බැහැ. ඔවුන් දන්නේ වියදම් කරන්න මිසක් උපයන්න නෙවෙයි.

:       24       59

වික්‍රම විදුර Saturday, 01 March 2025 06:55 PM

තව ටික කාලෙකින් සිරකරු අංක " 001" කියලා තමයි කකා තරන්න වෙන්නේ... නාස්තිකාර කඩාකප්පල්කාර විනාසකාරයින්..

:       3       1

Jagath Saturday, 01 March 2025 07:18 PM

සීයා ඉතින් දේශපාලනය කරලා ෆේල් වෙවී ගිය එකානේ. ඒකනේ මැතිවරණයකින් බලයට පත්වෙන්න බැරි වුණේ..ඔයාගේ නාකි දේශපාලන ක්‍රමය දැන් මේ රටට කොහෙත්ම ගැලපෙන්නේ නැ….මාලිමා ආණ්ඩුව රටේ සම්පත් විකුණන ක්‍රමයක් නැහැ,ණයට කන ක්‍රමයකුත් නෑ . ණයට අරගෙන හොරා කන විදිහකුත් ක්‍රමයකුත් නැහැ..

:       55       22

ranil Saturday, 01 March 2025 07:20 PM

දැන් පිනක් දහමක් කරන් ඉන්න කාලේ හරි

:       60       17

Chathuri Saturday, 01 March 2025 08:16 PM

ෆෙරායි ලයිසන් නෙමේ තියෙන්නෙ කොන්ද පනනැති හිඟන ලයිසන් එකක් එල් බෝඩ් වුණාට කොහොමද වැඩ..? අව්රුදු 75 කාලකන්නි පමිට් වගේද මුල ඉඳලා ඉගෙන ගන්න ග්‍රාමසේවක තනතුරක් අරන් කොන්ද කෙලින් තියන් වැඩ පටන් ගන්නේ.. එතැනින් අන්ධයෙක්, බීරෙක් වගේ තමයි කට්ටිය වැඩ කෙරුවේ හිතුවේ නැහැ. හොරාකාපුවා, සැප විඳපුවා ජනතා මුදලින් එවා එළිවෙයි කියලා හිතුවේ නැහැ... අනුරට මේ ටික කාලෙට ජරපුවට ගෝල්ඩන් රිවෝඩ්ස් දෙන්න ඕනෑ. ඔන්න ජනපතිවරු මේ නිකම් ටයි කෝට් දාගෙන යස් නෝ කියනවා රට හොරාකනවා... තැන්පත් මුදල් බෙදා ගන්නවා. රට සවාරි යනවා. මහා එකා නිකමෙක් වගේ බලන් ඉන්නවා...

:       62       17

Buddhika Saturday, 01 March 2025 08:20 PM

දැනුමක් නැති අයෙක්ට බලයක් දුන්නාම දුප්පත් මගියා මහ මගට වැටෙනවා

:       9       33

රත්නායක Saturday, 01 March 2025 08:42 PM

සාමාන්‍යයෙං නිරහංකාර වයසට ගිය වැඩ දන්න නියම ෆෙරාරි ලැයිසං කාරයෝ නං අපි දැකලා තීන්නෙම පුරුදු නැති උංට කියලා දෙන්න තමං හරි හම්බ කරපු දේපලත් වියදං කරගෙන වැඩ කරනවා. උද්දච්ච කම ගැන කියද්දි මෙයාව පෙන්නන්න. පට්ට සවුත්තු ආකල්ප මෙයාට තියන්නේ. මං ඇත්තටම මෙයා මෙහෙමම සවුත්තු ඇති කියලා හිතලා වත් නෑ. කොල්ලුපිටි රෝයල් පොරක් ඒම කෝමද මංදා?

:       2       3

කපුරුහාමි Saturday, 01 March 2025 08:57 PM

ආයේ නාවත් කම් නැහැ ඉතින්...

:       0       0

ලූට මූස් Saturday, 01 March 2025 09:18 PM

ෆෙරාරි වලට කියලා වෙනම ලයිසන් නැහැ මුත්තේ…! අනික දවසක ෆෙරාරි පදින්නෙත් දවසක එල් බෝඩ් ගහගෙන ගියපු අයම තමයි…!

:       1       0

චතුරි Saturday, 01 March 2025 09:19 PM

තමුන්ගෙ ෆෙරාරි ලයිසන් එකෙන් රට ජනතාවට වුණ අනතුරු ගාණ දන්නවාද ෆෙරාරි පැදපු එක තමයි කෙරුවේ. ජනතාවට ගින්දර දෙමින් රටේ ප්‍රදාන ආයතන කීයක් අනතුරේ ද මේ සෙවල කතා කියන්නේ ෆේරාරි ලයිසන් තියන් ගොනුන්ගෙ කරත්තෙට හපන් අනුරගේ වයසයි නාකිමයිනගෙයි නාකි රනිල්ගේ වයසයි බලන කොට ලැජ්ජාවෙන්න ඕන අනුරට තියෙන්නේ. තියුණු ඇසක් අනුකම්පා සහගත හදවතක් කිසිම දේකට ආසාවක් මලපෙරේත කමක් නැහැ. එල්බෝඩ් තියන් රිම් එකෙන් යනකොට අනුර රට ලස්සනයි. මිනිස්සුත් ලස්සනයි හිඟන පාටක් නැහැ.

:       42       19

ඇන්ටන් Saturday, 01 March 2025 11:25 PM

ඔව් හොරු හොරු එක්කම තමයි ලඟින්නේ දැන් ආවොත් තිබුණ සැප නෑනේ.

:       40       16

Shantha Sunday, 02 March 2025 05:40 AM

මේ අයගෙන් නිදහස් වෙන්නේ කවද්ද අප්පා...?

:       1       0

Nishan Sunday, 02 March 2025 06:00 AM

රනිල්ගේ වචන දහය නිසා මාලිමාවේ පිටරටවල්වල ඉන්න සේදුම් බලකායට හොඳටම රිදිලා බව පේනවා. රනිල් ආවේ නැත්නම් ඔවුන්ගේ ලංකාවේ ඉන්න අය මියැදෙන්නේ පෝලිම්වල බඩගින්නේ. දැන් අහයි රට බංකොලොත් කලේ කවුද කියලා. රනිල් රට බංකොලොත් කළා කියනවා නම් 87-89 කාලේ බිලියන ගාණක දේපල විනාශ කරපුවා ගැන මොනවද කියන්න තියෙන්නේ...?

:       0       1

beau Sunday, 02 March 2025 07:11 AM

87-89 කාලවල අසරණ ළමයින්ට වද දී ඝාතනය කළ අයව එල්ලුම් ගස් යවා සිටින්න.

:       1       1

janahitha Sunday, 02 March 2025 09:05 AM

දුප්පත් ජනතාවගේ සල්ලි දේශපාලකයන්ට වන්දි ලෙස ගෙව්ව ආර්ථිකය ශක්තිමත් කළේ මහබැංකුව. එය ඔවුන්ගේ වගකීම... ඔහේ කළේ බදු පැනවීමට... ජනතාව හාමතේ තබා එඩිතරව ඉදිරිපත් වීමයි. ශ්‍රී ලන්කන් කබීර් ඇමතිතුමා ඇහුවේ... අපි නොවේ...

:       2       0

janahitha Sunday, 02 March 2025 09:06 AM

විජය සමග පැමිණි ලක්ෂ 22 මෙතුමා සමග සිට ගත්තු පාරම්පරික සාහසික හොරු...

:       2       1

palitha Sunday, 02 March 2025 01:57 PM

මූ ෆෙරාරි පැද්ද පැදිල්ලට, ලංකාවේ චැසියත් බොල් උනා

:       4       6

ඔබේ අදහස් එවන්න

 

දියත

ඉෂාරා සොයා දෙන්නෙකුට ලක්ෂ 12ක්
2025 මාර්තු මස 04 376 2

සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරත්න නොහොත් ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයමින් සිටියදී සැඟව සිටින ඉෂාරා සෙ


ඉන්ධන බෙදුම්කරුවෝ පැය හයක ප්‍රකාශයකින් පසු පිටව යති
2025 මාර්තු මස 04 384 0

ඉන්ධන ඇනවුම් අත්හිටුවීමට ගත් තීරණයක් සම්බන්ධයෙන් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති සුකුම් සන්දනායක සහ කමිටු සාමාජික ශාන්ත සිල්වා යන මහත්වර


අසාධාරණ වැඩ වර්ජන එපා
2025 මාර්තු මස 04 583 5

දැඩි ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ලොකු වැටුප් වැඩිවීමක් කර තිබියදී ජනතාව පීඩාවට පත් කරන අසාධාරණ වැඩ වර්ජනවලට නොයන්නැයි සියලුම වෛද්‍යවරුන්ගේ ඉල්


ගාල්තැන්නෙන් තවත් සැක රියක් සොයාගනී
2025 මාර්තු මස 04 795 0

ගාල්තැන්න ප්‍රදේශයේ සුප්‍රසිද්ධ දේවාලයක කපුවකු සන්තකයේ තිබූ සැකකටයුතු සුඛෝපභෝගී ජීප් රථයක් අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය


හෝටල හිමියෙක්ට පහරදුන්නැයි අයි පී ගේ වැඩ තහනම්
2025 මාර්තු මස 04 469 1

වැල්ලවාය ප්‍රදේශයේ හෝටල් හිමියකුට බෝතලයකින් පහරදී තුවාල කළ බව කියන බුත්තල පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කළ බව මොණරාගල පොලිස් අධිකාරී කාර


මන්ත්‍රි සුජිවගේ පෙත්සමේ තීන්දුව 11 වැනි දා
2025 මාර්තු මස 04 369 0

නීතිවිරෝධී ලෙස වාහනයක් එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අධිකරණයට කැඳවමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර ඇති සිතාසි


වැඩි දෙනා කියවූ පුවත්



රනිල් මැතිසබයට?
2025 පෙබරවාරි මස 20 20048 50



මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 127 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 445 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 529 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site